Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I will check with mods. But seems like a fake ID and used to insult Muslims.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතරම් ගැටළු වූවද සීලරතන හිමියෝ නැගෙනහිර බෞද්ධ උරුමය සූරැකීමට වෙහෙසක් වර්තමානයේ ආරුගම්බොක්ක එකල ආරාමග්රාම ලෙසත් නින්දවූර් "නින්දගම" ලෙසත් හැඳින් වූ ප්රදේශයන්ය. එසේම අද අක්කරේපත්තුව පූරාණයේ අක්කරගම ලෙස සැලකේ. මේ සියලු ගම් පූරාණයේ සිංහල නම් වලින් හැඳින්වූණේ වර්තමානයේ දෙමළ ඌරුවට භාවිතයෙන් සියල්ල වෙනස්ව තිබේ. මූහූදු මහා විහාරය අවට පමණක් නොව නැගෙනහිර බොහෝ තැන්වලත් උතුරේත් අද සිදුවෙමින් පවතින්නේ මේ සංසිද්ධියමය. දකුණේ හන්දියක් හන්දියක් පාසා බූදු පිළිම තනන විට උතුරේත් නැගෙනහිරත් බෞද්ධ උරුමය අපෙන් ගිලිහෙමින් තිබේ.

එය නැවැත්වීමට හෝ සූරකෂිත කිරීමට කිසිදු වග කිවයූත්තෙක් නැත. අඩූම තරමින් මෙම උරුමයන් වෙනූවෙන් පෙනී සිටින සීලරතන හිමියන් වැනි උත්තුංග පූරුෂයන් වෙනූවෙන් කතා කිරීමට කෙනෙක් නැත.

එහෙත් පූරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් ඇත. සංස්කෘතික අමාත්‍යංශයක් ඇත. එයට ඇමැතිවරයෙක් ඇත. බැලූ බැලූ තැන බෞද්ධ සංවිධාන ඇත. නමූත් මේ හැම එකක්ම අද නිහඬය. එහෙත් අපට ඔවූන්ට කියන්ට යමක් ඇත.

මූහූදු මහා විහාරය යනූ පොතුවිල් හා ඒ අවට ප්‍රදේශයන්හි සිංහල බෞද්ධ පවූල් විසූ බවට ඉතිහාසය විසින් අපට උරුමකර ඇති ප්‍රබල සාකෂියක්ය. එහි විහාරස්ථානයක්ද පැවැති බව එහි දැනට ඉතිරිව ඇති නටබූන් සමූහය සාකෂි දරන්නේය. එසේනම් එහි මහා සංඝරත්නය වැඩ විසූ බවද නොඅනූමානය. ඉදින් කාට හෝ මූහූදු මහා විහාරය අරඹයා ඇති එම කරුණූ සැඟවීමට අවශ්‍යව ඇත්නම් එය කුමන අරමූණක් අරඹයාදැයි දැන්වත් තේරුම් ගත යූතුය. නියපොත්තෙන් කැඩිය යූතු දෙය පොරොවෙන් කපන්නට ඉඩ නොතැබීම, වගකිවයූත්තන්ගේ යූතුකමය. මේ සිදුවෙමින් පවතින්නේ හූදෙක් මූහූදු මහා විහාරයේ ඉතිහාසය සැඟවීමට උත්සාහ කිරීම පමණක් නොවේය. එය ඉදිරියේදී සිදුවිය හැකි අතිශය සංකීර්ණ අර්බූදයක වටපිටාව සකස් වීමක් බව ලියා තැබිය යූතුය.

මෑත දී පන්සලට දාගැබක් තැනීම උදෙසා අත්තිවාරම් කපමින් සිටිය දී මතුපිට පොලොවෙන් අඩි තුනක් පමණ යටට වන්නට මතුවූ ගල් කණු 6 ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් නටඹුන් විය හැකි බවයි විහාර වාසී හිමියන් පවසන්නේ.

උන්වහන්සේ ඒ සමගම විහාරමහා දේවිය කාවන්තිස්ස රජු හමුවීම පිළිබඳව ජනප්‍රවාදයක් ද හෙළි කලා.

සුරූපී කුමාරිකාවක් ඔරුවක් සමග වෙරළට සේන්දු වී ඇති බව තම රටවැසියන් ගෙන් දැනගත් කාවන්තිස්ස රජු ඒ ගැන දැඩි අවධානයෙන් පසුවී තිබෙනවා,, ඔත්තු බැලීම උදෙසා තම සහචරයින් යෙදවූ රජු ඒ සඳහා ඔවුන්ට අට්ටාල පවා සාදවා දී ඇති බවයි පැවසෙන්නේ. රජු මෙසේ තොරතුරු රැස් කරගත් පසු තමන් විසින්ම කුමරිය සිටින්නේ යැයි කියන ප්‍රදේශයට ගොස් එහි ජනතාවගෙන් ඇය සිටින් ස්ථානය විපරම් කොට කුමාරිකාව සොයා ගෙන ඈ කැටුව පැමිණ පසුව තම අග මෙහෙසිය ලෙස සරණ පාවා ගෙන තිබෙනවා.

කුමරිය පිළිබඳව ඔත්තු බැලීමට රජු විසින් අට්ටාල සාදවා දුන් ප්‍රදේශය "අට්ටාලචේන" ලෙස ද, "කුමරිය කොයි" යැයි රජු විසින් රටවැසියාගෙන් විමසුම් කල පෙදෙස "කෝමාරිය" ලෙසද, "අර ගමට ගියා" යනුවෙන් වැසියන් විසින් පෙන්නුම් කල ප්‍රදේශය පද සහ බස බිඳී "ආරුගම් බේ" ලෙස ද වර්තමානයේ හැඳින්වෙන බව විහාරවාසී හිමියන් විස්තර කලා. එසේම තමන් වෙනුවෙන් කුමරිය පිළිබඳව ඔත්තු බැලූ සියල්ලන්ටම රජු විසින් පඬුරු ලෙස එක් පුද්ගලයෙකුට අක්කර10 බැගින් වනසේ ගම්වර ලබාදුන් පෙදෙස අද හැඳින්වෙන්නේ "අක්කරේපත්තුව" ලෙස යි.

රජු විසින් කුමරිය කැටුව පැමිණ ඇත්තේ වත්මන් මුහුදු මහ විහාරය පවතින භූමියටයි. එහිදි කුමරිය පැලඳ සිටි සියළු ආභරණ අසල ස්ථානයක නිදන් කර, කිරි කල හතකින් ඇයව නහවා සියළු වස්ත්‍රාභරණයෙන් සරසවා රජු විසින් තම අග මෙහෙසිය ලෙස සරණ පාවා ගෙන තිබෙනවා. අභිෂේක මංගල්‍යය ලාහුගල පුරාණ මගුල් මහ විහාරයේ දීයි පවත්වා ඇත්තේ.

අභිෂේක මංගල්‍යය පැවැත්වූ වේදිකාව සහ තවත් ගොඩනැගිලි වල නටඹුන් මගුල් මහ විහාර භූමියේ දැනට දැකිය හැකියි.

[QUOTE="DX-, post: 9657287, member: 273958"] [SIZE="5"]මෙතරම් ගැටළු වූවද සීලරතන හිමියෝ නැගෙනහිර බෞද්ධ උරුමය සූරැකීමට වෙහෙසක් වර්තමානයේ ආරුගම්බොක්ක එකල ආරාමග්රාම ලෙසත් නින්දවූර් "නින්දගම" ලෙසත් හැඳින් වූ ප්රදේශයන්ය. එසේම අද අක්කරේපත්තුව පූරාණයේ අක්කරගම ලෙස සැලකේ. මේ සියලු ගම් පූරාණයේ සිංහල නම් වලින් හැඳින්වූණේ වර්තමානයේ දෙමළ ඌරුවට භාවිතයෙන් සියල්ල වෙනස්ව තිබේ. මූහූදු මහා විහාරය අවට පමණක් නොව නැගෙනහිර බොහෝ තැන්වලත් උතුරේත් අද සිදුවෙමින් පවතින්නේ මේ සංසිද්ධියමය. දකුණේ හන්දියක් හන්දියක් පාසා බූදු පිළිම තනන විට උතුරේත් නැගෙනහිරත් බෞද්ධ උරුමය අපෙන් ගිලිහෙමින් තිබේ. එය නැවැත්වීමට හෝ සූරකෂිත කිරීමට කිසිදු වග කිවයූත්තෙක් නැත. අඩූම තරමින් මෙම උරුමයන් වෙනූවෙන් පෙනී සිටින සීලරතන හිමියන් වැනි උත්තුංග පූරුෂයන් වෙනූවෙන් කතා කිරීමට කෙනෙක් නැත. එහෙත් පූරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් ඇත. සංස්කෘතික අමාත්‍යංශයක් ඇත. එයට ඇමැතිවරයෙක් ඇත. බැලූ බැලූ තැන බෞද්ධ සංවිධාන ඇත. නමූත් මේ හැම එකක්ම අද නිහඬය. එහෙත් අපට ඔවූන්ට කියන්ට යමක් ඇත. මූහූදු මහා විහාරය යනූ පොතුවිල් හා ඒ අවට ප්‍රදේශයන්හි සිංහල බෞද්ධ පවූල් විසූ බවට ඉතිහාසය විසින් අපට උරුමකර ඇති ප්‍රබල සාකෂියක්ය. එහි විහාරස්ථානයක්ද පැවැති බව එහි දැනට ඉතිරිව ඇති නටබූන් සමූහය සාකෂි දරන්නේය. එසේනම් එහි මහා සංඝරත්නය වැඩ විසූ බවද නොඅනූමානය. ඉදින් කාට හෝ මූහූදු මහා විහාරය අරඹයා ඇති එම කරුණූ සැඟවීමට අවශ්‍යව ඇත්නම් එය කුමන අරමූණක් අරඹයාදැයි දැන්වත් තේරුම් ගත යූතුය. නියපොත්තෙන් කැඩිය යූතු දෙය පොරොවෙන් කපන්නට ඉඩ නොතැබීම, වගකිවයූත්තන්ගේ යූතුකමය. මේ සිදුවෙමින් පවතින්නේ හූදෙක් මූහූදු මහා විහාරයේ ඉතිහාසය සැඟවීමට උත්සාහ කිරීම පමණක් නොවේය. එය ඉදිරියේදී සිදුවිය හැකි අතිශය සංකීර්ණ අර්බූදයක වටපිටාව සකස් වීමක් බව ලියා තැබිය යූතුය. [URL="http://www.ethalaya.com/index.php?option=com_content&view=article&id=5823:2010-10-22-16-49-17"]මෑත දී පන්සලට දාගැබක් තැනීම උදෙසා අත්තිවාරම් කපමින් සිටිය දී මතුපිට පොලොවෙන් අඩි තුනක් පමණ යටට වන්නට මතුවූ ගල් කණු 6 ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට අයත් නටඹුන් විය හැකි බවයි විහාර වාසී හිමියන් පවසන්නේ.[/URL] උන්වහන්සේ ඒ සමගම විහාරමහා දේවිය කාවන්තිස්ස රජු හමුවීම පිළිබඳව ජනප්‍රවාදයක් ද හෙළි කලා. සුරූපී කුමාරිකාවක් ඔරුවක් සමග වෙරළට සේන්දු වී ඇති බව තම රටවැසියන් ගෙන් දැනගත් කාවන්තිස්ස රජු ඒ ගැන දැඩි අවධානයෙන් පසුවී තිබෙනවා,, ඔත්තු බැලීම උදෙසා තම සහචරයින් යෙදවූ රජු ඒ සඳහා ඔවුන්ට අට්ටාල පවා සාදවා දී ඇති බවයි පැවසෙන්නේ. රජු මෙසේ තොරතුරු රැස් කරගත් පසු තමන් විසින්ම කුමරිය සිටින්නේ යැයි කියන ප්‍රදේශයට ගොස් එහි ජනතාවගෙන් ඇය සිටින් ස්ථානය විපරම් කොට කුමාරිකාව සොයා ගෙන ඈ කැටුව පැමිණ පසුව තම අග මෙහෙසිය ලෙස සරණ පාවා ගෙන තිබෙනවා. කුමරිය පිළිබඳව ඔත්තු බැලීමට රජු විසින් අට්ටාල සාදවා දුන් ප්‍රදේශය "අට්ටාලචේන" ලෙස ද, "කුමරිය කොයි" යැයි රජු විසින් රටවැසියාගෙන් විමසුම් කල පෙදෙස "කෝමාරිය" ලෙසද, "අර ගමට ගියා" යනුවෙන් වැසියන් විසින් පෙන්නුම් කල ප්‍රදේශය පද සහ බස බිඳී "ආරුගම් බේ" ලෙස ද වර්තමානයේ හැඳින්වෙන බව විහාරවාසී හිමියන් විස්තර කලා. එසේම තමන් වෙනුවෙන් කුමරිය පිළිබඳව ඔත්තු බැලූ සියල්ලන්ටම රජු විසින් පඬුරු ලෙස එක් පුද්ගලයෙකුට අක්කර10 බැගින් වනසේ ගම්වර ලබාදුන් පෙදෙස අද හැඳින්වෙන්නේ "අක්කරේපත්තුව" ලෙස යි. රජු විසින් කුමරිය කැටුව පැමිණ ඇත්තේ වත්මන් මුහුදු මහ විහාරය පවතින භූමියටයි. එහිදි කුමරිය පැලඳ සිටි සියළු ආභරණ අසල ස්ථානයක නිදන් කර, කිරි කල හතකින් ඇයව නහවා සියළු වස්ත්‍රාභරණයෙන් සරසවා රජු විසින් තම අග මෙහෙසිය ලෙස සරණ පාවා ගෙන තිබෙනවා. අභිෂේක මංගල්‍යය ලාහුගල පුරාණ මගුල් මහ විහාරයේ දීයි පවත්වා ඇත්තේ. අභිෂේක මංගල්‍යය පැවැත්වූ වේදිකාව සහ තවත් ගොඩනැගිලි වල නටඹුන් මගුල් මහ විහාර භූමියේ දැනට දැකිය හැකියි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom