Ice Breaker Train's

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    66,998
    113
    Kuwait-Galle
    මේ Engine හෙන බරට ලොකුවට හදන්නේ මේ සීන් එක නිසා
    ඇමරිකන් කොච්චි එන්ජින් කොහොමත් පත සයිස් බන්. මේ බලපන් මේ ස්ටීම් එන්ජිමේ සයිස් එක. අඩි 15 වැඩ උසයි වගේ. හෙන සයිස්.

    • Love
    Reactions: NRTG and 2osama

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,859
    113
    කේතුමතී නුවර
    05eb71531849dfe3d96cf52cb56638f0.jpg

    Me thiyenne high speed ice breaker train ekak.
     
    • Like
    Reactions: NRTG and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    ඇමරිකන් කොච්චි එන්ජින් කොහොමත් පත සයිස් බන්. මේ බලපන් මේ ස්ටීම් එන්ජිමේ සයිස් එක. අඩි 15 වැඩ උසයි වගේ. හෙන සයිස්.

    දේෂ්ගුණය නිසා තමා වාහන ඉඳන් ට්‍රෙන් එක වෙනකම් පත ලොකුවට හදන්නේ මුන් නැත්නම් හිම කාලෙට දුවන්න බැහැ නේ ඕනේ ගේමකට ඔරොත්තු දෙනවා අලියෙක් උනත් නතින් වැදුනොත් කෑලි නැහැ
     
    • Like
    Reactions: NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,635
    11,631
    113
    oke kulla wage issaraha thiyana ekak thiyanawa, samhara rata wala hima kadanna eka use karanne..
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,518
    98,467
    113
    දේෂ්ගුණය නිසා තමා වාහන ඉඳන් ට්‍රෙන් එක වෙනකම් පත ලොකුවට හදන්නේ මුන් නැත්නම් හිම කාලෙට දුවන්න බැහැ නේ ඕනේ ගේමකට ඔරොත්තු දෙනවා අලියෙක් උනත් නතින් වැදුනොත් කෑලි නැහැ
    Bison 🦬 හරක් එහෙම මැරෙනවා ඇති නෙ මෙහෙ අලි වගේ
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,965
    72,067
    113
    මාලඹේ
    Bison 🦬 හරක් එහෙම මැරෙනවා ඇති නෙ මෙහෙ අලි වගේ
    වැදුනොත් නම් කෑලිත් නැතුව ඇති බං මටත් ලොකුවට ඈතට යන්න උනේ නැහැ Wildlife බලන්න Winter එකට එළියට බහින්න බැහැ පාරවල් වල පයින් වත් යන්න බැහැ ඒ තරමට හිම නේ බං