Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ICCය SHAMMI ක්රිකට් (pvt) Ltd තහනම් කරයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රජයෙන් ගෙවන මගුලක් නෑ.

ICC කියන්නේ international cricket governing body එක ලෝකේ ඔක්කොම පිළිගත්තු. උන් තමා ලෝකේ cricket handle කරන්නේ, rules හදන්නේ, cricket business එකක් විදිහට තියන් ඉන්න ප්රදානම එකා.

උන්ගේ ලංකාවේ agent තමා SLC. SLC කියන්නේ ලංකාවේ ICC එක පිළිගන්න එකම cricket governing body එක. ICC funds එවන්නේ SLC එකට විතරයි. එව්වගෙන් තමා ලංකාවේ cricket run වෙන්නේ salary ගෙවන්නේ අනන් මනං. SLC එකට ලොවෙත් තනියෙන් survive වෙන්න බෑ ICC funds නැතුව. ලංකාව ICC member කියල පිලිගත්තට SLC උන් හරහා විතරයි ICC උන්ගේ events වලට playersල ගෙන්න ගන්නේ. ලංකාවේ cricket national team එක හදාගෙන ඕනිනං අපිට උන්ට ලංකාවේ treasury එකෙන් ගෙව ගෙවා සරුංගල් අරින්න පුළුවන් ඔය මොකක් හරි cricket එකක් ගගහ. දැනටනන් වෙන්නේ SLC එකෙන් playersලට contracts දීල උන්ගෙන් වැඩ ගන්න එක. contractual obligation තියෙන playersලට IPL වගේ එව්වා ගහල අමතර ආදායමක් හොයාගන්න SLC permission ඕනි. ලංකාවෙන් දැනට playersලට ගෙවන්න ඕනි නෑ SLC එකෙන් එව්වා ටික කරන හින්ද. ඒ සල්ලි ICC එකෙන් දෙන සල්ලි. ලංකාවේ SLC එකෙන් කරන බිබික්කමක් නෑ තනියෙන් survive වෙන්න තරන්.

හැබැයි රටක නීතියට යටයි මොන pvt ltd එකක් උනත්. එතකොට ලංකාවේ parliament එකෙන් දාන sports ministry එක යටතේ ඔය මොන ඩයල් එකත් ඉන්න ඕනි (කියල හිතන් ඉන්නවා). ඔතන තමා conflict එක. Parliament එකෙන් කියනවා ලංකාවේ රජය යටතේ ඉන්න pvt ltd එකක් ලංකාව කියන විදිහට ඉන්න ඕනි කියල SLC එක කියනවා අපි ICC එකේ agent ඒ බයිලා අපිට අදාළ නෑ කියල පුළුවන්නන් හැප්පිලා බලමු, ලංකාවේ cricket අකුලලා දානවා කියල. ICC එක care කරන්නේ තමන්ගේ agent ගැන මුලින් මොකද උන් ICC කියන විදිහට rigged හරි election තියල SLC එක වැඩේ කරන් යනවා.

Ban කරේ ICC agentට (SLC) ලංකාවේ පොලිටික්කෝ අතදානවට උන් කැමති නෑ. උන් කියන්නේ එහෙම උනොත් අපේ events තොපිට නෑ තොපි ගහගනින් තනියෙන් cricket අතින් ගෙවන් කියල. තව දිගට ටිකක් තියෙනවා ICC එක ඉන්දියන් bias ඇයි කියල හැබැයි දැනටමත් දිග වැඩියි විස්තරේ

[QUOTE="Sonique, post: 29357450, member: 55225"] රජයෙන් ගෙවන මගුලක් නෑ. ICC කියන්නේ international cricket governing body එක ලෝකේ ඔක්කොම පිළිගත්තු. උන් තමා ලෝකේ cricket handle කරන්නේ, rules හදන්නේ, cricket business එකක් විදිහට තියන් ඉන්න ප්රදානම එකා. උන්ගේ ලංකාවේ agent තමා SLC. SLC කියන්නේ ලංකාවේ ICC එක පිළිගන්න එකම cricket governing body එක. ICC funds එවන්නේ SLC එකට විතරයි. එව්වගෙන් තමා ලංකාවේ cricket run වෙන්නේ salary ගෙවන්නේ අනන් මනං. SLC එකට ලොවෙත් තනියෙන් survive වෙන්න බෑ ICC funds නැතුව. ලංකාව ICC member කියල පිලිගත්තට SLC උන් හරහා විතරයි ICC උන්ගේ events වලට playersල ගෙන්න ගන්නේ. ලංකාවේ cricket national team එක හදාගෙන ඕනිනං අපිට උන්ට ලංකාවේ treasury එකෙන් ගෙව ගෙවා සරුංගල් අරින්න පුළුවන් ඔය මොකක් හරි cricket එකක් ගගහ. දැනටනන් වෙන්නේ SLC එකෙන් playersලට contracts දීල උන්ගෙන් වැඩ ගන්න එක. contractual obligation තියෙන playersලට IPL වගේ එව්වා ගහල අමතර ආදායමක් හොයාගන්න SLC permission ඕනි. ලංකාවෙන් දැනට playersලට ගෙවන්න ඕනි නෑ SLC එකෙන් එව්වා ටික කරන හින්ද. ඒ සල්ලි ICC එකෙන් දෙන සල්ලි. ලංකාවේ SLC එකෙන් කරන බිබික්කමක් නෑ තනියෙන් survive වෙන්න තරන්. හැබැයි රටක නීතියට යටයි මොන pvt ltd එකක් උනත්. එතකොට ලංකාවේ parliament එකෙන් දාන sports ministry එක යටතේ ඔය මොන ඩයල් එකත් ඉන්න ඕනි (කියල හිතන් ඉන්නවා). ඔතන තමා conflict එක. Parliament එකෙන් කියනවා ලංකාවේ රජය යටතේ ඉන්න pvt ltd එකක් ලංකාව කියන විදිහට ඉන්න ඕනි කියල SLC එක කියනවා අපි ICC එකේ agent ඒ බයිලා අපිට අදාළ නෑ කියල පුළුවන්නන් හැප්පිලා බලමු, ලංකාවේ cricket අකුලලා දානවා කියල. ICC එක care කරන්නේ තමන්ගේ agent ගැන මුලින් මොකද උන් ICC කියන විදිහට rigged හරි election තියල SLC එක වැඩේ කරන් යනවා. Ban කරේ ICC agentට (SLC) ලංකාවේ පොලිටික්කෝ අතදානවට උන් කැමති නෑ. උන් කියන්නේ එහෙම උනොත් අපේ events තොපිට නෑ තොපි ගහගනින් තනියෙන් cricket අතින් ගෙවන් කියල. තව දිගට ටිකක් තියෙනවා ICC එක ඉන්දියන් bias ඇයි කියල හැබැයි දැනටමත් දිග වැඩියි විස්තරේ [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom