Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ICT Job එකට සමුදෙන්න හදන්නේ :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල හිතන විදියට , හොද advice එකක් දීපල්ල

මචන්ලා , මම මේ වෙනකන් work කලේ ICT Teacher කනෙක් විදියට දැනට Age 32 , එත් මේ job එකට සමුදෙන්න කියල තමා හැදුවේ , මගේ දැනට තියෙන IT +programming knowledge and කරල තියෙන projects එක්ක software එන්ගීරින්ග් side එකට යන එක හොදයි වගේ, මීට කලින් මම ලංකාවේ software company එකක internship ගිහින් නැ එත් self projects එහෙම කරලා තියනවා , government job එකත් එක්කම මෙහෙ private company එකක part time work කරන්න බැ මම දන්න විදියට, මොකද salary pay karaddi issue එකක් එනවා නෙ? එහෙම පුළුවන් නම් කරන උන් පොඩ්ඩක් කියපල්ලා කරන විදිය. හවස 3 ඉදල කරන්න පුළුවන් මට ,

තව එකක් , government job එක කරන ගමන් internship එකකට set වෙන්න පුළුවන් වෙයිද ?

මෙහෙම මම දන්න options දෙකක් තියෙනවා කරන්න උබලා දන්න වෙන option එකක් තියෙනවනම් කියපල්ලා

1 - government job eken අයින්ම වෙලා මෙහෙ තියෙන Software company එකකට join වෙන එක

2- එහෙම නැත්නම් remote job එකක් කරන ගමන් government job එක කරන එක

joke එකට ගන්න එපා මචන්ලා , serious ඇහුවේ. software field

එකේ එහෙම අයගෙන් help එකක් ඕනි

[QUOTE="techz, post: 28804969, member: 583754"] [SIZE=6]උබල හිතන විදියට , හොද advice එකක් දීපල්ල මචන්ලා , මම මේ වෙනකන් work කලේ [B]ICT Teacher[/B] කනෙක් විදියට දැනට Age 32 , එත් මේ job එකට සමුදෙන්න කියල තමා හැදුවේ , මගේ දැනට තියෙන IT +programming knowledge and කරල තියෙන projects එක්ක software එන්ගීරින්ග් side එකට යන එක හොදයි වගේ, මීට කලින් මම ලංකාවේ software company එකක internship ගිහින් නැ එත් self projects එහෙම කරලා තියනවා , government job එකත් එක්කම මෙහෙ private company එකක part time work කරන්න බැ මම දන්න විදියට, මොකද salary pay karaddi issue එකක් එනවා නෙ? එහෙම පුළුවන් නම් කරන උන් පොඩ්ඩක් කියපල්ලා කරන විදිය. හවස 3 ඉදල කරන්න පුළුවන් මට , තව එකක් , government job එක කරන ගමන් internship එකකට set වෙන්න පුළුවන් වෙයිද ? [B]මෙහෙම මම දන්න options දෙකක් තියෙනවා කරන්න උබලා දන්න වෙන option එකක් තියෙනවනම් කියපල්ලා [/B] 1 - government job eken අයින්ම වෙලා මෙහෙ තියෙන Software company එකකට join වෙන එක 2- එහෙම නැත්නම් remote job එකක් කරන ගමන් government job එක කරන එක joke එකට ගන්න එපා මචන්ලා , serious ඇහුවේ. software field එකේ එහෙම අයගෙන් help එකක් ඕනි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom