Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
Ice Boy
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගල් ගැහෙන සීතලේ විභාගය ලියන්න කිලෝමීටර් 5 ක් පයින්ම ගිය පුංචි “Ice Boy

ගුරුවරුන් පවා මවිත කරමින් අයිස් කඳක් වූ දරුවා පංති කාමරයට එයි....

ඇස් පිහාටු පවා හිමෙන් මිදෙන සීතලක්...

චීනයේ යුනාන් ප්‍රාන්තයේ පසුගිය දවසක ෂින්ජිහි ප්‍රථමික පාසැලේ වසර අවසාන වාර විභාගය පැවැත් වුණා. විභාගයට සිසුන් 17 දෙනෙකු පෙනී සිටිය යුතුව තිබුණත් එක් සිසුවෙකු පැමිණ නැති බව ප්‍රධාන ආචාර්යවරයාට පෙනී ගියේ පන්ති කාමරයේ සිසුන් 16 දෙනෙකු පමණක් වාඩි වී සිටීම නිසයි.

අත් ඔරලෝසුව දෙස බලා සිටි ආචාර්යවරයා පුදුම කරමින් හිමෙන් වැසී ගිය සුදු හිසක් සහ සුදුවී ගිය ඇහි බැමක් ඇති කුඩා දරුවෙකු හදිස්යේම පන්ති කාමරයට ඇතුළු වුණා.

නිමේෂයකින් පියවි සිහියට පැමිණි ප්‍රධාන ආචාර්වරයාට තේරුම් ගියේ මේ පැමිණ ඇත්තේ නියමිත වෙලාවට පැමිණි නොසිටි කුඩා දරුවා බවයි. ඔහු වෙත ලංවී බැලූ ඔහුට සිය ඇස් අදහා ගැනීමට නොහැකි වූයේ 8 හැවිරිදි මේ කුඩා දරුවාගේ කොණ්ඩය සහ ඇහිබැම සීතලෙන් අයිස් වී ගොස් සිටි නිසයි. ඔහුගේ දෑත් තද සීතල නිසා ගල් වී තිබුණා.

හිම කුණාටු මධ්‍යයේ විභාගය අතපසු කිරීමට මැලි වූ මේ කුඩා දරුවා කිලෝමීටර් 5 ක පමණ දුරක් හිස් වැසුමක් වත් නොමැතිව පාසලේ වෙත හුදකලාවම පැමිණ තිබුණා. ආචාර්යවරයා තවත් පුදුමයට පත් වූයේ ඒ අවස්ථාවේ පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක (-9) ලෙස උෂ්ණත්ව මානයේ සටහන් ව තිබීමෙන්.

යුහුසුළු වූ ආචාර්යවරයා මෙම දරුවාගේ ජායාරුප කිහිපයක් ගෙන මුහුණු පොතට එකතු කලේ ඔහුගේ වීර ක්‍රියාව ගැන සටහනක්ද තබමනි. ඔහුගේ පරමාර්ථය වුයේ මෙම ක්‍රියාව අනෙක් දරුවටත් ආදර්ශයක් වනු දැකීමයි.

නමුත් අන්තර්ජාලය හරහා සීග්‍රයෙන් පැතිරී ගිය මෙම පුවත කණ වැකුණු බොහෝ ලෝක වාසීන් මෙම කුඩා දරුවාට උදව් කිරීමට එක් රොක් උණා.“Ice Boy” යන අනුවර්ත නාමයද පටබැදුණු මේ කුඩා දරුවාගේ මෙම ක්‍රියාව ලෝකයාගේ පැසසුමට ලක් වූවා පමණක් නොව උණුසුම් කබා, සපත්තු , අත් මේස් ගැනීමට ඇමෙරිකානු ඩොලර් 15,000 ක පමණ මුදලක්ද ඔවුන් විසින් ඒවා තිබුණා. ඊට අමතරව පාසැල වෙත කාමර උණුසුම් කිරීමේ උපකරණ 20 ක්ද උණුසුම් කබා 144 ක්ද ඒවා තිබුණා.

[QUOTE="chanaka, post: 22739352, member: 80"] [B][COLOR="Black"][SIZE="5"]ගල් ගැහෙන සීතලේ විභාගය ලියන්න කිලෝමීටර් 5 ක් පයින්ම ගිය පුංචි “[COLOR="Red"][SIZE="6"]Ice Boy[/SIZE][/COLOR][/SIZE][/COLOR][/B] :(:( [B][COLOR="Black"][SIZE="4"]ගුරුවරුන් පවා මවිත කරමින් අයිස් කඳක් වූ දරුවා පංති කාමරයට එයි.... [COLOR="Red"]ඇස් පිහාටු පවා හිමෙන් මිදෙන සීතලක්[/COLOR]... [/SIZE][/COLOR][/B] [B][COLOR="Black"][SIZE="4"]චීනයේ යුනාන් ප්‍රාන්තයේ පසුගිය දවසක ෂින්ජිහි ප්‍රථමික පාසැලේ වසර අවසාන වාර විභාගය පැවැත් වුණා. විභාගයට සිසුන් 17 දෙනෙකු පෙනී සිටිය යුතුව තිබුණත් එක් සිසුවෙකු පැමිණ නැති බව ප්‍රධාන ආචාර්යවරයාට පෙනී ගියේ පන්ති කාමරයේ සිසුන් 16 දෙනෙකු පමණක් වාඩි වී සිටීම නිසයි. අත් ඔරලෝසුව දෙස බලා සිටි ආචාර්යවරයා පුදුම කරමින් හිමෙන් වැසී ගිය සුදු හිසක් සහ සුදුවී ගිය ඇහි බැමක් ඇති කුඩා දරුවෙකු හදිස්යේම පන්ති කාමරයට ඇතුළු වුණා. නිමේෂයකින් පියවි සිහියට පැමිණි ප්‍රධාන ආචාර්වරයාට තේරුම් ගියේ මේ පැමිණ ඇත්තේ නියමිත වෙලාවට පැමිණි නොසිටි කුඩා දරුවා බවයි. ඔහු වෙත ලංවී බැලූ ඔහුට සිය ඇස් අදහා ගැනීමට නොහැකි වූයේ 8 හැවිරිදි මේ කුඩා දරුවාගේ කොණ්ඩය සහ ඇහිබැම සීතලෙන් අයිස් වී ගොස් සිටි නිසයි. ඔහුගේ දෑත් තද සීතල නිසා ගල් වී තිබුණා. හිම කුණාටු මධ්‍යයේ විභාගය අතපසු කිරීමට මැලි වූ මේ කුඩා දරුවා කිලෝමීටර් 5 ක පමණ දුරක් හිස් වැසුමක් වත් නොමැතිව පාසලේ වෙත හුදකලාවම පැමිණ තිබුණා. ආචාර්යවරයා තවත් පුදුමයට පත් වූයේ ඒ අවස්ථාවේ පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක (-9) ලෙස උෂ්ණත්ව මානයේ සටහන් ව තිබීමෙන්. යුහුසුළු වූ ආචාර්යවරයා මෙම දරුවාගේ ජායාරුප කිහිපයක් ගෙන මුහුණු පොතට එකතු කලේ ඔහුගේ වීර ක්‍රියාව ගැන සටහනක්ද තබමනි. ඔහුගේ පරමාර්ථය වුයේ මෙම ක්‍රියාව අනෙක් දරුවටත් ආදර්ශයක් වනු දැකීමයි. නමුත් අන්තර්ජාලය හරහා සීග්‍රයෙන් පැතිරී ගිය මෙම පුවත කණ වැකුණු බොහෝ ලෝක වාසීන් මෙම කුඩා දරුවාට උදව් කිරීමට එක් රොක් උණා.“Ice Boy” යන අනුවර්ත නාමයද පටබැදුණු මේ කුඩා දරුවාගේ මෙම ක්‍රියාව ලෝකයාගේ පැසසුමට ලක් වූවා පමණක් නොව උණුසුම් කබා, සපත්තු , අත් මේස් ගැනීමට ඇමෙරිකානු ඩොලර් 15,000 ක පමණ මුදලක්ද ඔවුන් විසින් ඒවා තිබුණා. ඊට අමතරව පාසැල වෙත කාමර උණුසුම් කිරීමේ උපකරණ 20 ක්ද උණුසුම් කබා 144 ක්ද ඒවා තිබුණා. [/SIZE][/COLOR][/B] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2018Jan/17/26731441_430871987328156_4813124425308411753_n.jpg[/IMG] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2018Jan/17/26731505_430872093994812_4338148823216903228_n.jpg[/IMG] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/v3imgpath/2018Jan/17/26733899_430872040661484_6916679785062430258_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom