ID card Name issue HELP

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    Hi ... Mage Old ID card eka New ID ekata maru kara awrudu 2 ta issera.. aluth ID ekin Address ekin akuru wenas widiyata print wela.. (For Ex Kandy > Candy)

    me ID card eka tiyagena sensitive works karanna beriwei.. den mage passport eka expire wela aluth ekk ganne one... .. me Correction eka hadala aluth ID ekk gane kohameda .. process eka danna kenek kiyanna ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,055
    113
    කෑගල්ල
    Address එක උබාට ඕනේ වෙලාවක වෙනස් කරන්න පුළුවන්. ඕකේ ඇති වැඩක් නෑ. නම හරි නම් එච්චරයි
     
    KYC ekata or passport ekata address weradi vidiyata tiyankota problem ne ban... aluth passport gannakota return karoth.. ?
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,943
    10,781

    අඩො අවුරුදු දෙකකට කලින් දීපු ID කාර්ඩ් එකෙ දෙයක් වැරදි කියලා අදද දන්නෙ?

    නමයි මූනයි අන්කෙයි
    ------ Post added on Jun 24, 2025 at 7:44 PM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,834
    15,588
    113
    Ursa Major
    The same process of obtaining new ID is used in changing the details of ID too. You need to mention (there's an allocated area) why you need to change this ID. You can use the one-day method as well.
     
    • Like
    Reactions: ruvi777cute

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,943
    10,781
    113
    Hi ... Mage Old ID card eka New ID ekata maru kara awrudu 2 ta issera.. aluth ID ekin Address ekin akuru wenas widiyata print wela.. (For Ex Kandy > Candy)

    me ID card eka tiyagena sensitive works karanna beriwei.. den mage passport eka expire wela aluth ekk ganne one... .. me Correction eka hadala aluth ID ekk gane kohameda .. process eka danna kenek kiyanna ?
    ලන්කාවෙ එකෙක් Kandy එකට Candy කියලා දැම්මා නම් උව තියන්න වටින්නෙ na

    අඩො ඔවාත් ප්‍රශ්න ද ඩොහ් මෙය් රටෙ ලොකෙ යන විදියට
    ------ Post added on Jun 24, 2025 at 7:48 PM

    (For Ex Kandy > Candy)
    මම හිතන්නෙ තම්බියෙක් වෙන්න ඇති සින්හල දන්නෙ නැති (දෙමල්ලු දන්න්වා Kandy ), .............

    අන්න දැක්කාද මම හෙළ පැත්තට ආවා, හරිම ලෙසි. ඔය ට්‍රම්ප්, නෙටන්යාහුත්, කුවෙනියි. රටෙ ලොකෙ කරන්නෙත් ඔක තමයි
    ------ Post added on Jun 24, 2025 at 7:50 PM
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,085
    875
    113
    33
    Srilanka
    අඩො අවුරුදු දෙකකට කලින් දීපු ID කාර්ඩ් එකෙ දෙයක් වැරදි කියලා අදද දන්නෙ?
    one day ekin tamai gatte. gedera awate passe tamai eka dekke.. den passport ganne inne... tawa KYC verification anangmang welata meka problem wei... mata denaganne one process gena .

    The same process of obtaining new ID is used in changing the details of ID too. You need to mention (there's an allocated area) why you need to change this ID. You can use the one-day method as well.
    yap i thought the same... have to apply again ... i got the ID on one day .. but I missed this mistake , otherwise I could get a new ID on that same day with correction
    ------ Post added on Jun 24, 2025 at 7:53 PM

    ලන්කාවෙ එකෙක් Kandy එකට Candy කියලා දැම්මා නම් උව තියන්න වටින්නෙ na

    අඩො ඔවාත් ප්‍රශ්න ද ඩොහ් මෙය් රටෙ ලොකෙ යන විදියට
    ------ Post added on Jun 24, 2025 at 7:48 PM

    මම හිතන්නෙ තම්බියෙක් වෙන්න ඇති සින්හල දන්නෙ නැති (දෙමල්ලු දන්න්වා Kandy ), .............

    අන්න දැක්කාද මම හෙළ පැත්තට ආවා, හරිම ලෙසි. ඔය ට්‍රම්ප්, නෙටන්යාහුත්, කුවෙනියි. රටෙ ලොකෙ කරන්නෙත් ඔක තමයි
    ------ Post added on Jun 24, 2025 at 7:50 PM
    Kandy kiyla demme example ekata...

    Samara Tenwela me podi mistake eka problem una.. mage okkoma details (Bank, online, billing etc..) tiyanne me address ekin..
    ------ Post added on Jun 24, 2025 at 7:57 PM
     
    • Like
    Reactions: Asmodeus

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,943
    10,781
    113
    one day ekin tamai gatte. gedera awate passe tamai eka dekke.. den passport ganne inne... tawa KYC verification anangmang welata meka problem wei... mata denaganne one process gena .

    yap i thought the same... have to apply again ... i got the ID on one day .. but I missed this mistake , otherwise I could get a new ID on that same day with correction
    ------ Post added on Jun 24, 2025 at 7:53 PM

    Kandy kiyla demme example ekata...

    Samara Tenwela me podi mistake eka problem una.. mage okkoma details (Bank, online, billing etc..) tiyanne me address ekin..
    ------ Post added on Jun 24, 2025 at 7:57 PM
    ado, උම්බ පස්පොට් යන්නෙ රට යන්න නෙ, උම්බ මෙහෙම කරපන්, ග්‍රාමසෙව්ක ගාවට ගිහින් උම්බ Affidavit එකක් ඉල්ලගනින් උම්බෙ බිල්ස් වල සහා එකෙ තියෙන්නෙ මෙහෙම ඇඩ්‍රස් 2k, මෙ දෙකම මගෙ ඇඩ්‍රස්, බව සනාත කරමි. ඊට පස්සෙ ඔක උස්සන් පලයන් රට යනකම්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,054
    36,055
    113
    කෑගල්ල
    KYC ekata or passport ekata address weradi vidiyata tiyankota problem ne ban... aluth passport gannakota return karoth.. ?
    Passport එකේ කොහෙද යකෝ address තියෙන්නේ.. උබ යකෝ ඕනේ වෙලාවක ගෙවල් මාරු කරන්න පුළුවන් එතකොට address මාරු වෙන්න පුළුවන්. ඔය මාගුලෙන් වැඩක් නෑ. අනික සිංහලෙන් තියන එකේ අදහස තියනවා නම් කොහොමත් අවුලක් නෑ.