ICLOUD RRRREEEEMMMOOOVVVEEE

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ado beriya. maye gawa parana N70 ekak thiyanwa. lock eka arinna puluwanda ?

    ඩිල්ඩුඩේ තුන්සීයක් දියන්..
    ඔක්කොටම කලින් කේබල් එක හොයාගන්න...
    එන්න කලින් කියාපාන් හරි...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පන්නිපිටියෙ කදුදෙක බැසි අවසන් සීමාවේ.....
    කෞද බොලේ ඒ........ ඒ...........
    ක්ලයන්ස් ලා ටිකක්, ඇපල් ගෙඩි අරන්
    අයි ක්ලවුඩ් වලින්-ගොඩයන්න හිතන්...
    අයිවොස් එක ලගට වෙලා ඉදීවී.....
    මල්බෙරියා පැමිනේවී පමාවී.......
    ටිං ටිං ටි ටි ටි ටි ටි ටි ටිකිං ටිං


    සිංදුව මොඩිෆයි කලා කියල අමල් අය්යා නඩු දායි ද ද්න්නේ නෑ.........
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සීසීකඩ විසිරුනු අයිෆොන්,....
    දියබුබුලේ නලියන පෙනකැටි වාගේ...
    නති වැ....
    අයික්ලෞඩ් එක ලොක්වී තිබුනම....
    ජීවිතේ විනා..ස උනා වාගේ
    වැඩක් නෑ....
    මොහොතින් මොහොතට ගෙවෙනා කාලෙට.....
    අයිකලුඩ් වැටෙනව.... නැතිඋනු විට....අ...අ
    මල්බෙරියට....වැඩ නැතිවට..
    අම්මේ කඩනව කඩනව මේ අයික්ලුඩ් ටික....
    හෝ...බිරියා ගොඩ....
    ඔන් උන විට.....
    ලොස් මෝඩ් අයික්ලූඩ් අයික්ලූඩ් වේ මගෙ සම්පත..
    ....
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    බොහොම හොදයි.....
    එහෙම තමයි වෙන්න ඕනේ.....
    කම්පිටිශන් එකක් සමග.....
    ඔයාගෙ ගනනුත් හරි අඩුයි.....
    ඒත් ඔයා මේ විදිහේ ඒව කරනවද?
    වැඩිම පැය 24...
    අඩුම විනාඩි 20යි.....

    ~LOST & ERASED with contact number~20 minutes to 24 HRS

    මට ලෑන්ඩ් නම්බරස් නම් බෑ බෑමයි හරිය........

    මම මේක කරන්නේ 12800 ඉදල 18800 වෙනකම්.....
    මේක කරන්න පුලුවන් නම් මෙතන මේ ත්‍රේඩ් එක මම වෙනුවෙන් කරගෙන යන්න....
    බොහොම ඉස්තූතියි මේ රිප්ලයි එකට.....

    මල්බෙරි රිකුවෙස්ට්.......
    ඉස්සෙල්ල ඔය හැමෝම උඩ තියන LINK එකට දාන්න අයික්ලෞඩ් අන්ලොක් සහ අනිත් හැම එකක්ම..
    ඒකෙන් රෙජෙක්ට් උනොත් විතරක් මට දාන්න..
    හරිය...එහෙම ඇග්‍රිය....
    මම මල්බෙරිය.............

    9ad81u.jpg

     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    පන්නිපිටිය පැත්තෙන් කදුකැපුම මැදින් දුවගෙන එනකොට..........
    වම් පැත්ත බලන්න ඉන්දාරාමයට කලින්....
    ඇන්ඩ් හරිය..
    ඒම නැත්නම්..
    මහරගම ඉදල පන්නිපිටිස් පැත්තට යනකොට I.O.C ශෙඩ් එකෙන් පෙට්‍රොල් ගහල....
    පාරෙන් එහා පැත්තට ගත්ත ගමන් මෙහා පැත්තට ගන්න..
    වමට දකුනට ලෙෆ්ට් රායිට් හරිය...
    මල්බීරිය ඇතිය එතන....

    33wps0i.jpg

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    SAMSUNG ALL CERT......
    SAMSUNG FRP..............


    GT-i9301i, I9300i 0865 64 File 1000 LKR
    GT-I9515, L 0239 251 File 1000 LKR
    SM-A300FU 0956 18 File 1000 LKR
    SM-A300HQ 0385 49 File 1000 LKR
    SM-A300M-DS 0799 44 File 1000 LKR
    SM-A500F A500G A500M A500XG 0756 128 File 1000 LKR
    SM-A500F-DS 0756 169 File 1000 LKR
    SM-A500FQ 0756 66 File 1000 LKR
    SM-A500FU 0787 32 File 1000 LKR
    SM-A500H-DS 0387 163 File 1000 LKR
    SM-A500M-DS 0756 127 File 1000 LKR
    SM-A700F 0495 40 File 1000 LKR
    SM-A700FQ 0599 49 File 1000 LKR
    SM-A800F 0838 128 File 1000 LKR
    SM-E500HQ 0056 61 File 1000 LKR
    SM-E500M,DS,F,YZ 0902 312 File 1000 LKR
    SM-E700F 0324 54 File 1000 LKR
    SM-E700M,DS,F 0324 308 File 1000 LKR
    SM-G350 0699 40 File 1000 LKR
    SM-G355, H, M, HN 0118 88 File 1000 LKR
    SM-G530FZ 0816 6 File 1000 LKR
    SM-G530H,BT 0504 149 File 1000 LKR
    SM-G720AX 0630 63 File 1000 LKR
    SM-G850FQ,F,M,Y 0932 53 File 1000 LKR
    SM-G900F, P, A, T, V L 0478 26 File 1000 LKR
    SM-G900H 0499 97 File 1000 LKR
    SM-G901F 0770 40 File 1000 LKR
    SM-G903F 0441 17 File 1000 LKR
    SM-G920A,AZ,F,FQ, I, K, L,S, T,W8, G925A, F, FQ, I, K, L, S, T, G925W8 0346 397 File ALL CERT SAMSUNG FRP S6 S7 V. 6.0.1: GT-i9301i, I9300i 0865 64 File 1000 LKR
    GT-I9515, L 0239 251 File 1000 LKR
    SM-A300FU 0956 18 File 1000 LKR
    SM-A300HQ 0385 49 File 1000 LKR
    SM-A300M-DS 0799 44 File 1000 LKR
    SM-A500F A500G A500M A500XG 0756 128 File 1000 LKR
    SM-A500F-DS 0756 169 File 1000 LKR
    SM-A500FQ 0756 66 File 1000 LKR
    SM-A500FU 0787 32 File 1000 LKR
    SM-A500H-DS 0387 163 File 1000 LKR
    SM-A500M-DS 0756 127 File 1000 LKR
    SM-A700F 0495 40 File 1000 LKR
    SM-A700FQ 0599 49 File 1000 LKR
    SM-A800F 0838 128 File 1000 LKR
    SM-E500HQ 0056 61 File 1000 LKR
    SM-E500M,DS,F,YZ 0902 312 File 1000 LKR
    SM-E700F 0324 54 File 1000 LKR
    SM-E700M,DS,F 0324 308 File 1000 LKR
    SM-G350 0699 40 File 1000 LKR
    SM-G355, H, M, HN 0118 88 File 1000 LKR
    SM-G530FZ 0816 6 File 1000 LKR
    SM-G530H,BT 0504 149 File 1000 LKR
    SM-G720AX 0630 63 File 1000 LKR
    SM-G850FQ,F,M,Y 0932 53 File 1000 LKR
    SM-G900F, P, A, T, V L 0478 26 File 1000 LKR
    SM-G900H 0499 97 File 1000 LKR
    SM-G901F 0770 40 File 1000 LKR
    SM-G903F 0441 17 File 1000 LKR
    SM-G920A,AZ,F,FQ, I, K, L,S, T,W8, G925A, F, FQ, I, K, L, S, T, G925W8 0346 397 File 1 Credit
    SM-G920P 0053 114 File 3000 LKR
    SM-G928A, C, F, G, I, S, T, W8 0784 69 File 1000 LKR
    SM-J500FN 0151 23 File 1000 LKR
    SM-J500H-DS 0241 161 File 1000 LKR
    SM-J500M,G,B,F,Y 0338 97 File 1000 LKR
    SM-J700F 0949 68 File 1000 LKR
    SM-J700M 0182 268 File 1000 LKR
    SM-N900J,D (SCL22,SC01F), N9005, N9009, N900,N9000Q 0813 70 File 1000 LKR
    SM-N910C,H 0065 294 File 1000 LKR
    SM-G920P 0053 114 File 3000 LKR
    SM-G928A, C, F, G, I, S, T, W8 0784 69 File 1000 LKR
    SM-J500FN 0151 23 File 1000 LKR
    SM-J500H-DS 0241 161 File 1000 LKR
    SM-J500M,G,B,F,Y 0338 97 File 1000 LKR
    SM-J700F 0949 68 File 1000 LKR
    SM-J700M 0182 268 File 1000 LKR
    SM-N900J,D (SCL22,SC01F), N9005, N9009, N900,N9000Q 0813 70 File 1000 LKR
    SM-N910C,H 0065 294 File 1000 LKR
     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Samsung all models google account lock remove .......
    Samsung all models Samsung account lock remove .......

    NO "D A T A" LOSS

    ඩේට ලොස් වෙන්නේ නැතියා........
    ගූගස් එකෞන්ට් එක යතියා............

    මල්බ්‍රි ගෙ තවත් වැඩක් යා.............
     

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    Samsung all models google account lock remove .......
    Samsung all models Samsung account lock remove .......

    NO "D A T A" LOSS

    ඩේට ලොස් වෙන්නේ නැතියා........
    ගූගස් එකෞන්ට් එක යතියා............

    මල්බ්‍රි ගෙ තවත් වැඩක් යා.............

    ube talks tika kiawannama awa thread ekata ayya! :P:P:P

    1020 goda giya
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,890
    648
    113
    mage 5sekak thiyenne
    icloud thamai
    uae walin aran awa ekak
    icloud password mathakana monamagulakwath mathakana..
    araganna keeyak yanawada
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    mage 5sekak thiyenne
    icloud thamai
    uae walin aran awa ekak
    icloud password mathakana monamagulakwath mathakana..
    araganna keeyak yanawada


    එගොඩා යන්නෝ......මෙගොඩා එන්නෝ..........
    තව කවෘද ඉන්නේ................
    කැපිලි අනෝමයි.....මටනම් තිත්තයි.....
    ටික දවසයි එන්නේ.........
    මම මගෙ සොපයේ......සතුටේ ගිලිලා.....
    අන්ලොක් ගලපනවා...........


    ඔව් ආයුබෝවන් වාසනාවන්....
    මල්බෙරියාගේ තවත් නාඩගමක් හරිය....
    ඕනේ ඔස්තාර් කෙනෙක් ඕනේ ගානකට කරපුදෙන්..
    මට ගානක් වත් නෑ හරිය..
    ක්ලයන්ට ඕනෑ ගාන අඩුවෙන්..
    මට ඕනෑ ගාන වැඩියෙන්....කලි
    න් කිව්වා වාගෙ පමුනුවේත් රෙදි..
    ඔඩෙල් එකෙත් රෙදි..
    ගාන වෙනස් කුලිටි වෙනස්...
    අතේ ඇති ගානට හිතේ ඇටියට අඩුවට.....
    ඕනෙ මූකලානකින් ගන්න..
    මම පන්නිපිටිස්...
    කදු දෙක මැද පහලට එනවිට..
    මගෙ ගනන් ...
    ඒක මමම කියන එක හොදයි නේ..


    මෙච්චර දේවල් කිව්ව උබට ගාන කිව්වෙ නෑනේ..
    ගාන තමයි ගාන...
    අලුත් උනත්....
    පරන උනත්.....
    මොකක උනත් 18800 හරිය
    ස්ටේසස් ලොස් නම් ටිකක් කල් යයි..

    උඩ පේජ් එකක දාල ඇති අන්ලොකින් ඇඩ් එකක්..
    ඒකත් බලන්න අමතක කරන්න එපා...
    මම මෙතනින් එහාට ඒකට පබ්ලිසිටියක් දෙන්නයි යන්නේ හරිය...
    යාලු අමතක නොකර ඒක බලල ඉස්සෙල්ල ඒක ට්‍රයිකරන්න..
    බැරි උනොත් මට දාන්න.....හරිය

     
    Last edited:

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    සාප්.... බබූ ....සාප්
    SHARP UNLOCK CODES ( JAPAN)


    මේ ත්‍රෙඩ් එකේ 3 වෙනි පේජ් එකේ ඇඩ් එකක් දාල ඇති අන්ලොක් ගැන..ඉස්සෙල්ල ඒකට දාන්න...බැරි උනොත් මට දාන්න හරි.............



    Support Model:
    Old: SH-12C/SH-13C/SH-02D/SH-04D/SH-06D/sh-07D/SH-10D
    New:SH-01E/SH-2E/SH-04E/SH-05E/SH-06E/SH-07E/SH-08E/SH-01F




    How to unlock:
    1. Turn on the phone with original sim
    2. Typexxxxxxxx
    3. Select SIM
    4. Enter your NCK code in proper like shown in the software
    5. Phone will restart
    6. Then done...


    OR


    1. Type xxxxxx
    2. Select first menu item
    3. Enter unlock code. Phone will be restart
    4. Insert original or test SIM card. Phone will be unlocked after this operation


    When unlock code has number and alphabet, alphabet must case sensitive.




    Warning:
    Wrong IMEI or Model = Wrong Code and no refund (even with video proof)
    You Need ORIGINAL SIM or TEST SIM to Enter the Code.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    මේ ත්‍රඩ් එකේ 3 වෙනි පේජ් එකේ දාල තියන සයිට් එකේ අන්ලොක් එක දාන්න බලන්න ඉස්සෙල්ලා..

    බැරි උනොත් ඒ කියන්නේ රිජෙක්ට් උනොත් විතරක් මට දාන්න හරිය....

    69m5aa.jpg

     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මට මේක තේරෙන්නේ නෑ මචං. පොඩ්ඩක් කියලා දියන් මොකක්ද වෙන්නේ කියලා..

    හරි මම iPhone එකක් ගන්නවා iCloud locked any mode. හරිද? රු. 30,000 ගත්තේ කියමුකෝ. ඕක 99% වගේ කොහෙන් හරි රටකින් පන්නපු එකක් තමයි. මම උබ ගාවට ඇවිත් හරි ඔය පන්නිපිටියෙන් හරි Phone එක unlock කරනවා තවත් ලොකු ගානකට. ඉතින් මට අලුතින් එකක් ගන්න ගානට ලගයි නේ ඔහොම කරන්න ගියහම.. Unlock කලයි කියලා Apple Warrenty හම්බෙන්නෙත් නෑ. නිකන් Phone එක ආයෙත් හම්බෙන්නේ Software restrictions නැතුව.. :confused::sorry:

    Ex: Second hand phone = LKR 30,000/=
    Unlock = LKR 19,000/= or LKR 49,000/=

    Full cost = LKR 49,000/= OR LKR 79,000/=


     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මට මේක තේරෙන්නේ නෑ මචං. පොඩ්ඩක් කියලා දියන් මොකක්ද වෙන්නේ කියලා..

    හරි මම iPhone එකක් ගන්නවා iCloud locked any mode. හරිද? රු. 30,000 ගත්තේ කියමුකෝ. ඕක 99% වගේ කොහෙන් හරි රටකින් පන්නපු එකක් තමයි. මම උබ ගාවට ඇවිත් හරි ඔය පන්නිපිටියෙන් හරි Phone එක unlock කරනවා තවත් ලොකු ගානකට. ඉතින් මට අලුතින් එකක් ගන්න ගානට ලගයි නේ ඔහොම කරන්න ගියහම.. Unlock කලයි කියලා Apple Warrenty හම්බෙන්නෙත් නෑ. නිකන් Phone එක ආයෙත් හම්බෙන්නේ Software restrictions නැතුව.. :confused::sorry:

    Ex: Second hand phone = LKR 30,000/=
    Unlock = LKR 19,000/= or LKR 49,000/=

    Full cost = LKR 49,000/= OR LKR 79,000/=



    හ්ම්ම්... හා ලා ලා මා.....මත්වීලා.........

    ඉස්සෙල්ලම අයිකලුඩ් එක ගැන දැන ගමුකෝ.....
    නැතිඋනාම පාවිච්චි කරපු කෙනාට ඩේට පිටයන්න නොදී ප්‍රොටෙක්ට් කරගන්න පුලුවන් සිස්ටම් එකක් තමයි ඔය...
    ඒ එක්කම පුලුවන් කම තියනව ෆෝන් එකේ යම් යම් ෆීචස් අයික්ලෞඩ් අකෞන්ට් එකට ලොග් වෙලා ඇක්ටිවෙට් කරන්න....
    උදාහරනයකට කියමුකො නැතිඋන ෆෝන් එකට ඕනේ නම් පුලුවන් හම්බෞනොත් කෝල් එකක් දෙන්න කියල මැසේජ් එකෙක් දාන්න..
    සර්වර් එකට ලොස්ට් කියල ඉන්ෆෝම් කරන්න වගේ දේවල්...
    කොහොම හරි අයික්ලෞඩ් ඕන් වෙලතියන ඒව එච්චර ගනන් නෑ...
    මම මගෙ 5s එක ගත්තේ ටික කාලෙකට කලින් 10,000...
    දැනුත් ඒ ගානට ගන්න පුලුවන්.මේ ලගදි 6+ එකක් ගන්න කිව්ව 15000 කට..
    ගත්තෙ නෑ ස්ටේටස් ලොස්ට් හින්ද...
    දැන් ඔයා මේ ගනන් එකතුකරල බලන්න....
    10000+12800 =22800 LKR ලොස්ට් ඇන්ඩ් ඉරේස්ඩ් නම් පාඩුද?
    6+ එකකට මම ගත්තේ 18800 නම් ඔයා ෆෝන් එක ගත්තේ 15000 යි නම් 33800 නේ ඔක්කොම... පාඩුද?
    ඒකම මම 12800 ට කලොත් 15000+12800=27800/...

    පාඩුද?
    ඔයාට කවෘ හරි පුලුවන් විදිහකට අන්ලොක් කරන් පාවිච්චි කරන්න කියල නිකම් ම ෆෝන් එක දුන්නොත් ?.....
    පාඩු වෙයි ද?.....
    මේක සමහර අයට පාඩුයි ලොකු ගානක් දීල fone එක ගත්තනම්..
    ඒත් අයික්ලෞඩ් වයිස් විතරක් බැලුවොත් ෆෝන් කොස්ට් එක අතඇරල..
    පාඩුයි කියලද කියන්නේ...?

    අයිපෑඩ් 4 එකක් ආව 10000 කට..
    මට ක්ලයන්ට් ඉමි එක දුන්නේ නෑ...
    ඒ නිසා මම ගත්තේ නෑ..
    සමහර විට ඒශියන් ක්ලීන් උනොත් ඉමි එක මට ටිකක් ලොකු ගානක් යනව..
    දැනට මම ඒශියන් ක්ලීන් කරන්නේ 29 යි...
    කාටවත් ම කරන්න බැරි ගානක්..
    ඒකත් එලකිරි යෙ අයට එලකිරි සර්විස් එකක් වගේ දෙනව....
    යම් කිසි දෙයක් තේරෙන්න ඇති කියල හිතනව..

    "මොනව උනත් අන්ලොක් එකක් දාන්න කලින් මේ ත්‍රෙඩ් එකේ 3 වෙනි පේජ් එකේ ඇති ඇඩ් එකක්

    http://gsmsrilanka.com/products/iclo...-12-hours-0037 කියල
    ඒකට ඉස්සෙල්ල දාන්න.."
    කතා කරල බලන්න අමතක කරන්න එපා..ඒකෙන් රිජෙkට් උනොත් විතරක් මට දාන්න හරිය....