IBS - Irritable bowls syndrome උදාව්

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අපේ අය්ය කාරය එහෙම ස්ට්‍රෙස්ෆුල් ජොබකුත් නෙවෙ කරන්නෙ ඌට හෙනට IBS .
    අපේ ෆැමිලි එකේ අනික් අයට නම් IBS නැහැ...දොස්තර කලින් දීල තිවුනෙ Librax කියල එකක් අද හවස ගියාම දීල Duspatalin කියල එකක්..
    ෆාමසි එකෙන් ඇහුවම Duspatalin කාඩි එකක් 2000 වෙනවා...බෙහෙත් නැතිවෙලා යන සීන් නිසා ගෙනාව
    මචන් මේක කන්ට්‍රෝල් කරන්න අත් බෙහෙත් හෙල වෙදකම් කෙම් ක්‍රම නැද්ද?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මට නම් consultant කිව්වේ ඕක හොඳ කරන්න බැ හැමදාම බෙත් බීලා control කරන්න විතරයි පුළුවන් කියලා.
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    මටත් තියෙනවා
    ඒක එක බෙහෙත් ගත්තා හරි ගියේ නෑ
    අන්තිමට doc කෙනෙක් හම්බු වෙලා anti depression එකක් ගත්තා කලයක් තිස්‌සේ ඒකෙන් control වෙලා තියනවා.

    එයටත් හිත කලබල වෙන anxiety personality එකක් නම් තියෙන්නේ doc කෙනෙක් හම්බු වෙලා anti depression low dosage අරන් බලන්න.
     

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මචන් මේ ලෙඩේ ගැන thread එකක තිබුනා…එයා ප්‍රානජිව එක බිලා හරි ගහින්. පොඩ්ඩක් බලන්න. කවුරුහරි ඒ thread එක හොයල දෙන්න. ඉක්මන් සුවය පතනවා අයියට.
     
    • Like
    Reactions: War Fighter

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,892
    113
    Bump

    මොකද්ද බං ඔය ලෙඩේ විස්තර කරපන් දන්න එකෙක්?