පොඩ්ඩක් ඉන්දියාව දිහා බලපංකෝ අපි හොදටම මදි..උබ ඉන්නෙ 1995 නෙමෙයි අයිස් ක්‍රීම් බයිසිකල් වල විකුනන්න බන් හයිජිනික් නෑ . පොයින්ට්ලස් බිස්නස් අව්වේ කර වෙනවා . ඊට වඩා හොදයි රන් ඩිංග අරන් ඇන්ටිලා ගාවට යන එක උසස් කුලේ . දවසට පැයයි දෙකයි ගානත් හොදයි
පොඩ්ඩක් ඉන්දියාව දිහා බලපංකෝ අපි හොදටම මදි..උබ ඉන්නෙ 1995 නෙමෙයි අයිස් ක්‍රීම් බයිසිකල් වල විකුනන්න බන් හයිජිනික් නෑ . පොයින්ට්ලස් බිස්නස් අව්වේ කර වෙනවා . ඊට වඩා හොදයි රන් ඩිංග අරන් ඇන්ටිලා ගාවට යන එක උසස් කුලේ . දවසට පැයයි දෙකයි ගානත් හොදයි
ඉන්දියාව සසදන්න තරම් රටක්ද බන් ඔය වගේ කාරානා වලදි උන් ඉන්නේ තාම 1980 වගේ . උන්ගේ එක තලයක තමා තාක්ශණය විද්‍යාව දියුනු . රටේ අනික් උන් උන්නේ හෙන දුප්පත් විදියටපොඩ්ඩක් ඉන්දියාව දිහා බලපංකෝ අපි හොදටම මදි..
මමත් කිව්වේ colombo 7 ගැන නෙමෙයි..සමහරක් විට උබ දැනුවට් නැතිව ඇති කොලඹ ඕන තරම් පැති තියනවා..මාර ක්‍රවුඩඩ්..එක ෆැමිලි එකක පොඩි උන් 5 /6 ඉන්න..විශේෂයෙන් මුස්ලිම් මිනිස්සු වැඩි පැති...වැඩිය ඕන නෑ බන් සිකුරාදා හවස ගෝල් ෆේස් ගිහින් බලන්න..හැමෝටම කාර්ගිල්ස් ice cream ගන්න වත නැහැ බන්..ඕවටත් මාකට් එකක් තියනවා.ඉන්දියාව සසදන්න තරම් රටක්ද බන් ඔය වගේ කාරානා වලදි උන් ඉන්නේ තාම 1980 වගේ . උන්ගේ එක තලයක තමා තාක්ශණය විද්‍යාව දියුනු . රටේ අනික් උන් උන්නේ හෙන දුප්පත් විදියට
Hygienic madi Ne bn ahema nm.oya bicylcle wala yana ewa hugak gedara hadan ewa ban. ape patthe uncle kenek innawa pora gedara hadanne.
eka ithin hadana gedara hatiyata thama ban. samahara gewal thiyei pirisidu samahara gewal jarane. ape patthe dial ekanan bakthiyen karanawa job eka. api podi kale idan karanne thama karanawada koheda.Hygienic madi Ne bn ahema nm.

එකක් කීයද බන්eka ithin hadana gedara hatiyata thama ban. samahara gewal thiyei pirisidu samahara gewal jarane. ape patthe dial ekanan bakthiyen karanawa job eka. api podi kale idan karanne thama karanawada koheda.
me lagadi anuradapure gihin kawa ban ice cream ekak oya wage porakgen. patta rahai ban. anthimata 3k kala nathara une. patta rasniye indala kapu hindada danne na![]()
ගොඩක් උන් සෙට් වෙලා ඔක කරන්නෙ, තනි තනියාම නෙවි, උන් සෙට් වෙලා ෆිජ් එකක් සෙට් කරන් ඉන්නෙ මම හිතන්නෙ, එ කියන්නෙ 4 5 දෙනෙක් සෙට් වෙලා, ඔකුන් ඔවා එක්ක ගන්ජා ඩිලිවර් වගෙ එවා කරනවා,හවසට පොඩි එකාට පාං අරන් දෙන සල්ලිවලින් ice cream අරංදෙන්නේ නෑ බන්..නැතිම අය
කීයද බන් ගාන..අවුරුදු 10කින්වගේ කාල නැහැ
------ Post added on May 1, 2023 at 12:26 PM
කට්ටිය සෙට් වෙලා ගන්න සීන් එක කොහොමද බන් වෙන්නේ..හවසට ඉතුරු වෙන ඒවා එතකොට? ගෙදර ගෙනිහින් ෆ්‍රිජ් දානවා නම් හිතන්න අමාරුය..ආයේ රිටර්න් කරනවා ඇතිද?
------ Post added on May 1, 2023 at 12:32 PM
ගෝල් ෆේස් මුද අයිනේ ඔව් ක්‍රවුඩ් එන තැන් අනික ආර්ථික මට්ටම අනුවත් ඔය වගේ බයික් වලින් ගන්නවා . කරනවනම් ඉස්සර වෝල්ස් වගේ ෆ්‍රිජ් එකක් දාගෙන කරන්න ඕනේ ඉස්සර වගේ රෙජිෆෝම් වලින් ගන්නේ අඩු ආර්ථික මට්ටමක අය .මමත් කිව්වේ colombo 7 ගැන නෙමෙයි..සමහරක් විට උබ දැනුවට් නැතිව ඇති කොලඹ ඕන තරම් පැති තියනවා..මාර ක්‍රවුඩඩ්..එක ෆැමිලි එකක පොඩි උන් 5 /6 ඉන්න..විශේෂයෙන් මුස්ලිම් මිනිස්සු වැඩි පැති...වැඩිය ඕන නෑ බන් සිකුරාදා හවස ගෝල් ෆේස් ගිහින් බලන්න..හැමෝටම කාර්ගිල්ස් ice cream ගන්න වත නැහැ බන්..ඕවටත් මාකට් එකක් තියනවා.
120K BAN. eka handak withara ganneth.එකක් කීයද බන්
Alarix nemey bun may ka henama parana company ekakApo mala jaranrasai unge…
Alarix ice cream
පහුගිය දවස් වල කල් ඉකුත් වෙච්ච කිරිපිටි විකුණපු සෙට් එකක් වැටලුවෙ මුන් උන්ගෙන් අරන්ද මන්ද අඩුවට දෙන්නෙOwa thoga ganne aduwata .1kg to 5kg bag thiyenne . Hawas Unama aya bag ekata dala freeze karanawa . Naththam pettiya pitinma freeze karanawa
View attachment 203839
------ Post added on May 1, 2023 at 9:49 AM
මගේ idea එක ඒක නෙමෙයි. මම බැලුවේ ඕන තරම් වයස 60 පැනපු අය ඉන්නවා..ඉන්කම් එකක් නැතිව ඉගෙන ගෙන නැති බරවැඩ කරන්න බැරි..ඒ වගේ 10ක් 15ක් මට හොයාගන්න පුලුවන්. මට මූලික ප්‍රාග්ධනයත් හොයාගන්න පුලුවන්.. ලක්ශ 2ක් යයි බයික් වලට..deep freezer එකට ලක්ශ 1.5යි. ප්ලේස් එකකුත් තියනවා කොලඹ . ඒකයි බැලුවේ.දෙයක් කියන්නද..
බයිසිකලේ ගිහින් අයිස් ක්‍රීම් විකුනන්ඩ තරම් ඔයා ඕකේ නම්, ඔයිට වඩා ලාබයි බාර් එකක් ලග තම්බපු කඩල එක්ක මුරුක්කු රටකජු එහෙම දාපු කොක්ටේල් බයිට් එකක් එක්ක චිලි මික්ස් එක දාන එක. ඕනෙ නම් වඩ , පැටිස් , රෝල්ස් එහෙමත් දාන්න පුල්වන්.. 250%+ ප්‍රොෆිට් ශුවර්
වරදකුත් නෑ හැබැයි.. කොස්ටින් එකක් එහෙම කරල වැඩේ පටන් ගන්න.. ඉල්ලුම නම් තියනව ඉතිං හැමෝම කාගිල්ස් කන්නෙ නැනෙ.. අපිට කාගිල්ස් ලොකු උනාට කාගිල්ස්ත් අඩුකුලේ උන මිනිස්සු ඉන්නව. ඒ වගේම ඕව කන මිනිස්සුත් ඉන්නවමගේ idea එක ඒක නෙමෙයි. මම බැලුවේ ඕන තරම් වයස 60 පැනපු අය ඉන්නවා..ඉන්කම් එකක් නැතිව ඉගෙන ගෙන නැති බරවැඩ කරන්න බැරි..ඒ වගේ 10ක් 15ක් මට හොයාගන්න පුලුවන්. මට මූලික ප්‍රාග්ධනයත් හොයාගන්න පුලුවන්.. ලක්ශ 2ක් යයි බයික් වලට..deep freezer එකට ලක්ශ 1.5යි. ප්ලේස් එකකුත් තියනවා කොලඹ . ඒකයි බැලුවේ.