ICC cup Semi Final, Final vs India

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
india waladi unta oni widiyata condition hada gaththa mehedi sellam karanne fair condition walata balamu mokada wenne kiyala cricket kiyanne wenama kridawak ban dakasa kamay waasanay thiyana eka dinanawa
ලන්කාවෙ ක්‍රීඩකයොන්ට එහෙම සෙල්ලම් කරන්න බෑ බන්, බෝඩ් එකෙන් ලොකු ප්‍රෙශර් එකක් එනව, විශේෂයෙන්ම ඉන්දියන් මැච් වලදි
 

KMAInteract

Well-known member
  • May 7, 2010
    323
    600
    93
    https://www.facebook.com/photo.php?fbid=507676289285521&set=o.146577475370133&type=1&relevant_count=1


    :frown:.. ...:P:P.. ........:yes::yes::yes::yes::yes:..........
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඒත් කාලකන්නි ඉන්දියන් බුකී කාරයන් පට්ට සල්ලි ගොඩවල් විසිකරනවා ඕවට බන්:yes:
    ලෝක කුසලානෙන් හම්බෙන මුදල වගේ X 10 ගුණයකටත් වැඩ උන් ඔය කුපාඩි විදියට මැච් වෙනස් කරන්න යොදවනවා :yes:
    ක්‍රිකට් දැන් විකිණිලා තියෙන්නේ :no::no:
    IPL එකේ උනේ නම් මුම්බායි ඉන්දියන් එකේ අම්බනිගෙයි CSK ලගේ අයිති උනුයි ගේමක්:yes:
    මොකද මුම්බායි පොලිසිය මොකටද චෙන්නායි වල ප්ලේයර්ලව රිමාන්ඩ් කරන්නේ
    එක ගැලපෙන්නේ නැති තියරි එකක්නේ:rofl:
    අම්බානි කරය ලේසියෙන් ගේම අත ඇරියේ නෑ.ඌත් අරුන්ට කෙල වෙන්නම ගේම ඇද්දා මීඩියා එකටත් සීන් එක ගියා:rolleyes:
    හිතන්න ඕක එකම එක අහු වීමක් විතරයි මචන්ලා :yes:
    තව කොච්චර වෙලා ඇත්ද ඔය වගේ ඒවා:no:
    දැනට සති දෙක තුනකට කලින් පත්තරෙත් ගියා ඔය ගැන ලංකවේ සම්බන්දෙකුත් දාලා:yes:
    ඉන්දියන් එවුන්ගේ හැමෝටම සල්ලි නෑ එත් තියන උන්ට ලෝක මට්ටමින්නේ තියෙන්නේ බන්.උන්ට ඩොලර් මිලියන 50 ක් කියන්නේ ගේමක් නෑ
    ක්‍රීඩකයෙක්ට ඕකෙන් මිලියනයක් දෙනවා කිව්වොත් ඌ උඩින් කැමති වෙනවා
    ඒ වගේම ඔය සල්ලි දෙන එකා ඔය ගාන වගේ දෙගුණයක් ඔට්ටුවෙන් හොයනවා:baffled:
    මන් නිකන් උදාහරණ මුදල් ප්‍රමාණයක් කිව්වේ.
    ඕව වෙන්න පුළුවන් ඒ වගේම වෙලත් තියෙනවනේ මචන්ලා.
    ඉන්දියන් කාලකන්නි ක්‍රිකට් කෑවා..........:frown::frown: