Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ICT Business Analyst / Product Designer
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BA main job responsibilities එක ගෑන කියනවනම්

BA ගෙ involvement එක තියෙන්නෙ SDLC(Software Development Life Cycle) එකේ මූලික අදියර වල..

ඒ කියන්නෙ Feasibility Study/Requirement Gathering/ Analysis වගේ පියවර වල

Requirement gathering අවශ්‍යතා එක් රෑස් කිරීම - පරිශීලක අවශ්‍යතාව, නෑතිනම් එකතුකර ගන්නෙ මේකට්ටිය. මෙතනදි අනිවාර්ය වෙනව.

Analysis විශ්ලෙශනය - ඒ කියන්නෙ එක කොයිතරන් දුරට කරන්න පුලුවන්ද? බෑරි මොනවද? දෙන්නෙ කොහොමද කියල බලන එක.

Documentation ගොනුගත කිරීම - පරිශීලක අවශ්‍යතාව, ඒහි කල හෑකි දේ, කරන ආකාරය, කල නොහෑකි දේ සහ ඉට විසදුම් ගොනුවකට නගනව.. මේවට තමා FRD (Functional Requirement Document), SRS (System Requirement Specification) වගෙ නම් වලින් හදුන්වන්නෙ.

තවත් මේ අවශ්‍යතාවන් Developers ලට communicate කරන එක QA Test Cases build කරන්න support කරන එවත් BA Role එකට අයිති.. තව User Tranings

සමහර තෑන්වල BAල pre-sales වලටත් involve වෙනව.

ඉතින් communication skills අනිවර්යයි.

Product Designer job responsibilities නම් මීට වඩා ගොඩක් technical. ඒ කියන්නෙ SDLC එකේ System Design phase එකට තමා වෑඩිපුරම involve වෙන්නෙ.

Technical solutions හදන එක, Developer එක්ක direct deal කරන එක සහ technical specification (including UML(Unified Modeling Language), DFD(Data Flow Diagrams), SFD(System Flow Diagrams) හදන එක, Release notes හදන එක, Product demos වගේ දෙවල් අයිතී.. මේ role එකේදි එක්ක direct client communications නම් ගොඩක් අඩුයි. ඒක BA ගේ වෑඩක්.. ලොකු ආයතනවල BA සහ Product Designers වෙනම teams වශයෙන් ඉන්නව..

[QUOTE="heenputha, post: 20745443, member: 313147"] [SIZE="4"][COLOR="Blue"]BA main job responsibilities [/COLOR]එක ගෑන කියනවනම් BA ගෙ involvement එක තියෙන්නෙ SDLC(Software Development Life Cycle) එකේ මූලික අදියර වල.. ඒ කියන්නෙ Feasibility Study/Requirement Gathering/ Analysis වගේ පියවර වල Requirement gathering අවශ්‍යතා එක් රෑස් කිරීම - පරිශීලක අවශ්‍යතාව, නෑතිනම් එකතුකර ගන්නෙ මේකට්ටිය. මෙතනදි අනිවාර්ය වෙනව. Analysis විශ්ලෙශනය - ඒ කියන්නෙ එක කොයිතරන් දුරට කරන්න පුලුවන්ද? බෑරි මොනවද? දෙන්නෙ කොහොමද කියල බලන එක. Documentation ගොනුගත කිරීම - පරිශීලක අවශ්‍යතාව, ඒහි කල හෑකි දේ, කරන ආකාරය, කල නොහෑකි දේ සහ ඉට විසදුම් ගොනුවකට නගනව.. මේවට තමා FRD (Functional Requirement Document), SRS (System Requirement Specification) වගෙ නම් වලින් හදුන්වන්නෙ. තවත් මේ අවශ්‍යතාවන් Developers ලට communicate කරන එක QA Test Cases build කරන්න support කරන එවත් BA Role එකට අයිති.. තව User Tranings :) සමහර තෑන්වල BAල pre-sales වලටත් involve වෙනව. ඉතින් communication skills අනිවර්යයි. [COLOR="SeaGreen"]Product Designer job responsibilities[/COLOR] නම් මීට වඩා ගොඩක් technical. ඒ කියන්නෙ SDLC එකේ System Design phase එකට තමා වෑඩිපුරම involve වෙන්නෙ. Technical solutions හදන එක, Developer එක්ක direct deal කරන එක සහ technical specification (including UML(Unified Modeling Language), DFD(Data Flow Diagrams), SFD(System Flow Diagrams) හදන එක, Release notes හදන එක, Product demos වගේ දෙවල් අයිතී.. මේ role එකේදි එක්ක direct client communications නම් ගොඩක් අඩුයි. ඒක BA ගේ වෑඩක්.. ලොකු ආයතනවල BA සහ Product Designers වෙනම teams වශයෙන් ඉන්නව..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom