Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ICBT vs NIBM vs SLITT
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ACBT කියන එකේ දෙන්නෙත් එහෙම ඒවා. බුකියේ ACBT එකේ එක ගැන නන් දාලත් තිබුණා ලගදී. European Campus University College වගේම CCAS එකකුත් දෙන්නේ එහෙම ඒවා. දෙහිවල පැත්තේ දෙක තුනකුත් තියෙනවා, උනුත් එහෙම සීන් එකක් වගේ කරන්නේ.

වැඩේ කියන්නේ අර European Campus එකේ එවුන්ට UGC එකේ ලෙටර් එකත් තියෙනවා.

පිටරට degree එක දෙන කැම්පස් එක Commonwealth Universities Yearbook හරි International Handbook of Universities එකේ තියෙනවනම් recognise කියලා ලියුම දෙනවා UGC එකෙන්. ඕක ඉතින් අපිටත් ගිහින් බලාගන්න පුළුවන් දෙයක්නේ උන්ගේ ලියුම වැඩක් නෑනේ ). European Campus කාරයෝ වෙබ් එකක් හදලා අර ලිස්ට් එකේ තියෙන කැම්පස් එකක විතර ටික දාලා.

ඇත්තටම UGC එකත් කරන්නේ අමු බොරුව. උන් හොයන්නේ බලන්නේ නෑ ඇත්තටම පිටරට එහෙම university එකක් තියෙනවද, ඇත්තටම මෙහෙ උන්ට ඒ uni එකේ ඩිග්රි දෙන්න අවසරය තියෙනවද, දෙන්නේ ඇත්තම degreeද කියලා මෙලෝ මගුලක් හොයන්නේ නෑ බන්. පිටරට degree එකක් නම් මුලින්ම බලන්න තියෙන්නේ google street view දාලා එහෙම කැම්පස් එකක් කියන රටේ තියෙනවද කියලා. ඊට පස්සේ කෝල් එකක් දීලා verify කරගන්න එක.

[QUOTE="johnyh, post: 25728133, member: 487836"] ACBT කියන එකේ දෙන්නෙත් එහෙම ඒවා. බුකියේ ACBT එකේ එක ගැන නන් දාලත් තිබුණා ලගදී. European Campus University College වගේම CCAS එකකුත් දෙන්නේ එහෙම ඒවා. දෙහිවල පැත්තේ දෙක තුනකුත් තියෙනවා, උනුත් එහෙම සීන් එකක් වගේ කරන්නේ. වැඩේ කියන්නේ අර European Campus එකේ එවුන්ට UGC එකේ ලෙටර් එකත් තියෙනවා. :lol: පිටරට degree එක දෙන කැම්පස් එක Commonwealth Universities Yearbook හරි International Handbook of Universities එකේ තියෙනවනම් recognise කියලා ලියුම දෙනවා UGC එකෙන්. ඕක ඉතින් අපිටත් ගිහින් බලාගන්න පුළුවන් දෙයක්නේ උන්ගේ ලියුම වැඩක් නෑනේ 😂). European Campus කාරයෝ වෙබ් එකක් හදලා අර ලිස්ට් එකේ තියෙන කැම්පස් එකක විතර ටික දාලා. ඇත්තටම UGC එකත් කරන්නේ අමු බොරුව. උන් හොයන්නේ බලන්නේ නෑ ඇත්තටම පිටරට එහෙම university එකක් තියෙනවද, ඇත්තටම මෙහෙ උන්ට ඒ uni එකේ ඩිග්රි දෙන්න අවසරය තියෙනවද, දෙන්නේ ඇත්තම degreeද කියලා මෙලෝ මගුලක් හොයන්නේ නෑ බන්. පිටරට degree එකක් නම් මුලින්ම බලන්න තියෙන්නේ google street view දාලා එහෙම කැම්පස් එකක් කියන රටේ තියෙනවද කියලා. ඊට පස්සේ කෝල් එකක් දීලා verify කරගන්න එක. 😅 [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom