ICT Service Class ii

pereramauk

Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ICT Service Class ii exam pass !!
    Government එකේ IT Side එක හොද Office මොනවද ??
    Vacancy තියෙන තැන් දන්නවද?? කලින් දැනගෙන හිටියොත් පොඩි Try එකක් දෙන්න පුළුවන්.
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ICT Service Class ii exam pass !!
    Government එකේ IT Side එක හොද Office මොනවද ??
    Vacancy තියෙන තැන් දන්නවද?? කලින් දැනගෙන හිටියොත් පොඩි Try එකක් දෙන්න පුළුවන්.

    කෝමද බන් ඒක කරන්නේ ?
     
    • Like
    Reactions: TNHM

    MoneyHelper

    Active member
  • Jun 5, 2012
    133
    176
    43
    උබල තාම service එකේ ඉන්නවද? මම නම් මාස 10න් අයින් වුණා. ඒ පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද බං?
     
    • Like
    Reactions: TNHM

    lilman

    Well-known member
  • May 10, 2009
    40,069
    53,000
    113
    Colombo
    ICT Service Class ii exam pass !!
    Government එකේ IT Side එක හොද Office මොනවද ??
    Vacancy තියෙන තැන් දන්නවද?? කලින් දැනගෙන හිටියොත් පොඩි Try එකක් දෙන්න පුළුවන්.

    uba pass da ?

    උබල තාම service එකේ ඉන්නවද? මම නම් මාස 10න් අයින් වුණා. ඒ පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද බං?

    uba officer da assistant da hitiye ?
     
    • Like
    Reactions: TNHM

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,555
    6,335
    113
    කිසිම දවසක කිසිම රජයේ IT Job valata යන්න එපා කිසිම කිසිම vagathuvak නැ
     
    • Like
    Reactions: TNHM