ICC World Test Championship, India කයි වගේ! ;D

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    espncricinfo.com.png


    අඩෝ, ඉන්දියාව මැච් එක කයි වගේ. හම්මේ මේක TV එකේ දැක්කා විතරයි කොහෙන්ද දන්නෙ නෑ හරිම කුරිරු සතුටක් දැනුනා යකෝ. 😂
    වැස්සට හේදිලා ගියා කියලා හිතුවට ගේමක් දීලා වගේ. සංගාත් commentate කරනවා.
    තව ලකුණු ඕනේ 120 යි. :P
     
    • Like
    Reactions: Rick Sanchezz