මේ දවස් වල ගොඩක් දකින්න තියෙන ප්‍රවනතාවයක් තමයි ALS Ice Bucket Challenge එක සමහර අය මේ මොකද්ද කියලා දන්නේ නැතුව ඇති මේකෙන් ඇත්තටම වෙන්නේ නම් පුණ්‍ය කටයුත්තක් මේ Challenge එකෙන් ALS Association කියන රාජ්‍ය නොවන ආයතනයට ආධාර කරන එකයි මේ මුදල් ඔවුන් යොදවන්නේ amyotrophic lateral sclerosis (ALS) කියන රෝගය සුව කිරිම සදහා කෙරෙන පරීක්ෂණ සදහා තමයි.
මේ එකට සහබාගි වෙන කෙනා මුලින්ම ALS Association එකට (ඩොලර් 10 ත් 100 ත් අතර මුදලක්) ආධාරයක් කරනවා ඊට පස්සේ මේ එකට සහබාගි වෙන්න තව තුන් දෙනෙක්ට අහියෝග කරනවා ඊට පස්සේ ඉතින් අයිස් කැට වලින් පිරුණු වතුර බාල්දියක් ඇගැට හලාගන්නවා මේ අහියෝග කරපු තුන්දෙනා ත ව අයට මේවගේ අබියෝග කරනවා මේක දිගටම යනවා ගොඩක් නළු නිලියෝ ගායකයෝ රෙස්ලින් ක්‍රීඩකයෝ මේකට සහබාගි උනා විනෝදාත්මක දෙයක් උනත් මේකේ අරමුණ පිං අතේ වැඩකට අරමුදල් රැස් කරන එකයි.
මෙම Challenge එකෙන් මේ වෙනකොට ALS Association එකට ඩොලර් මිලියන 31.5 ක මුදලක් එක්රැස් වෙලා තියෙනවලු.
http://www.alsa.org/







අපේ ලොක්ක නම් ෂුවර් නෑ අරාබි කාරයෙක් කිවුවොත් නම් කරයි

