Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
I will check with mods. But seems like a fake ID and used to insult Muslims.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුස්ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්ථානයේ බෝධීන් වහන්සේ පස් වතාවක් විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්ෂිතව ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක් ලෙස තහනම් කර ඇත. බෞද්ධ පූජාභූමියක ධර්ම ශාලාවක් ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම් කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද? අන්තවාදීන් විහාරස්ථානයට යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස් රථයකින් කෙළින්ම විහරස්ථානයට පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක් තිබිණි.) එම නිසා විහාරස්ථානයට වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක් පයින් ගමන් කිරීමට සිදුවේ. මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම පුවරුව මුස්ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්ථානයට පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක අවසානයේ පුරාවිද්‍යා ස්ථානය යනුවෙන් පමණක් සටහන් කර ඇත. එහි මුහුදු මහා විහාරය යනුවෙන් කිසිදු සටහනක් නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත.

විහාර භූමියේ ඇති බුද්ධ ප්රතිමාවන් සොයාගත් මුල් වකවානුවේ සුරක්ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්ලිම් ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය. මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ ආරක්ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්ලිම්වරු විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්ලිම් දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්ෂිතයක අන්තනෝමතික ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින් සිටිති.

මුහුදු මහා විහාරයට ඇතිවු ඇති මෙම තත්ත්වය පිළිබඳ සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් අප විමසුවෙමු. එහිදී අදහස් දැක්වූ ඇය "මම මේ සිදුවීම සැලවූ වහාම ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා කොමසාරිස්ට දැන්වුවා. ඔහු ලබාදුන් වාර්තාවේ සඳහන් වන්නේ ඩෝසර් කිරීමට ලක්වූ බිම් ප්‍රදේශය පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් නොවන බවයි. එය විහාරස්ථානයට අයත් පෞද්ගලික භූමියක් බවයි. එනිසා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පුරාවිද්‍යා කොමසාරිස්තුමාගෙන් දැනගත හැකි" බවද ඇය පැවැසුවාය.

පසුව අප පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මහතාගෙන් ඒ පිළිබඳව විමසුවෙමු. එහිදී ඔහු අදහස් දක්වමින් "ඩෝසර් කිරීමට ලක්වූවා යෑයි පවසන බිම් ප්‍රදේශය කිසිසේත් පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් නොවෙයි. ඒක පෞද්ගලික ඉඩමක්. ඒක මුහුදු මහා විහාරයට අයත් නැහැ. විහාරස්ථානයට යන එන මාර්ගය පිහිටා තිබෙන්නෙත් පුරාවිද්‍යා රක්ෂිතයේ නොවෙයි. එනිසා අපට එම මාර්ගය පුළුල් කිරීමේ හැකියාවක් නැහැ" යෑයි පැවැසීය.

දැන් අප මේ අවනඩුව කාට නම් කියමුද? චාල්ස් ගොඩකුඹුර මහතා නම් කළ අක්කර 30 ක පුරාවිද්‍යා භූමිය කොල්ලකෑමට ඉඩදී වගකිවයුත්තන්ට මෙලෙස නිහඬව සිටිය හැකිද? පසුගිය කාලය පුරාම නැගෙනහිර බෞද්ධ උරුමය අනතුරට වැටීමේ රතු එළි දැල්වෙමින් තිබිණි.

යුද්ධය අවසන්වීම නිසා නැගෙනහිර වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තයට තෝතැන්නක්වී ඇත. එය සුබවාදී තත්aත්වයකි. එහෙත් එම සංචාරක ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වනුයේ මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන නම් එය කිසිසේත් සුබවාදී නොවේ. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලින් එය පැහැදිලි විය. එවැනි අමන කටයුතුවලින් ලබන සංවර්ධනයක් නම් මෙරටට අවශ්‍ය නැත. යුද්ධය අවසන්ව සාමයේ අරුණළු මේ දෙරණ පුරා විහිදෙද්දී මුස්ලිම් මූලධර්මවාදයේ භයංකාර සෙවනැලි නැගෙනහිර වෙළා ගනිමින් තිබේ. එම සෙවණැලිවල මුවාවෙන් මේ ඩෝසර් වනුයේ මෙරට ආධ්‍යාත්මයේ අක්මුල්ය. සිංහල ජාතියේ සැබෑ උරුමයයි. මේ අනතුර පිළිබඳ පසුගිය දිනවල බෞද්ධ සංවිධානවල යම් අවදිවීමක් තිබුණු බව අප දුටුවෙමු. බෞද්ධාරක්ෂක පදනම, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර පළාතේ සිදුවෙමින් පවතින බෞද්ධ උරුමය විනාශ කිරීමට එරෙහිව විරෝධතා දැක්වූහ. එහෙත් බලධාරීන් සිටිනුයේ මර නින්දකය. උදේ හවා ශ්‍රී මහ බෝධිය, දන්ත ධාතූන් වහන්සේ දොහොත් මුදුන් තබා වන්දනා කරන ජනාධිපතිවරයකු සිටින රටක්, බුදුදහම ව්‍යවස්ථාවෙන් සුරැකීමට කැපවී ඇති රජයක් බෞද්ධ උරුමය සුරකින අයුරුයි නම් අපූරුය.

[QUOTE="DX-, post: 9664344, member: 273958"] [SIZE="5"]මුස්ලිම් අන්තවාදීන් පොතුවිල් විහාරස්ථානයේ බෝධීන් වහන්සේ පස් වතාවක් විනාශ කිරීමට උත්සාහ දරා ඇත. බෝධීන් වහන්සේ අද වනවිට සුරක්ෂිතව ඇත්තේ බෝධි ප්‍රාකාරය නිසාය. එමෙන්ම 2004 නොවැම්බර් 04 වැනිදා විහාර ධර්ම ශාලාව ඉදිකිරීමට මුල් ගල තැබීමට උත්සාහ කළද වයි. එම්. නවුෆඩ් නමැති ප්‍රාදේශීය ලේකම්වරයා එය අනවසර ඉදිකිරීමක් ලෙස තහනම් කර ඇත. බෞද්ධ පූජාභූමියක ධර්ම ශාලාවක් ඉදිකිරීම තහනම් වුවද එම භූමියේ අනවසර ඉදිකිරීම් කිසිදු බාධාවකින් තොරව සිදුවෙයි. මේ නීති කාගේද? අන්තවාදීන් විහාරස්ථානයට යන මාර්ගයේ දෙපස අල්ලාගෙන ඇත. (එකල බස් රථයකින් කෙළින්ම විහරස්ථානයට පැමිණීම සඳහා පුළුල් වූ මාර්ගයක් තිබිණි.) එම නිසා විහාරස්ථානයට වාහනයකින් ගමන් කිරීම දුෂ්කර අතර වන්දනාකරුවන්ට කිලෝමීටරය පමණ දුරක් පයින් ගමන් කිරීමට සිදුවේ. මුහුදු මහා විහාරය පිළිබඳ සටහන් කර තිබූ සිංහල නාම පුවරුව මුස්ලිම් අන්තවාදීන් විසින් කඩා බිඳ දමා ඇති අතර ඉතිරිව ඇත්තේ එහි සැකිල්ල පමණකි. එනිසා මෙම පුදබිම සොයා ගැනීමද අතිදුෂ්කරය. විහාරස්ථානයට පිවිසෙන මාර්ගය ආරම්භයේ මුස්ලිම් පල්ලියක ආකෘතියකට සාදන ලද නාම පුවරුවක අවසානයේ පුරාවිද්‍යා ස්ථානය යනුවෙන් පමණක් සටහන් කර ඇත. එහි මුහුදු මහා විහාරය යනුවෙන් කිසිදු සටහනක් නැත. මේ කාරණා නිසා මුහුදු මහා විහාරය දැක ගැනීමට පැමිණෙන බෞද්ධයන් දුෂ්කරතාවට පත්ව ඇත. විහාර භූමියේ ඇති බුද්ධ ප්රතිමාවන් සොයාගත් මුල් වකවානුවේ සුරක්ෂිතව පැවැති අතර පසුකාලීනව මුස්ලිම් ආක්‍රමණයන් හේතුවෙන් එම පිළිම විනාශ වී ඇත. මෑතකදී බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය පවා සොයාගෙන ඇත්තේ මුස්ලිම් නිවසක ලිප් ගලකට භාවිත කරමින් තිබියදීය. මුහුදු මහා විහාරයට මෙම ශෝචනීය ඉරණම උදාවීමට පටන්ගත්තේ ත්‍රස්තවාදී ක්‍රියාවන් නිසා එම ප්‍රදේශයේ ජීවත්වූ සිංහල ජනතාව ජීවිත බේරාගැනීමට ප්‍රදේශ අතහැර යැමත් සමගය. ඉන්පසු මුහුදු මහා විහාරය සිංහලයන්ගේ ආරක්ෂාවෙන් මිදුණේය. ඉන් ප්‍රයෝජන ගත් අන්තවාදී මූලධර්මවාදී මුස්ලිම්වරු විහාර භූමිය අයත් පුරාවිද්‍යා රක්ෂිතය තම හිතු මතේ කොල්ලකෑහ. මුස්ලිම් දේශපාලනඥයන්ගේ පිහිටෙන් ඔප්පු සාදාගත්හ. පුරාවිද්‍යා රක්ෂිතයක අන්තනෝමතික ලෙස රැඳී සිටින මොවුහු කිසිදු බාධාවකින් තොරව තම අරමුණු ඉටුකර ගනිමින් සිටිති. මුහුදු මහා විහාරයට ඇතිවු ඇති මෙම තත්ත්වය පිළිබඳ සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් අප විමසුවෙමු. එහිදී අදහස් දැක්වූ ඇය "මම මේ සිදුවීම සැලවූ වහාම ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස පුරාවිද්‍යා කොමසාරිස්ට දැන්වුවා. ඔහු ලබාදුන් වාර්තාවේ සඳහන් වන්නේ ඩෝසර් කිරීමට ලක්වූ බිම් ප්‍රදේශය පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් නොවන බවයි. එය විහාරස්ථානයට අයත් පෞද්ගලික භූමියක් බවයි. එනිසා ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු පුරාවිද්‍යා කොමසාරිස්තුමාගෙන් දැනගත හැකි" බවද ඇය පැවැසුවාය. පසුව අප පුරාවිද්‍යා කොමසාරිස් සෙනරත් දිසානායක මහතාගෙන් ඒ පිළිබඳව විමසුවෙමු. එහිදී ඔහු අදහස් දක්වමින් "ඩෝසර් කිරීමට ලක්වූවා යෑයි පවසන බිම් ප්‍රදේශය කිසිසේත් පුරාවිද්‍යාත්මක ප්‍රදේශයක් නොවෙයි. ඒක පෞද්ගලික ඉඩමක්. ඒක මුහුදු මහා විහාරයට අයත් නැහැ. විහාරස්ථානයට යන එන මාර්ගය පිහිටා තිබෙන්නෙත් පුරාවිද්‍යා රක්ෂිතයේ නොවෙයි. එනිසා අපට එම මාර්ගය පුළුල් කිරීමේ හැකියාවක් නැහැ" යෑයි පැවැසීය. දැන් අප මේ අවනඩුව කාට නම් කියමුද? චාල්ස් ගොඩකුඹුර මහතා නම් කළ අක්කර 30 ක පුරාවිද්‍යා භූමිය කොල්ලකෑමට ඉඩදී වගකිවයුත්තන්ට මෙලෙස නිහඬව සිටිය හැකිද? පසුගිය කාලය පුරාම නැගෙනහිර බෞද්ධ උරුමය අනතුරට වැටීමේ රතු එළි දැල්වෙමින් තිබිණි. යුද්ධය අවසන්වීම නිසා නැගෙනහිර වෙරළ තීරය මෙරට සංචාරක කර්මාන්තයට තෝතැන්නක්වී ඇත. එය සුබවාදී තත්aත්වයකි. එහෙත් එම සංචාරක ව්‍යාපාරයේ ගොදුරු බවට පත්වනුයේ මෙරට නැගෙනහිර වෙරළ තීරයේ පිහිටා ඇති බෞද්ධ සිද්ධස්ථාන නම් එය කිසිසේත් සුබවාදී නොවේ. පසුගිය කාලයේ සිදුවූ ඇතැම් සිදුවීම්වලින් එය පැහැදිලි විය. එවැනි අමන කටයුතුවලින් ලබන සංවර්ධනයක් නම් මෙරටට අවශ්‍ය නැත. යුද්ධය අවසන්ව සාමයේ අරුණළු මේ දෙරණ පුරා විහිදෙද්දී මුස්ලිම් මූලධර්මවාදයේ භයංකාර සෙවනැලි නැගෙනහිර වෙළා ගනිමින් තිබේ. එම සෙවණැලිවල මුවාවෙන් මේ ඩෝසර් වනුයේ මෙරට ආධ්‍යාත්මයේ අක්මුල්ය. සිංහල ජාතියේ සැබෑ උරුමයයි. මේ අනතුර පිළිබඳ පසුගිය දිනවල බෞද්ධ සංවිධානවල යම් අවදිවීමක් තිබුණු බව අප දුටුවෙමු. බෞද්ධාරක්ෂක පදනම, කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් නැගෙනහිර පළාතේ සිදුවෙමින් පවතින බෞද්ධ උරුමය විනාශ කිරීමට එරෙහිව විරෝධතා දැක්වූහ. එහෙත් බලධාරීන් සිටිනුයේ මර නින්දකය. උදේ හවා ශ්‍රී මහ බෝධිය, දන්ත ධාතූන් වහන්සේ දොහොත් මුදුන් තබා වන්දනා කරන ජනාධිපතිවරයකු සිටින රටක්, බුදුදහම ව්‍යවස්ථාවෙන් සුරැකීමට කැපවී ඇති රජයක් බෞද්ධ උරුමය සුරකින අයුරුයි නම් අපූරුය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom