මම දන්න ෆැමිලි එකක හස්බන්ඩ් අයිස් වලට ඇබ්බැහි වෙලා හැමදාම වගෙ ගහනවා, පොඩි ලමයි දෙන්නෙකුත් ඉන්නවා. ලමයි ගැන බලන්නෙත් නෑ ෆැමිලි එක ගැන පොඩ්ඩක්වත් කෙයා කරන්නෙ නෑ, හොදට හිටපු ෆැමිලි එකක්. දන්න කවුරු හරි ඉන්නවද මේ වගේ කෙනෙක්ව ගොඩ ගත්ත?
වැඩිපුර ගහන්නේ මෝලට බන්,හැබැයි මිනිහට උවමනාවක් නැතනස් බෑ නේද
ඔව් අයිස් ගහන උන් මාර විදියට අනිත් උන්ව සැක කරන්නේ..ඕවාට මැදිහත් වෙලා ඒ මනුස්සයා අයිස් ගහපු වෙලේක හිතයි ඔයා යන්නේ ඒ මනුස්සයාගේ වයිෆ් එක්ක සෙට් වෙන්න කියලා. ඊට පස්සේ පිහියකින් වත් අනියි. ඒ නිසා පරිස්සමෙන් යාලුවා.
මිනිහට උවමනාවක් නැත්නම් සාම්ප්‍රදායික නොවන ක්‍රමේකින් තමා කරන්න වෙන්නේ
මම ඇතින් ඉදන් හෙල්ප් එකක් දෙනවා විතරයිඕවාට මැදිහත් වෙලා ඒ මනුස්සයා අයිස් ගහපු වෙලේක හිතයි ඔයා යන්නේ ඒ මනුස්සයාගේ වයිෆ් එක්ක සෙට් වෙන්න කියලා. ඊට පස්සේ පිහියකින් වත් අනියි. ඒ නිසා පරිස්සමෙන් යාලුවා.
uda kattiya kiyala thiyenawaකොහොමද?
මම ඇතින් ඉදන් හෙල්ප් එකක් දෙනවා විතරයි
------ Post added on Nov 5, 2024 at 7:26 PM