අඩෝ, ඉන්දියාව මැච් එක කයි වගේ. හම්මේ මේක TV එකේ දැක්කා විතරයි කොහෙන්ද දන්නෙ නෑ හරිම කුරිරු සතුටක් දැනුනා යකෝ. 😂 වැස්සට හේදිලා ගියා කියලා හිතුවට ගේමක් දීලා වගේ. සංගාත් commentate කරනවා. තව ලකුණු ඕනේ 120 යි. :P