අහලා තියෙනවා ද බලන්න

අහලා නැත්නම් Comment එකක් දාලා අනිත් අයට බලන්න Thread එක ඉදිරියට ගමු නේ.



Mge adahasa nam meka patta gon sinduwak kiyana eka..![]()

ඇයි එහෙම හිතුනේ ?![]()

Official song ekak widiyata mama meeta wada deyak balaporothu una but macahn meka mage mathaya,
godak ayata meka suite wel![]()
ඒත් අපේ අය කරන හැම දෙයක් ම හොදයි කියන මට්ටමේ නේ අපි ඉන්න ඕනේ. 
indakin.... patta pajathaine...melo rahak ne
ගොඩක් ස්තූතියි යාළුවා
rep added
ela Ela Machan
පට්ට පට පට!
