Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ICC T20 World Cup 2012- Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Cricket කිව්වොත් ලංකාව, ලංකාව කිව්වොත් cricket . මේ විදියට තමයි අපේ පුංචි ලංකාව හදුන්වන්න ලේසිම ක්රමේ. ඇත්තටම cricket ඇරුනහම ලංකාවේ අනික් දේවල් (බොහෝ විට )ඒ අවශ්ය standard එකට නෑනේ? මේ පාර සත්කාරකත්වය අරගෙන T20 world cup එක ලංකාවේ පවත්වන්න පුළුවන් එකනම් ලාංකිකයෙක් හැටියට මට වගේම අනික් අයටත් ලොකු ආඩම්බරයක් අභිමානයක් වෙන්න ඇති. පෙරහුරුවකටත් එක්ක අඩුපාඩුකම් මැද්දේ උනත් SLPL තරගාවලියක් පවත්වපු එක අගය කරන්න ඕන කරුණක්. Senior crickters ලට ඕන rhythm එක ගන්නත් ඒ වගේම අලුත් දක්ෂයෙක්ට ඉස්සරහට එන්නත් ලොකු අවස්තවක් එකෙන් ලැබුන. එනිසා තමයි දිල්ෂාන් මුනවීරලව අපි අඳුන ගත්තේ. පස්සේ බලපුවහම නාලන්දීයෙක්. ඉතින් මමත් ආදී නාලන්දීයෙක් විදියට ඒ ගැන සතුටු වෙනවා. මුණවීර විතරක් නෙමෙයි තව නවකයෝ කීප දෙනෙක් pool එකට ආවා. මගේ කතන්දරේට මෙහෙම ප්රවේශයක් ගත්තත් කියන්න හදන කතාව ටිකක් වෙනස්. SLPL ගැන කිව්වට ඒ ගැන නෙමෙයි කියන්න හදන්නේ. හොඳ දේ අගය කරන්නත් ප්රේක්ෂකයෙක් හැටියට වැරැද්ද විවේචනය කරන්නත් මම කැමතියි. එනිසයි SLPL අගය කරේ.

ඊයෙන් පටන් ගත්ත මේ තරගාවලියේ සංවිධානය SLPL එකේ ඉතුරු උන ඒවාට තව මොන මොනවා හරි දාල අටවල ගත්තයි කියල තමයි මටනම් පෙන්නේ. සංසන්දනය කරලා බලපුවහම ඒ දෙකේ ලොකු වෙනසක් නෑ. එහෙම උනත් කමක් නෑ අර IPL කියන ඉන්දියන් කාරයින්ගේ ජරාව කොපි නොකර. IPL එකේ තියන ඒවා ඒ විදියටම කැත නැතුව ඔබ්බල තියනවා. අපි ලාංකිකයෝ, අපිට තියෙන්නේ ඉන්දියානු ආභාෂය ද? අපිට කියල වෙනම අනන්යතාවයක් නැද්ද? ඇයි අපේ දේ දාන්න බැරි? Ground එකේ backgrund music වලට 6*8 සිංහල සින්දුවක් නැත්තම් English එකක් දාපන්කෝ hindi tamil නොදා. පපර band උනත් ගහන්නේ hindi නැත්තම් tamil . උඹල හිතපල්ලා මේවා අහන ඉන්න ඉන්දියන් කාරයෙක් කොහෙන්ද හිනාවෙන්නේ කියල? නිකන් අපි පීචන් වගේ හැගීමක් හිතට දැනෙන්නේ නැද්ද?

තව Reliance හැට්ට අන්දලා ගෑනුන්ව නටවන කැත? නැටුවට අවුලක් නෑ බලන් ඉන්න අනික් එවන්ට නොන්ඩියට හිනා වෙන්න ඉඩ නොතිය. මන් මෙහෙම කිව්වහම දේශප්රේමයෙන් මත වෙච්ච එකෙක් කියයි අපිට පුළුවන් හැටියට කරපු දේ අගය කරන්න ඉගෙන ගනින් කියල. පුළුවන් හැටියට නෙමෙයි ඕනෑවටත් වඩා හොඳට කරන්න පුළුවන් දක්ෂයෝ ලංකාවේ ඉන්නවා. වෙලා තියෙන්නේ බෝජන වළදන්නේ එකම පිරිසක්, අනික් අයට no chance .

ඒ මදිවට කමල් දේශප්රිය කාරයද කොහෙද loud speaker එකකින් මහා හය්යෙන් බෙරිහන් දෙනවා. මේ වගේ තරගාවලියකට එහෙම දෙයක් අවශ්යද? ඊයේ match එකේදී මම අහගෙන DLF IPL කියල උන්ටම අවේනික නලා සද්දයක් ගියහම මිනිස්සු පිස්සෝ වගේ හය්යෙන් බෙරිහන් දෙන්නේ? අන්න එකත් කොහෙද අස්සක් ඉඳන් මහා හය්යෙන් ඇහුන. විලි ලැජ්ජයි නේ? ඇයි අපේ මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න බැරි? මුලින් කිව්වා වගේ මම වැරැද්ද විවේචනය කරන්නේ අපේ සංවිධායකයෝ මේවා දැන දැනමයි organise කරන්නේ. මේකෙන් අනාගතේ වෙන හානිය? දෙමල මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ කියල අනන්යතාවයක් තියනවා. Muslim උනත් එහෙමයි. එතකොට සිංහල අපි? මේ ජාතිවාදය නෙමෙයි, අපේ ගොන්කම් ගැනයි කැත කරන්නේ. ඒ නිසා වරදවා හිතන්න එපා. SLPL අඩුපාඩුකම් තිබ්බට ICC T20 එහෙම නැතුව පවත්වන්න ඕන කියන එකයි මගේ අදහස.

ශ්රී ලංකා team එකට ලංකාවේ team ස්පොන්සොර් කෙනෙක් නෑ. මහ ලොකුවට කියන්නේ "ගන්න අපේ දේ" කියල. Tv adds දාන්නේ international market එකත් අල්ලපු ගානට. එත් සල්ලි තියන company යක් ලංකාවේ නෑ. එකටත් indiyan කාරයෙක් කොක්ක ගහල. තව ටික කාලයක් ගියහම ඉන්දියන් එවන්ට ඕන විදියට ලංකාවේ cricket හසුරවයි. SLPL උනත් ලංකාවේ සල්ලි වලින් කරන්න ඕන. මේ යන විදියටනම් ලංකික අපේ අභිමානය නැත්තටම නැති වෙනවා. බලධාරියෝ කියල ජාතියක් ඉන්නේ, අන්න එයාලට මේක නවත්තන්න පුළුවන්. එහෙම උනොත් ලැජ්ජාවක් බයක් නැතුව කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් ශ්රී ලාංකිකයෝ ටිකක් ඉතුරු වෙයි.

ලංකාවට ජය !!!

අදහස් උදහස් හා සංවාදයට විවෘතයි

මීට බන්ටු

[QUOTE="බන්ටු, post: 13461174, member: 406140"] [CENTER][COLOR=#000000][SIZE=4][COLOR=purple][B]Cricket කිව්වොත් ලංකාව, ලංකාව කිව්වොත් cricket . මේ විදියට තමයි අපේ පුංචි ලංකාව හදුන්වන්න ලේසිම ක්රමේ. ඇත්තටම cricket ඇරුනහම ලංකාවේ අනික් දේවල් (බොහෝ විට )ඒ අවශ්ය standard එකට නෑනේ? මේ පාර සත්කාරකත්වය අරගෙන T20 world cup එක ලංකාවේ පවත්වන්න පුළුවන් එකනම් ලාංකිකයෙක් හැටියට මට වගේම අනික් අයටත් ලොකු ආඩම්බරයක් අභිමානයක් වෙන්න ඇති. පෙරහුරුවකටත් එක්ක අඩුපාඩුකම් මැද්දේ උනත් SLPL තරගාවලියක් පවත්වපු එක අගය කරන්න ඕන කරුණක්. Senior crickters ලට ඕන rhythm එක ගන්නත් ඒ වගේම අලුත් දක්ෂයෙක්ට ඉස්සරහට එන්නත් ලොකු අවස්තවක් එකෙන් ලැබුන. එනිසා තමයි දිල්ෂාන් මුනවීරලව අපි අඳුන ගත්තේ. පස්සේ බලපුවහම නාලන්දීයෙක්. ඉතින් මමත් ආදී නාලන්දීයෙක් විදියට ඒ ගැන සතුටු වෙනවා. මුණවීර විතරක් නෙමෙයි තව නවකයෝ කීප දෙනෙක් pool එකට ආවා. මගේ කතන්දරේට මෙහෙම ප්රවේශයක් ගත්තත් කියන්න හදන කතාව ටිකක් වෙනස්. SLPL ගැන කිව්වට ඒ ගැන නෙමෙයි කියන්න හදන්නේ. හොඳ දේ අගය කරන්නත් ප්රේක්ෂකයෙක් හැටියට වැරැද්ද විවේචනය කරන්නත් මම කැමතියි. එනිසයි SLPL අගය කරේ. [/B][/COLOR][/SIZE][/COLOR][/CENTER] [CENTER][COLOR=#000000][SIZE=4][COLOR=purple][B]ඊයෙන් පටන් ගත්ත මේ තරගාවලියේ සංවිධානය SLPL එකේ ඉතුරු උන ඒවාට තව මොන මොනවා හරි දාල අටවල ගත්තයි කියල තමයි මටනම් පෙන්නේ. සංසන්දනය කරලා බලපුවහම ඒ දෙකේ ලොකු වෙනසක් නෑ. එහෙම උනත් කමක් නෑ අර IPL කියන ඉන්දියන් කාරයින්ගේ ජරාව කොපි නොකර. IPL එකේ තියන ඒවා ඒ විදියටම කැත නැතුව ඔබ්බල තියනවා. අපි ලාංකිකයෝ, අපිට තියෙන්නේ ඉන්දියානු ආභාෂය ද? අපිට කියල වෙනම අනන්යතාවයක් නැද්ද? ඇයි අපේ දේ දාන්න බැරි? Ground එකේ backgrund music වලට 6*8 සිංහල සින්දුවක් නැත්තම් English එකක් දාපන්කෝ hindi tamil නොදා. පපර band උනත් ගහන්නේ hindi නැත්තම් tamil . උඹල හිතපල්ලා මේවා අහන ඉන්න ඉන්දියන් කාරයෙක් කොහෙන්ද හිනාවෙන්නේ කියල? නිකන් අපි පීචන් වගේ හැගීමක් හිතට දැනෙන්නේ නැද්ද?[/B][/COLOR][/SIZE][/COLOR][/CENTER] [CENTER][COLOR=#000000][SIZE=4][COLOR=purple][B]තව Reliance හැට්ට අන්දලා ගෑනුන්ව නටවන කැත? නැටුවට අවුලක් නෑ බලන් ඉන්න අනික් එවන්ට නොන්ඩියට හිනා වෙන්න ඉඩ නොතිය. මන් මෙහෙම කිව්වහම දේශප්රේමයෙන් මත වෙච්ච එකෙක් කියයි අපිට පුළුවන් හැටියට කරපු දේ අගය කරන්න ඉගෙන ගනින් කියල. පුළුවන් හැටියට නෙමෙයි ඕනෑවටත් වඩා හොඳට කරන්න පුළුවන් දක්ෂයෝ ලංකාවේ ඉන්නවා. වෙලා තියෙන්නේ බෝජන වළදන්නේ එකම පිරිසක්, අනික් අයට no chance .[/B][/COLOR][/SIZE][/COLOR][/CENTER] [CENTER][COLOR=#000000][SIZE=4][COLOR=purple][B]ඒ මදිවට කමල් දේශප්රිය කාරයද කොහෙද loud speaker එකකින් මහා හය්යෙන් බෙරිහන් දෙනවා. මේ වගේ තරගාවලියකට එහෙම දෙයක් අවශ්යද? ඊයේ match එකේදී මම අහගෙන DLF IPL කියල උන්ටම අවේනික නලා සද්දයක් ගියහම මිනිස්සු පිස්සෝ වගේ හය්යෙන් බෙරිහන් දෙන්නේ? අන්න එකත් කොහෙද අස්සක් ඉඳන් මහා හය්යෙන් ඇහුන. විලි ලැජ්ජයි නේ? ඇයි අපේ මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න බැරි? මුලින් කිව්වා වගේ මම වැරැද්ද විවේචනය කරන්නේ අපේ සංවිධායකයෝ මේවා දැන දැනමයි organise කරන්නේ. මේකෙන් අනාගතේ වෙන හානිය? දෙමල මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගේ කියල අනන්යතාවයක් තියනවා. Muslim උනත් එහෙමයි. එතකොට සිංහල අපි? මේ ජාතිවාදය නෙමෙයි, අපේ ගොන්කම් ගැනයි කැත කරන්නේ. ඒ නිසා වරදවා හිතන්න එපා. SLPL අඩුපාඩුකම් තිබ්බට ICC T20 එහෙම නැතුව පවත්වන්න ඕන කියන එකයි මගේ අදහස. [/B][/COLOR][/SIZE][/COLOR][/CENTER] [CENTER][COLOR=#000000][SIZE=4][COLOR=purple][B]ශ්රී ලංකා team එකට ලංකාවේ team ස්පොන්සොර් කෙනෙක් නෑ. මහ ලොකුවට කියන්නේ "ගන්න අපේ දේ" කියල. Tv adds දාන්නේ international market එකත් අල්ලපු ගානට. එත් සල්ලි තියන company යක් ලංකාවේ නෑ. එකටත් indiyan කාරයෙක් කොක්ක ගහල. තව ටික කාලයක් ගියහම ඉන්දියන් එවන්ට ඕන විදියට ලංකාවේ cricket හසුරවයි. SLPL උනත් ලංකාවේ සල්ලි වලින් කරන්න ඕන. මේ යන විදියටනම් ලංකික අපේ අභිමානය නැත්තටම නැති වෙනවා. බලධාරියෝ කියල ජාතියක් ඉන්නේ, අන්න එයාලට මේක නවත්තන්න පුළුවන්. එහෙම උනොත් ලැජ්ජාවක් බයක් නැතුව කොන්ද කෙලින් තියන් ඉන්න පුළුවන් ශ්රී ලාංකිකයෝ ටිකක් ඉතුරු වෙයි.[/B][/COLOR][/SIZE][/COLOR][/CENTER] [CENTER][COLOR=#000000][SIZE=6][COLOR=navy][B]ලංකාවට ජය !!![/B][/COLOR][/SIZE][/COLOR][/CENTER] [CENTER][COLOR=#000000][IMG]http://upload.wikimedia.org/wikipedia/en/thumb/3/33/Sri_Lanka_Cricket_Logo.png/200px-Sri_Lanka_Cricket_Logo.png[/IMG][/COLOR][/CENTER] [CENTER][COLOR=#000000][SIZE=4][COLOR=darkorchid]අදහස් උදහස් හා සංවාදයට විවෘතයි[/COLOR] [/SIZE][/COLOR][/CENTER] [CENTER][COLOR=#000000][SIZE=4][COLOR=indigo][B]මීට බන්ටු[/B][/COLOR][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom