Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
ican Work shop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආයුබොවන් යාළුවනේ, ඔයාලට කොහොමද? මීට ටිකක් කලින් මට පොඩි ප්‍රශ්ණයක් තිබ්බා ඒ තමයි මගේම කියලා Icon එකක් හදාගන්නෙ කොහොමද කියලා, ඉතින් මම මේගැන ටිකක් අන්තර්ජාලය තුල හෙව්වා, දෙන වෙයිහො ගෙදරටම ගෙනත් දෙනවා වගේ, මට හම්බුනා හොයපු එකටත් වඩා වැඩියෙන්, මේ තකහනියන් දුවගෙන අවේ, මේ ගැන ඔයාලට කියන්න  ඔයාලත් කැමති ඇති, ඔයාටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න මේ වගේ Icon එකක් හදාගන්න, ඒත් සදාගන්නෙ මොකෙන්ද, කොහොමද කරන්නෙ කියලා ප්‍රශ්ණ එහෙම තියෙන්න ඇති, ඒත් අද ඉදන් ඔයාලට ඒ ගැන කලබල වෙන්න ඕනෙ නෑ, මම කියලා දෙන්නම් මේකට පට්ට මෘදුකාංගයක් බාවිත කරමින් අලංකාර අයිකන් එකක් සකස් කරගන්නා ආකාරය.

වින්ඩෝස්, යුනික්ස්, මැකින්ටෝස් යන මෙහෙයමු පද්ධති (OS) තුනෙහිම ධාවනය කල හැකි Icon WorkShop මෘදුකාංගය භාවිතයෙන් අපිට කැමති විදිහකට ඉතාමත් සරලය පහසුවෙන් අයිකන් එකක් නිර්මාණය කරගැනීමේ හැකැයාව තිබෙනවා, ඒ වගේම මෙය භාවිත කරමින් දැනටමත් අපගේ පරිගණකයේ තිබෙන Icon එකක් උවත්, වෙනස් කරමින් එනම් සංස්කරණය කරමින් නව අයිකන් එකක්ද නිර්මාණය කිරීමට පුළුවන, ඒ වගේම ඔබ විසින්ම අයිකන් එකක් නිර්මාණය කරනවානම්, ඒ සදහා අවශ්‍ය වන විවිද Tools බොහොමයක් මෙම මෘදුකාංගයට ඇතුලත් කර තිබෙනවා.

තනිව සරළව, පහසුවෙන් ඉගෙන ගත හැතිවීම මෙම Icon WorkShop මෘදුකාංගයෙහි තිබෙන විශේෂත්වයක්, මෙමගින් මූලික Graphics දැනුමක් නොමැති අයෙකුට උවත් අයිකන් එකක් නිර්මාන කිරීම පුළුවන, ඒ වගේම Graphics ගැන දැනුමැති සහ අයිකන් ක්‍රියාත්මක වෙන ආකරය ගැන ක්‍රමලේක හා සම්බන්ධ දැනුමක් ඇති, අයෙකුට වඩාත් වැදගත්, මොකද ඔවුනට ඉතා උසස් සට්ටමේ අයිකන් එකක් නිර්මාණ කරගැනීමට පුළුවන.

ඒ වගේම මෙය භාවිත කරමින් අයිකන නිර්මාණය කිරීමේදී නිර්මාණ කරුවාට වඩාත් පහසු වන අකාරයෙන්, අයිකන් එකක් නිර්මාණයට අවශ්‍ය මූලික කොටස් මෙහිම ඇතුලත් කර තිබීම තවත් එක් වාසියකි, ඒ වගේම අයිකන් එකක් නිර්මාණය කිරීම තරමක් අපහසු කාරයයක් වන්න පුළුවන්, එහෙත් ඔබට Adobe Photoshop වගේ මෘදුගාංයක් භාවිත කිරීමට පුළුවන් නම් එයින් නිර්මාණය කරගත් පිංතූරය අයිකනක් සේ පරිවර්ථණය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුයි. ඒ වගේම අප පරිගණකයේ තිබෙන psd. Png. Bmp. Jpeg.gif ආදී ෆයිල් ෆෝමැට් වලින් තිබෙන පිංතූර අයිකන් එකක් ආකරයට පරිවර්ථනය කිරීමටද පුළුවන් වීම නිසා මෙය ගොඩක් පහසු මෘදුකාංගයක්. ඉතින් ඔබත් කැමති ඇති ඔබේම කියලා Icon එකක් නිර්මාණය කර ගැනීමට, එහෙනම් ඒ ඔයාලට පහල ලින්ක් එකෙන් Icon WorkShop මෘදුකාංගය Download කරගෙන, පහසුවෙන් Icon එකක් නිර්මාන කර ගැනීමට පුළුවන.

ඔයාලත් කැමති ඇති, ඔයාලටම කියලා පොඩි අයිකන් කෑල්ලක් හදාගන්න, ඒත් ඒක කරගන්න විදිහක් නැතිවද හිටියෙ, මේ තියෙන්නෙ, Icon හදන්න ගොඩක් ජනප්‍රිය සහ පහසු Icon WorkShop මෘදුකාංගය. ඒ වගේම මෙයි මා විසින් ඔබට ලබාදෙන මේ මෘදුකාංගයෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා, ඒ තමයි මෙය Portable Version එකක් වීම. මොකද ඔයාලට මේ සොෆ්ට් එකේ ට්‍රයල් එක Official Site එකෙන් Download කරගන්න පුළුවන්, එහෙත් Key එකක් නැතිව ඒක Run කරන්න බැහැ....අවුල් සහගතයි. ඉතින් මුකුත් කරදර නෑ...File එක උඩ Double Click කරලා Icon WorkShop මෘදුකාංගය Open කරගෙන, හිතේ හැටියට Icon හදන්න, පහල පිංතූරය උඩ ක්ලික් කරලා මෘදුකාංග Download කරගන්න.

මෙම පළමු ලිපියේ හිමිකරු හසිත මදුෂාන්

ඔහුට මගේ ස්තූතිය

[QUOTE="godabanda, post: 12706368, member: 397036"] [CENTER] [URL="http://3.bp.blogspot.com/-WNNu0Z3h210/TuYkLkP7hhI/AAAAAAAAAx0/X3M1PuQPnjo/s1600/axiw_box_xl.jpg"][IMG]http://3.bp.blogspot.com/-WNNu0Z3h210/TuYkLkP7hhI/AAAAAAAAAx0/X3M1PuQPnjo/s640/axiw_box_xl.jpg[/IMG][/URL][/CENTER] [SIZE=6][FONT=inherit] [/FONT][/SIZE] [SIZE=6][FONT=inherit]ආයුබොවන් යාළුවනේ, ඔයාලට කොහොමද? මීට ටිකක් කලින් මට පොඩි ප්‍රශ්ණයක් තිබ්බා ඒ තමයි මගේම කියලා Icon එකක් හදාගන්නෙ කොහොමද කියලා, ඉතින් මම මේගැන ටිකක් අන්තර්ජාලය තුල හෙව්වා, දෙන වෙයිහො ගෙදරටම ගෙනත් දෙනවා වගේ, මට හම්බුනා හොයපු එකටත් වඩා වැඩියෙන්, මේ තකහනියන් දුවගෙන අවේ, මේ ගැන ඔයාලට කියන්න :P ඔයාලත් කැමති ඇති, ඔයාටම කියලා අනන්‍යතාවයක් ගොඩ නගා ගන්න මේ වගේ Icon එකක් හදාගන්න, ඒත් සදාගන්නෙ මොකෙන්ද, කොහොමද කරන්නෙ කියලා ප්‍රශ්ණ එහෙම තියෙන්න ඇති, ඒත් අද ඉදන් ඔයාලට ඒ ගැන කලබල වෙන්න ඕනෙ නෑ, මම කියලා දෙන්නම් මේකට පට්ට මෘදුකාංගයක් බාවිත කරමින් අලංකාර අයිකන් එකක් සකස් කරගන්නා ආකාරය.[/FONT][/SIZE][SIZE=6][/SIZE] [SIZE=6] වින්ඩෝස්, යුනික්ස්, මැකින්ටෝස් යන මෙහෙයමු පද්ධති (OS) තුනෙහිම ධාවනය කල හැකි Icon WorkShop මෘදුකාංගය භාවිතයෙන් අපිට කැමති විදිහකට ඉතාමත් සරලය පහසුවෙන් අයිකන් එකක් නිර්මාණය කරගැනීමේ හැකැයාව තිබෙනවා, ඒ වගේම මෙය භාවිත කරමින් දැනටමත් අපගේ පරිගණකයේ තිබෙන Icon එකක් උවත්, වෙනස් කරමින් එනම් සංස්කරණය කරමින් නව අයිකන් එකක්ද නිර්මාණය කිරීමට පුළුවන, ඒ වගේම ඔබ විසින්ම අයිකන් එකක් නිර්මාණය කරනවානම්, ඒ සදහා අවශ්‍ය වන විවිද Tools බොහොමයක් මෙම මෘදුකාංගයට ඇතුලත් කර තිබෙනවා.[/SIZE] [SIZE=6][URL="http://2.bp.blogspot.com/-WWLw1ftyZpA/TuYlIWNu_SI/AAAAAAAAAx8/W5lO4DIFWmI/s1600/Axialis-IconWorkshop-6.52.png"][IMG]http://2.bp.blogspot.com/-WWLw1ftyZpA/TuYlIWNu_SI/AAAAAAAAAx8/W5lO4DIFWmI/s1600/Axialis-IconWorkshop-6.52.png[/IMG][/URL][/SIZE] [SIZE=6] තනිව සරළව, පහසුවෙන් ඉගෙන ගත හැතිවීම මෙම Icon WorkShop මෘදුකාංගයෙහි තිබෙන විශේෂත්වයක්, මෙමගින් මූලික Graphics දැනුමක් නොමැති අයෙකුට උවත් අයිකන් එකක් නිර්මාන කිරීම පුළුවන, ඒ වගේම Graphics ගැන දැනුමැති සහ අයිකන් ක්‍රියාත්මක වෙන ආකරය ගැන ක්‍රමලේක හා සම්බන්ධ දැනුමක් ඇති, අයෙකුට වඩාත් වැදගත්, මොකද ඔවුනට ඉතා උසස් සට්ටමේ අයිකන් එකක් නිර්මාණ කරගැනීමට පුළුවන. ඒ වගේම මෙය භාවිත කරමින් අයිකන නිර්මාණය කිරීමේදී නිර්මාණ කරුවාට වඩාත් පහසු වන අකාරයෙන්, අයිකන් එකක් නිර්මාණයට අවශ්‍ය මූලික කොටස් මෙහිම ඇතුලත් කර තිබීම තවත් එක් වාසියකි, ඒ වගේම අයිකන් එකක් නිර්මාණය කිරීම තරමක් අපහසු කාරයයක් වන්න පුළුවන්, එහෙත් ඔබට Adobe Photoshop වගේ මෘදුගාංයක් භාවිත කිරීමට පුළුවන් නම් එයින් නිර්මාණය කරගත් පිංතූරය අයිකනක් සේ පරිවර්ථණය කිරීමේ හැකියාව මෙම මෘදුකාංගය සතුයි. ඒ වගේම අප පරිගණකයේ තිබෙන psd. Png. Bmp. Jpeg.gif ආදී ෆයිල් ෆෝමැට් වලින් තිබෙන පිංතූර අයිකන් එකක් ආකරයට පරිවර්ථනය කිරීමටද පුළුවන් වීම නිසා මෙය ගොඩක් පහසු මෘදුකාංගයක්. ඉතින් ඔබත් කැමති ඇති ඔබේම කියලා Icon එකක් නිර්මාණය කර ගැනීමට, එහෙනම් ඒ ඔයාලට පහල ලින්ක් එකෙන් Icon WorkShop මෘදුකාංගය Download කරගෙන, පහසුවෙන් Icon එකක් නිර්මාන කර ගැනීමට පුළුවන.[/SIZE] [SIZE=6][FONT=inherit] [/FONT][/SIZE] [SIZE=6][URL="http://actualdownload.com/pictures/screenshot/axialis-iconworkshop-2767.jpg"][IMG]http://actualdownload.com/pictures/screenshot/axialis-iconworkshop-2767.jpg[/IMG][/URL][/SIZE] [SIZE=6] [/SIZE] [SIZE=6] ඔයාලත් කැමති ඇති, ඔයාලටම කියලා පොඩි අයිකන් කෑල්ලක් හදාගන්න, ඒත් ඒක කරගන්න විදිහක් නැතිවද හිටියෙ, මේ තියෙන්නෙ, Icon හදන්න ගොඩක් ජනප්‍රිය සහ පහසු Icon WorkShop මෘදුකාංගය. ඒ වගේම මෙයි මා විසින් ඔබට ලබාදෙන මේ මෘදුකාංගයෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා, ඒ තමයි මෙය Portable Version එකක් වීම. මොකද ඔයාලට මේ සොෆ්ට් එකේ ට්‍රයල් එක Official Site එකෙන් Download කරගන්න පුළුවන්, එහෙත් Key එකක් නැතිව ඒක Run කරන්න බැහැ....අවුල් සහගතයි. ඉතින් මුකුත් කරදර නෑ...File එක උඩ Double Click කරලා Icon WorkShop මෘදුකාංගය Open කරගෙන, හිතේ හැටියට Icon හදන්න, පහල පිංතූරය උඩ ක්ලික් කරලා මෘදුකාංග Download කරගන්න.[/SIZE] [CENTER] [URL="http://www.mediafire.com/?ip1s527b1bs8720"][IMG]http://www.articlesweb.org/blog/wp-content/gallery/quick-tips-to-increase-your-internet-speed-with-download-managers-and-accelerators/quick-tips-to-increase-your-internet-speed-with-download-managers-and-accelerators-9.png[/IMG][/URL][/CENTER] [FONT=inherit] [/FONT] [CENTER] [FONT=inherit]මෙම පළමු ලිපියේ හිමිකරු හසිත මදුෂාන් ඔහුට මගේ ස්තූතිය [/FONT][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom