** ICBT - HNDE - Degree - Northshore - Auston - Electrical - BEng - IESL **
I did HND in Electrical and Electronic Engineering at ICBT. Hoping to follow the degree (BEng). Can anyone tell me the best and most recognised place to follow the degree.
looking for a 4 year degree, where the HNDE will be the first 2 years of the degree. ICBT gives only a 3 year degree where IESL doesn't recommend.
Got some solutions, is it good to continue at ICBT? Northshore? Auston? or some other place?
Please let me know. Thank you!!
මා ICBT HNDE එකේ Electrical Elecctronic හදාරා අවසන් කලෙමි. දැන් එහි Degree එක කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, බොහෝ දෙනාගේ අදහස වූයේ එක සම්පූර්න කිරීම එහි නුසුදුසු බවයි.. මම සොයන්නේ අවුරුදු 4 ක degree එකකි.
නමුත් ICBT එකේ දෙනු ලබන්නේ අවුරුදු 3ක එකකි. පළමු අවුරුදු 2 HNDE එක වෙයි.
වෙනත් ආයතන පිලිබද සෙවීමේදී Northshore හා Auston යන ආයතන දෙක එම Degree ලබා දෙන බව දක්කෙමි.
දන්න කෙනක් සිටීනම් මට විස්තර ටිකක් ලබාදෙන්න පුලුවන් ද එම ආයතන හා වෙනත් ආයතන පිලිබද? ඔවුන්ගේ degree ල0කවේ පිලිගනී ද? (IESL certified da)
ස්තුතියි