10000 විතර යයි. network ලොක් එකකුත් තිබුනොත් තව වැඩි වෙයි. හැබැයි stolen කියල apple එකට report කරලා imei එක black list කරලා තිබුනොත් තවත් case.
හොඳම වැඩේ ඔය ගානට factory unlock iphone 5 එකක් ගන්න එක. නැත්නම් තව ටික කාලයක් ඉඳල 5s එකේ ගණන් අඩු උනාම ගන්න.