ICE (methamphetamine) වල ප්‍රතිඵල 😢

Ridunapm

Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    බලහන් කොච්චර ලස්සනට හිටපු කෙල්ලද. 😢 (තාමත් ලස්සනයි ඉතින්) ජීවිතේට ඔය ජරාව පාවිච්චි කරන්න තියා හිතන්නවත් එපා මචං. 😢😢
    FB_IMG_1658349742890.jpg
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කොහෙ ලස්සනක්ද මේකිගේ තිබ්බේ..පොත්ත සුදුයි ඔච්චරයි..නංගිගේ නම් පුක හරි ටිකක් තිබ්බා..මේකී මේ මොන ගූ කෑල්ලක්ද ඒ කලෙත් එහෙමයි...ඔය නම් වයසට ගිහින් 45ක් පැනල ඇති...දැන් අල බැහැල වැල මැරෙන කාලේ
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Oya mala jarawanan mn danna ekekta gahanna denneth na gahana eunwath kapala daanawa... hodata inna kollo balan iddi wenas wenne rupenui gathi pawathum walinui dekenma... mata sahenna experience thiyanawa ehema eun gana...anthimata amma thaththa aduranneth nathi wenawa un...
    wena ekak thiya kuddoth baninawa mona mala jarawakda a kiyala...

    joint ekak gahan sape inna eka 1000 kin sampathak oya jarawata wada
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    කොහෙ ලස්සනක්ද මේකිගේ තිබ්බේ..පොත්ත සුදුයි ඔච්චරයි..නංගිගේ නම් පුක හරි ටිකක් තිබ්බා..මේකී මේ මොන ගූ කෑල්ලක්ද ඒ කලෙත් එහෙමයි...ඔය නම් වයසට ගිහින් 45ක් පැනල ඇති...දැන් අල බැහැල වැල මැරෙන කාලේ
    nangi ko bn dan?
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    කොහෙ ලස්සනක්ද මේකිගේ තිබ්බේ..පොත්ත සුදුයි ඔච්චරයි..නංගිගේ නම් පුක හරි ටිකක් තිබ්බා..මේකී මේ මොන ගූ කෑල්ලක්ද ඒ කලෙත් එහෙමයි...ඔය නම් වයසට ගිහින් 45ක් පැනල ඇති...දැන් අල බැහැල වැල මැරෙන කාලේ
    අම්බෝ හරි බං, මට අමතක වුණා එළකිරියෙ ඉන්න සුපර් පර්ෆෙක්ට් උන්ට ලස්සනට පේන්නෙ 1-10 scale එකේ 1500 ට වැඩි ගෑනු විතරයි බව. 🤣🤣 හැබැයි අනිත්‍ ඕන එකෙක්ට මේකි ලස්සනට හිටිය බව මතක අ‍ැති. 👍

    Oya mala jarawanan mn danna ekekta gahanna denneth na gahana eunwath kapala daanawa... hodata inna kollo balan iddi wenas wenne rupenui gathi pawathum walinui dekenma... mata sahenna experience thiyanawa ehema eun gana...anthimata amma thaththa aduranneth nathi wenawa un...
    wena ekak thiya kuddoth baninawa mona mala jarawakda a kiyala...

    joint ekak gahan sape inna eka 1000 kin sampathak oya jarawata wada
    ඔව් බං. වගකීමෙන් කියන්නෙ AIDS වගේ Chronic STD එකක් හදා ගත්තත්, Cancer එකක් අ‍ාවත් ඕකට අ‍ැබ්බැහි වෙනවාට වඩා life quality එක වැඩියි. 😞
    ------ Post added on Jul 21, 2022 at 5:11 AM
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    577
    93
    HIV walata ohoma wenne na yako. Mama danna lady kenek innawa, oya wage kisima awulak na. Beth ganna ona. Normal life ekak gewanawa. Bonawa.fun eke innawa. Office ekaka wada.
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Crystal meth කියන්නෙත් මේවටමද
    Chemically ඔව්. Atomic structure එක ටිකක් වෙනස්. (හිම සහ අයිස් වගේ) 👍

    HIV walata ohoma wenne na yako. Mama danna lady kenek innawa, oya wage kisima awulak na. Beth ganna ona. Normal life ekak gewanawa. Bonawa.fun eke innawa. Office ekaka wada.
    අරූට අන්දකයිප්පු බං. 🤣 කලින් අඳුරගෙන බෙහෙත් කරනවා නම් HIV කියන්නෙ දැන් මහලොකු අවුලක් නෙවෙයි කොහොමත්. Sex හැර සාමාන්‍ය ජීවිතයේ වෙනසක් අ‍ැත්තෙම නැති තරම්.
    ------ Post added on Jul 21, 2022 at 12:05 PM
     
    • Like
    Reactions: Martin

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    වගකීමෙන් ද බන් කියන්නේ මේකි අයිස් ගහනවද? මට හිතෙන්නේ වයසට වගේ. අර චූලක්ෂිගේ නම් හකු බැහැල තිබුනේ අයිස් වලට කියල රන්ජගෙ හඩ පටයක තිබුණා මතකයි.