Iceland jobs.

May 30, 2017
108
13
0
වරෙල්ල වරෙල්ල අගමැතිතුමාගේ දුක අහන්න වරෙල්ල. :angry:

සිරිසේනයි මමයි එකතුවෙලා රටට කෙලොපු නිසා ගොඩක් උන් දැන් රට දාල යන්න හදනවනේ. අන්න ඒ කුකුලොන්ට පොඩි අවස්ථාවක් දෙන්න යන්නෙ අයිස්ලන්තේ යන්න.

යන්න කිව්වට හැම අනාත කුකුලෙක්ටම යන්න බෑ, මෙන්න මේ වුර්තිය සුදුසුකම් තියන කුකුලෝ මට pm එකක් දාපල්ලා.

Chef
Carpenter
Plumber
Caregiver


Minimum experience 4 years.

IT කුකුලෝ pm දාල නහයෙන් අඬන්න එපා තොපිලට ජොබ් නෑ. :no:

ඕනෙ උන් ඉන්නවනම් pm දාපල්ලා මම ඔක්කොම විස්තරේ දෙන්නම්.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    Caregiver ta monada dane ne sudusukam?

    Apith itin eka eka aya balagannawa ne


    කෙරයගිවර් සර්ටිෆිකෙට් කෝස් එකක්ද මොකක්ද තියෙනෝ


    මචං අගමැටිතුමනි ඔච්චරද තින්නේ ?