Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I will check with mods. But seems like a fake ID and used to insult Muslims.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විහාර භූමියෙන් මතුවූ ක්රිස්තු පූර්ව දෙවන සියවසට අයත් යැයි සැලකෙන ගල් කණු

විහාර භූමියේ පවතින කාවන්තිස්ස රජුගේ සහ විහාර මහ දේවියගේ (පිලිවෙලින් ) ප්රතිමාවල නටඹුන්

ඓතිහාසික මුහුදු මහ විහාරයේ පුරාවෘත්තය කියවූ ඔබගේ අවධානය යොමුවිය යුතු තවත් කරුණු කිහිපයක් තිබෙනවා.

මේ මුහුදු මහ විහාරය පිහිටා තිබෙන්නේ ප්රධාන මාර්ගයෙන් තරමක් ඇතුලට වන්නට.

නමුත් නොදන්නා කෙනෙකුට එය සොයා ගැනීම තරමක් අපහසු වන්නේ පන්සලට මං සලකුණු කිසිවක් දැකිය නොහැකිවීම නිසාවෙන්.

සීලරතන හිමි

විහාර වාසි හිමියන් පවසන අන්දමට, උන් වහන්සේ ආරක්ෂක හමුදා සොයුරන් සමග දෙවරක් ම පන්සලට එන මාර්ගය දැක්වීම උදෙසා බෞද්ධ කොඩි දැමුවත්, පන්සල අවට සිටින අන්යාගමික පිරිස් විසින් ඒ සියල්ල ඉරා දමා විනාශ කර තිබෙනවා.

එසේම, පෙර රජවරුන් විසින් පන්සල් භූමිය සඳහා අක්කර සිය ගණනක් සඟ සතුකොට පූජා කර තිබුනත්, දැන් ඒවා පවතින්නේ ශිලා ලිපි ලේඛන වල පමණමයි. අනවසර නිවාස ඉදිකිරීම් සහ බලහත්කාරයෙන් අත්පත් කරගැනීම් නිසා පන්සල් භූමියට දැන් ඉතිරිවී තිබෙන්නේ අක්කර 5කටත් අඩු භූමි ප්රමාණයක්.

ඒ තරමට හෝ පන්සල් භූමිය ආරක්ෂා වී තිබෙන්නේ පන්සලේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරී මහතුන් නිසා බව විහාරවාසී හිමියන් කෘතඥපූර්වකව පවසා සිටියා.

දැන් උන්වහන්සේලා ඒ උත්සාහයත් අත් හැර උපේක්ෂාවෙන් බලා සිටින්නේ මේ සඳහා බලධාරීන්ගේ මැදිහත්වීමක් ලැබෙන තෙක්.

කුමක් නමුත් ඉක්මනින් සිදුවිය යුතුයි. නැත්නම් අපේ වටිනා ඉතිහාසය ගැන සාක්ෂි දරන නටඹුන් විනාශ වී පොලවටම වැලලී ගිය පසු කිඹුල් කඳුළු හෙලීමෙන් පලක් නොවිය හැක!

[QUOTE="DX-, post: 9657308, member: 273958"] [SIZE="5"]විහාර භූමියෙන් මතුවූ ක්රිස්තු පූර්ව දෙවන සියවසට අයත් යැයි සැලකෙන ගල් කණු [IMG]http://www.sinhalaya.net/store/ruins.jpg[/IMG] විහාර භූමියේ පවතින කාවන්තිස්ස රජුගේ සහ විහාර මහ දේවියගේ (පිලිවෙලින් ) ප්රතිමාවල නටඹුන් [IMG]http://www.sinhalaya.net/store/King-Kavanthissa.jpg[/IMG][IMG]http://www.sinhalaya.net/store/Vihara-Maha-Devi.jpg[/IMG] ඓතිහාසික මුහුදු මහ විහාරයේ පුරාවෘත්තය කියවූ ඔබගේ අවධානය යොමුවිය යුතු තවත් කරුණු කිහිපයක් තිබෙනවා. මේ මුහුදු මහ විහාරය පිහිටා තිබෙන්නේ ප්රධාන මාර්ගයෙන් තරමක් ඇතුලට වන්නට. නමුත් නොදන්නා කෙනෙකුට එය සොයා ගැනීම තරමක් අපහසු වන්නේ පන්සලට මං සලකුණු කිසිවක් දැකිය නොහැකිවීම නිසාවෙන්. සීලරතන හිමි [IMG]http://www.sinhalaya.net/store/muhudumahawiharaya2.jpg[/IMG] විහාර වාසි හිමියන් පවසන අන්දමට, උන් වහන්සේ ආරක්ෂක හමුදා සොයුරන් සමග දෙවරක් ම පන්සලට එන මාර්ගය දැක්වීම උදෙසා බෞද්ධ කොඩි දැමුවත්, පන්සල අවට සිටින අන්යාගමික පිරිස් විසින් ඒ සියල්ල ඉරා දමා විනාශ කර තිබෙනවා. එසේම, පෙර රජවරුන් විසින් පන්සල් භූමිය සඳහා අක්කර සිය ගණනක් සඟ සතුකොට පූජා කර තිබුනත්, දැන් ඒවා පවතින්නේ ශිලා ලිපි ලේඛන වල පමණමයි. අනවසර නිවාස ඉදිකිරීම් සහ බලහත්කාරයෙන් අත්පත් කරගැනීම් නිසා පන්සල් භූමියට දැන් ඉතිරිවී තිබෙන්නේ අක්කර 5කටත් අඩු භූමි ප්රමාණයක්. ඒ තරමට හෝ පන්සල් භූමිය ආරක්ෂා වී තිබෙන්නේ පන්සලේ ආරක්ෂාවට සිටින පොලිස් නිලධාරී මහතුන් නිසා බව විහාරවාසී හිමියන් කෘතඥපූර්වකව පවසා සිටියා. දැන් උන්වහන්සේලා ඒ උත්සාහයත් අත් හැර උපේක්ෂාවෙන් බලා සිටින්නේ මේ සඳහා බලධාරීන්ගේ මැදිහත්වීමක් ලැබෙන තෙක්. කුමක් නමුත් ඉක්මනින් සිදුවිය යුතුයි. නැත්නම් අපේ වටිනා ඉතිහාසය ගැන සාක්ෂි දරන නටඹුන් විනාශ වී පොලවටම වැලලී ගිය පසු කිඹුල් කඳුළු හෙලීමෙන් පලක් නොවිය හැක![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom