Iceland's volcano Pictures

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
4528897930_81566a14a1_b.jpg
 

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ස්භාව ධර්මයා අපිට දෙන්නේ අපි ඒයාට දෙන දේම තමා ඒත අපේ ලෝකේ ඉන්න සමහර රටවල නායකයන්ට ඕක තේරෙන්නේ නෑ
    පරිසරය විනාස කරෝත් අපි ඉවරයි කවුවම උන් කියනවා අපි එහෙම කියන්නේ ඒ ර‍ටවල සංවර්ධනය නවත්තන්න ගොතපු බොරු තර්කයක් ලු
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    not 100% safe
    lava welata roast unama ආතල් :lol::angry::P

    some people are flying into Iceland from USA, Canada to see the volcano

    alu watenawa ahasin Iceland welata, mara kalu warai lu
    හහා එතකොට සැප කනේ :lol::P

    කොහොමත් US එවුන්ට අමුතු ආතල් නෙ තියෙන්නෙ
    කෙල්ලත් එක්ක ආතල් ගන්න උනත් යන්නෙ haunted motels වලට නැත්තම් forests වලටනෙ :oo:

    යැප් මාත් දැක්ක වීඩියෝ එක! තව දවස් කීයක් විතර Europe වල ෆ්ලයිට්ස් නවත්තයිද ඩූඩ්?
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    හහා එතකොට සැප කනේ :lol::P

    කොහොමත් US එවුන්ට අමුතු ආතල් නෙ තියෙන්නෙ
    කෙල්ලත් එක්ක ආතල් ගන්න උනත් යන්නෙ haunted motels වලට නැත්තම් forests වලටනෙ :oo:

    යැප් මාත් දැක්ක වීඩියෝ එක! තව දවස් කීයක් විතර Europe වල ෆ්ලයිට්ස් නවත්තයිද ඩූඩ්?
    :P kiyan na baha kawada patan ganida kiyala