Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I think I'm immature for my age :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ comment එකෙන් පස්සේ අනිත් ඒවා කියෙව්වේ නෑ. මොකද මු කියන්න ඕනේ ඔක්කොම කියල. මට දැන් 24. මමත් ඔහොමයි දැනට මස 10 විතර කලින් වෙනකන්. උද කියල තියන විදිහටම උබ හදන්නේ ප්රශ්නෙන් පැනල යන්න. ජිවිතේ ප්රශ්න ජිවිතේ ප්රෂ්න කිව්වට එහෙම ප්රශ්න තියන යම විසදුම්ම හොයාගන්නවා. උබ ඉන්නේ fantasy යක. එකේදී උබෙට ඕන දෙයක් කරන්න පුළුවන්, උබේ අතපසු උන ඒවා cover කරන්න, victories ලබා ගන්න පුලුඅවන් එත් reality යේ නෙමෙයි.

මගේ කතාව පොඩ්ඩක් කියන්නම්. මමත් 2012 උ පෙ ෆේල් උනාම මට උන stress එක regret එක මග අරගන්න මම හිතුව මම තනියෙම් skill එක අරගෙන නෙට් එකෙන් හොයනවා කියල. ඒ සිතුවිල්ලේ පසු අරමුණ වුනේ සමාජයෙන් මට ආකර්ශනයක් ගන්න. එත් එක හරි ගියේ නෑ. ඊට පස්සේ BIT එක කරන්න ගත්තා. එකත් මග හිටියා. මට ඒකාලේ අවුලක් තිබ්බ social anxiety(සමහර විට උන සමාජය බැහැර කරන්නේ මේකද දන්නේ නෑ.) එනිසා මම ගොඩක් දේවල් ඇත ඇරියා. අනිත් මගේ යාලුවෝ කරන දේවල් බොහොම වැඩ කාරී දේවල් විදිහට පෙනුනේ. උබටත් දැන් මේ ත්රෙඩ් එක දන්නා හේතු උන කරනවා වෙන්න ඇත්තේ උබම අපස්ස ගැන කරුණු විමසුවා නිසා වෙන්න ඇති. මම 2016 දවසක අපේ තත්තව ගන්න station එකට ගියාම මම දැක්ක මගේ පන්තියේ ඒකාලේ යාලුවෝම දැන් ජොබ් කරලා ගෙදර යනවා. එක දැකල කලකිරිලා මම ඊට පස්සේ ඒ ජිවිත judge කරන්න ගත්තා. මටම මාවම වදයක් වෙලා 2017 අවුරුද්ද මැරෙන්න දාලා හිටියා. එතකොට ඒ අවුරුද්දේ මැද අපේ තාත්තට surgery එකක් කරන්න උනා. කරේ ප්රයිවට්. එකට සල්ලි හොයපු විදිහ දන්නේ අපි. මට එවෙලේ හිතුනා එකම පුතා වෙලා මට මගේ දෙමව්පියන්ටවත් සලකන්න බැරි තත්වෙක ඉන්නේ කියල. එක මට wake up call එකක් උනා. ඒ වැඩ කටයුතු ටික ඉවර කරලා. මම කල්පනා කරා මොකක් හරි කරන්න. ඕන දෙයක් කරනවා නම් බිස්නස් හරි academic හරි basic එකේ ඉදන් පටන් ගන්න. මම මගේ education එකට අපහු අතගැහුවා. මගේ අදහස එන අවුරුද්දේ උ පෙ හෝ එහෙම බැරි උනොත් open university එකේ foundation එක හරි කරන්න.

මම උබට මෙටික කිව්වේ ඔය තැනදී උබට ඕක තේරුනාම feel වෙන විදිහ මට තේරෙනවා. දැන් ඔක්කොම ඉවරයි වගේ හිතෙයි. තම උබ කල් තියනවා. 40 උනේ නැනේ 28 නේ . වටේ පිට සමාජයේ දේවල් හිතන්නේ නැතුව හදාගන්න තමුන්ගේ කියල ගමනක්. මම කියන්නේ නෑ එක ගෝල් එකක කරන්න කියල මොකද ඔය තැනදී එහෙම එකක් තිරගන අමාරුයි. එකියන්නේ ඉලක්කයක් නැතුව යන්න නෙමෙයි. මුලින් බලන්න හෙට දවස සැලසුම් කරන්න. මට නම් ගෝල් එකක් කියන්නේ කාර් එකක් බයික් එකක් පස්සේ පන්නන බල්ලෙක් වගේ. වාහනේ නවත්ත ගත්ත කියමුකෝ. අරු මොකක් කරන්නේ ඕක කන්නද දැන්. ගෝල එකක් benefits තියනවා. එත් ඒවා කෙටිකලිනයි. ඒවායින් ඔක්කොම විසදෙන්නේ නෑ. මිනිස්සු ගෝල් achieve කරන්නේ ඒකට මහන්සි වෙන මාර්ගයට ලව් කරලා සහ එකෙන් නිදහස වෙන්න බලාගෙන.

උබ ඔලුවට එන හැම සිතුවිල්ලක් ම නැවත විමසන්න, අයි මෙහෙම හිතෙන්නේ? මොකක් මේ සිතුවිලි වල නියම අරමුණ? උබට වෙලා තියෙන්නේ සිතුවිලි අතර හිරවෙලා. අන්තිමට නවත්තපු තැනකින් හරි, අලුත් තැනකින් හරි පටන් ගන්න. උබට ජිවිතෙන් පැනල යන්න බෑ. මේක දුක රහ කරලා විඳින journey එකක්. කලකිරීම්, විශාදයන් තියෙන්නේ අතීතයේ, භිතිකාවන්, anxieties තියෙන්නේ අනාගතයේ, මෙ මොහොතේ තියෙන්නේ උබේ හිත ශරීරයට බැහැගත්ත එක විතරයි. Conscious එක විතරයි. දැන් රෑනේ, හෙට ඉදන් උබ උබේ අතීතය එක්කවත්, අනිත් ය එක්කවත් compare කරන්නේ නැතිව, කුමක් හරි කරන්න බලන්න. නෙට් එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න. උබට ඇවිල්ල තියන ඉ මේල් ටිකක් කියවන්න. මොකක් ද කරන්න ඕනේ කියල හිතන්න.

මට අනුව ජිවිතේ කවුරුත් දිනන්නේ නෑ. අන්තිමට අපි හැමෝගෙම පොත් මරණයෙන් ඉවර වෙනවා. මේක චාරිකාවක් කියල තේරුම් ගනින්, උබ ලබාගන්න ලැබෙන්න දේවල් උබටම ඇත අරින්න වෙන. stress එක අඩු කරගන්න පුළුවන් එහෙම.

Every human have 2 main purposes in life,

1.) Do best in their time, go for their peak.

2.) Give back to the humanity.

[QUOTE="SimonRiley, post: 23474455, member: 561185"] [SIZE=4]මේ comment එකෙන් පස්සේ අනිත් ඒවා කියෙව්වේ නෑ. මොකද මු කියන්න ඕනේ ඔක්කොම කියල. මට දැන් 24. මමත් ඔහොමයි දැනට මස 10 විතර කලින් වෙනකන්. උද කියල තියන විදිහටම උබ හදන්නේ ප්රශ්නෙන් පැනල යන්න. ජිවිතේ ප්රශ්න ජිවිතේ ප්රෂ්න කිව්වට එහෙම ප්රශ්න තියන යම විසදුම්ම හොයාගන්නවා. උබ ඉන්නේ fantasy යක. එකේදී උබෙට ඕන දෙයක් කරන්න පුළුවන්, උබේ අතපසු උන ඒවා cover කරන්න, victories ලබා ගන්න පුලුඅවන් එත් reality යේ නෙමෙයි. [/SIZE] [SIZE=4]මගේ කතාව පොඩ්ඩක් කියන්නම්. මමත් 2012 උ පෙ ෆේල් උනාම මට උන stress එක regret එක මග අරගන්න මම හිතුව මම තනියෙම් skill එක අරගෙන නෙට් එකෙන් හොයනවා කියල. ඒ සිතුවිල්ලේ පසු අරමුණ වුනේ සමාජයෙන් මට ආකර්ශනයක් ගන්න. එත් එක හරි ගියේ නෑ. ඊට පස්සේ BIT එක කරන්න ගත්තා. එකත් මග හිටියා. මට ඒකාලේ අවුලක් තිබ්බ social anxiety(සමහර විට උන සමාජය බැහැර කරන්නේ මේකද දන්නේ නෑ.) එනිසා මම ගොඩක් දේවල් ඇත ඇරියා. අනිත් මගේ යාලුවෝ කරන දේවල් බොහොම වැඩ කාරී දේවල් විදිහට පෙනුනේ. උබටත් දැන් මේ ත්රෙඩ් එක දන්නා හේතු උන කරනවා වෙන්න ඇත්තේ උබම අපස්ස ගැන කරුණු විමසුවා නිසා වෙන්න ඇති. මම 2016 දවසක අපේ තත්තව ගන්න station එකට ගියාම මම දැක්ක මගේ පන්තියේ ඒකාලේ යාලුවෝම දැන් ජොබ් කරලා ගෙදර යනවා. එක දැකල කලකිරිලා මම ඊට පස්සේ ඒ ජිවිත judge කරන්න ගත්තා. මටම මාවම වදයක් වෙලා 2017 අවුරුද්ද මැරෙන්න දාලා හිටියා. එතකොට ඒ අවුරුද්දේ මැද අපේ තාත්තට surgery එකක් කරන්න උනා. කරේ ප්රයිවට්. එකට සල්ලි හොයපු විදිහ දන්නේ අපි. මට එවෙලේ හිතුනා එකම පුතා වෙලා මට මගේ දෙමව්පියන්ටවත් සලකන්න බැරි තත්වෙක ඉන්නේ කියල. එක මට wake up call එකක් උනා. ඒ වැඩ කටයුතු ටික ඉවර කරලා. මම කල්පනා කරා මොකක් හරි කරන්න. ඕන දෙයක් කරනවා නම් බිස්නස් හරි academic හරි basic එකේ ඉදන් පටන් ගන්න. මම මගේ education එකට අපහු අතගැහුවා. මගේ අදහස එන අවුරුද්දේ උ පෙ හෝ එහෙම බැරි උනොත් open university එකේ foundation එක හරි කරන්න. [/SIZE] [SIZE=4]මම උබට මෙටික කිව්වේ ඔය තැනදී උබට ඕක තේරුනාම feel වෙන විදිහ මට තේරෙනවා. දැන් ඔක්කොම ඉවරයි වගේ හිතෙයි. තම උබ කල් තියනවා. 40 උනේ නැනේ 28 නේ . වටේ පිට සමාජයේ දේවල් හිතන්නේ නැතුව හදාගන්න තමුන්ගේ කියල ගමනක්. මම කියන්නේ නෑ එක ගෝල් එකක කරන්න කියල මොකද ඔය තැනදී එහෙම එකක් තිරගන අමාරුයි. එකියන්නේ ඉලක්කයක් නැතුව යන්න නෙමෙයි. මුලින් බලන්න හෙට දවස සැලසුම් කරන්න. මට නම් ගෝල් එකක් කියන්නේ කාර් එකක් බයික් එකක් පස්සේ පන්නන බල්ලෙක් වගේ. වාහනේ නවත්ත ගත්ත කියමුකෝ. අරු මොකක් කරන්නේ ඕක කන්නද දැන්. ගෝල එකක් benefits තියනවා. එත් ඒවා කෙටිකලිනයි. ඒවායින් ඔක්කොම විසදෙන්නේ නෑ. මිනිස්සු ගෝල් achieve කරන්නේ ඒකට මහන්සි වෙන මාර්ගයට ලව් කරලා සහ එකෙන් නිදහස වෙන්න බලාගෙන. [/SIZE] [SIZE=4]උබ ඔලුවට එන හැම සිතුවිල්ලක් ම නැවත විමසන්න, අයි මෙහෙම හිතෙන්නේ? මොකක් මේ සිතුවිලි වල නියම අරමුණ? උබට වෙලා තියෙන්නේ සිතුවිලි අතර හිරවෙලා. අන්තිමට නවත්තපු තැනකින් හරි, අලුත් තැනකින් හරි පටන් ගන්න. උබට ජිවිතෙන් පැනල යන්න බෑ. මේක දුක රහ කරලා විඳින journey එකක්. කලකිරීම්, විශාදයන් තියෙන්නේ අතීතයේ, භිතිකාවන්, anxieties තියෙන්නේ අනාගතයේ, මෙ මොහොතේ තියෙන්නේ උබේ හිත ශරීරයට බැහැගත්ත එක විතරයි. Conscious එක විතරයි. දැන් රෑනේ, හෙට ඉදන් උබ උබේ අතීතය එක්කවත්, අනිත් ය එක්කවත් compare කරන්නේ නැතිව, කුමක් හරි කරන්න බලන්න. නෙට් එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න. උබට ඇවිල්ල තියන ඉ මේල් ටිකක් කියවන්න. මොකක් ද කරන්න ඕනේ කියල හිතන්න. [/SIZE] [SIZE=4]මට අනුව ජිවිතේ කවුරුත් දිනන්නේ නෑ. අන්තිමට අපි හැමෝගෙම පොත් මරණයෙන් ඉවර වෙනවා. මේක චාරිකාවක් කියල තේරුම් ගනින්, උබ ලබාගන්න ලැබෙන්න දේවල් උබටම ඇත අරින්න වෙන. stress එක අඩු කරගන්න පුළුවන් එහෙම.[/SIZE] [SIZE=4]Every human have 2 main purposes in life,[/SIZE] [SIZE=4]1.) Do best in their time, go for their peak. [/SIZE] [SIZE=4]2.) Give back to the humanity. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom