Jackson Anthony ට සිදු වූ දේ ත් සමඟ යම් යම් අවාසනාවන්ත සිද්ධි අහන්න ලැබෙනවා. ICU Beds නොලැබීම හෝ ඒවායෙන් ඉවත් කිරීම නිසා අවාසනාවන්ත ලෙස මියගිය සිද්ධි බොහොමයක් දක්නට ලැබුණත්, ICU Bed එකක සැලකිය යුතු කාලයක් සිටීමෙන් recover වෙච්ච සිද්ධි ගැන අහල තියනවද?
මගේ පෞද්ගලික අත්දැකීමට අනුව නම් ICU Beds ගෙදරින් ගෙනාවා සේ හැසිරීමට බොහෝ දෙනා කැමැති බවයි මං හිතන්නෙ.
PS: මේ ජැක්සන් බේරෙයිද නැද්ද කියන එක අහන්න දාපු එකක් නෙමෙයි ඔයාලට මෙහෙම අත්දැකීමත් තියෙනවනම් දාන්න මට තියෙනවා

Last edited: