Questions ICT Job එකට සමුදෙන්න හදන්නේ :(

techz

Active member
  • Apr 24, 2023
    153
    70
    28
    උබල හිතන විදියට , හොද advice එකක් දීපල්ල

    මචන්ලා , මම මේ වෙනකන් work කලේ ICT Teacher කනෙක් විදියට දැනට Age 32 , එත් මේ job එකට සමුදෙන්න කියල තමා හැදුවේ , මගේ දැනට තියෙන IT +programming knowledge and කරල තියෙන projects එක්ක software එන්ගීරින්ග් side එකට යන එක හොදයි වගේ, මීට කලින් මම ලංකාවේ software company එකක internship ගිහින් නැ එත් self projects එහෙම කරලා තියනවා , government job එකත් එක්කම මෙහෙ private company එකක part time work කරන්න බැ මම දන්න විදියට, මොකද salary pay karaddi issue එකක් එනවා නෙ? එහෙම පුළුවන් නම් කරන උන් පොඩ්ඩක් කියපල්ලා කරන විදිය. හවස 3 ඉදල කරන්න පුළුවන් මට ,

    තව එකක් , government job එක කරන ගමන් internship එකකට set වෙන්න පුළුවන් වෙයිද ?


    මෙහෙම මම දන්න options දෙකක් තියෙනවා කරන්න උබලා දන්න වෙන option එකක් තියෙනවනම් කියපල්ලා

    1 - government job eken අයින්ම වෙලා මෙහෙ තියෙන Software company එකකට join වෙන එක
    2- එහෙම නැත්නම් remote job එකක් කරන ගමන් government job එක කරන එක

    joke එකට ගන්න එපා මචන්ලා , serious ඇහුවේ. software field
    එකේ එහෙම අයගෙන් help එකක් ඕනි
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,768
    18,481
    113
    If you have a backup, do what you want bro.

    ICT Tution karann SE kenekta wada hamba karanna thibbane
    ------ Post added on Apr 24, 2023 at 8:17 PM
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,877
    113
    55
    400 : Bad Request
    32i kiyanne ubath mage wayase - 1991 ne. ai uba path wenas karanna hadanne salary prashna da? ubata yako Part time IT Consultations + CCTV vage karanna puluwanne ban. mata nam normal job eke work load eka ekka amarui balance karaganna.

    Anith eka IDM/Esoft vage part time lecturing karannath puluwan..
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    4,605
    8,395
    113
    උබල හිතන විදියට , හොද advice එකක් දීපල්ල

    මචන්ලා , මම මේ වෙනකන් work කලේ ICT Teacher කනෙක් විදියට දැනට Age 32 , එත් මේ job එකට සමුදෙන්න කියල තමා හැදුවේ , මගේ දැනට තියෙන IT +programming knowledge and කරල තියෙන projects එක්ක software එන්ගීරින්ග් side එකට යන එක හොදයි වගේ, මීට කලින් මම ලංකාවේ software company එකක internship ගිහින් නැ එත් self projects එහෙම කරලා තියනවා , government job එකත් එක්කම මෙහෙ private company එකක part time work කරන්න බැ මම දන්න විදියට, මොකද salary pay karaddi issue එකක් එනවා නෙ? එහෙම පුළුවන් නම් කරන උන් පොඩ්ඩක් කියපල්ලා කරන විදිය. හවස 3 ඉදල කරන්න පුළුවන් මට ,

    තව එකක් , government job එක කරන ගමන් internship එකකට set වෙන්න පුළුවන් වෙයිද ?


    මෙහෙම මම දන්න options දෙකක් තියෙනවා කරන්න උබලා දන්න වෙන option එකක් තියෙනවනම් කියපල්ලා

    1 - government job eken අයින්ම වෙලා මෙහෙ තියෙන Software company එකකට join වෙන එක
    2- එහෙම නැත්නම් remote job එකක් කරන ගමන් government job එක කරන එක

    joke එකට ගන්න එපා මචන්ලා , serious ඇහුවේ. software field
    එකේ එහෙම අයගෙන් help එකක් ඕනි
    හොද තිරනයක්.පුලුවන්නම් පාට් ටයිම් , ෆී්‍ර ලාන්ස් කරලා බලන්න. එතෙකාට කන්ෆිඩන්ස් එනවා..ඊට පස්ෙස් හිමීට මුව් වෙන්න..ඉන්ඩස්ටි්‍ර එකට...
    හැමෝම බලනවා..ඔයාට තියන ඉන්ඩස්ටි්‍ර එක්ස්පිරියන්ස්