Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ID CARD RENEW
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Candid-B" data-source="post: 28236729" data-attributes="member: 571019"><p>මම කියල දෙන්නම්. මම මේ ලඟදි අලුත් NIC එක ගත්තා. 1day service ගන්නවානම් රුපියල් 1000ක් යනවා. මෙහෙමයි කරන්නේ. මුලින්ම ප්රාදේශීය ලේකම් කාර්යාලයට(AG office) යන්න. ඒ යනකොට ඔයාගේ උප්පැන්න සහතිකය ගෙනියන්න අමතක කරන්න එපා. AG office එකෙන් ඉල්ලන්න අයිඩෙන්ටි කාඩ් එක ගන්න ෆෝම් එකක් දෙන්න කියල. ඒ ගමන්ම ඔයාගේ උප්පැන්නේ කාර්යාල පිටපතක් ගන්න අමතක කරන්න එපා. AG office එකේ උප්පැන්න සහතික නිකුත් කරන තැනින් කාර්යාල පිටපතක් ගන්න ෆෝම් එකක් ඉල්ලන්න. ඒක fill කරලා දුන්නම ඔයාට කාර්යාල පිටපතක් දෙනවා පැය බාගෙකින් වගේ. ඒකට රුපියල් 120ක් අය කරනවා. ඊටපස්සේ යන්න හැඳුනුම්පත් ෆොටෝ ගන්න studio එකකට. ඔයාගේ ෆොටෝ එකක් අරන් එයාල ඒක online PRD(persons register department) එකට submit කරනවා. පස්සේ ඔයාට studio එකෙන් printed reference එකක් දෙනවා A4 කොලේක ඔයාගේ ගත්තු ෆොටෝ එකයි QR code එකයි ඔක්කොම detail තියෙන. ඔය ෆොටෝ ගන්න වැඩේට රුපියල් 450/=ක් යනවා. දැන් ඔයා AG office එකෙන් ගත්තු identity card ෆෝම් එක නිවැරදිව ඔයාගේ අදාල විස්තර දාල පුරවන්න. අර studio එකෙන් දුන්න කොලේ ඔයාගේ නමයි අත්සනයි අදාල තැන් වල ලියන්න. ඔය සේරම document ටික අරන් ග්රාමසේවක මහත්තය ගාවට යන්න. ඊටපස්සේ එයාට කියල ඔයාගේ පදිංචි සහතිකයක් ගන්න අමතක කරන්න එපා. එත් එක්කම ඔයාට හැඳුනුම්පත් ෆෝම් එකයි studio reference එකයි ග්රාමසේවක සීල් එකයි එයාගේ වසමේ QR code sticker එකයි ගහල දෙයි. දැන් ඔයා ගාව ග්රාමසේවක සහතික කරපු පදිංචි සහතිකය, හැඳුනුම්පත් ෆෝම් එක, studio reference එක document 3 තියෙනවා. ඔය ටික අරන් ආයේ යන්න AG office එකට. යනකොට දිග ලියුම් කවරයක් අරන් යන්න. එයාල ඔය document 3 අරන් ඔයාට සීල් එකක් ගහල appointment date එකක් දාල document ටික envelop එකට දාල දෙයි. ලියුමේ තියෙන දවසටම යන්න ඕන නෑ. ඊට කලින් යන්න පුළුවන්. ඒ කියන්නේ ලියුම අරන් පහුවෙනිදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යන්න පුලුවන්. හැබැයි උදෙන්ම යන්න නැත්තම් පිස්සු හැදෙයි. බත්තරමුල්ල සෙත්සිරිපාය ගාව බස්සන්න කියපන්. 177, 163 රූට් විදේශ සේවා බස් වල යන්න පුළුවන්.</p><p></p><p>මගේ උප්පැන්නේ නම සංශෝධනයක් තිබ්බා බන්. අපෝ පිස්සු හැදුන දිවුරුම් ප්රකාශ දෙන්න වුණා. පොලිස් සහතික දෙන්න වුණා. උබට එහෙම අවුලක් නෑ. පොලිස් සහතික ගන්න ඕනෙත් නෑ.<img class="smilie smilie--emoji" loading="lazy" alt="😎" title="Smiling face with sunglasses :sunglasses:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f60e.png" data-shortname=":sunglasses:" /></p></blockquote><p></p>
[QUOTE="Candid-B, post: 28236729, member: 571019"] මම කියල දෙන්නම්. මම මේ ලඟදි අලුත් NIC එක ගත්තා. 1day service ගන්නවානම් රුපියල් 1000ක් යනවා. මෙහෙමයි කරන්නේ. මුලින්ම ප්රාදේශීය ලේකම් කාර්යාලයට(AG office) යන්න. ඒ යනකොට ඔයාගේ උප්පැන්න සහතිකය ගෙනියන්න අමතක කරන්න එපා. AG office එකෙන් ඉල්ලන්න අයිඩෙන්ටි කාඩ් එක ගන්න ෆෝම් එකක් දෙන්න කියල. ඒ ගමන්ම ඔයාගේ උප්පැන්නේ කාර්යාල පිටපතක් ගන්න අමතක කරන්න එපා. AG office එකේ උප්පැන්න සහතික නිකුත් කරන තැනින් කාර්යාල පිටපතක් ගන්න ෆෝම් එකක් ඉල්ලන්න. ඒක fill කරලා දුන්නම ඔයාට කාර්යාල පිටපතක් දෙනවා පැය බාගෙකින් වගේ. ඒකට රුපියල් 120ක් අය කරනවා. ඊටපස්සේ යන්න හැඳුනුම්පත් ෆොටෝ ගන්න studio එකකට. ඔයාගේ ෆොටෝ එකක් අරන් එයාල ඒක online PRD(persons register department) එකට submit කරනවා. පස්සේ ඔයාට studio එකෙන් printed reference එකක් දෙනවා A4 කොලේක ඔයාගේ ගත්තු ෆොටෝ එකයි QR code එකයි ඔක්කොම detail තියෙන. ඔය ෆොටෝ ගන්න වැඩේට රුපියල් 450/=ක් යනවා. දැන් ඔයා AG office එකෙන් ගත්තු identity card ෆෝම් එක නිවැරදිව ඔයාගේ අදාල විස්තර දාල පුරවන්න. අර studio එකෙන් දුන්න කොලේ ඔයාගේ නමයි අත්සනයි අදාල තැන් වල ලියන්න. ඔය සේරම document ටික අරන් ග්රාමසේවක මහත්තය ගාවට යන්න. ඊටපස්සේ එයාට කියල ඔයාගේ පදිංචි සහතිකයක් ගන්න අමතක කරන්න එපා. එත් එක්කම ඔයාට හැඳුනුම්පත් ෆෝම් එකයි studio reference එකයි ග්රාමසේවක සීල් එකයි එයාගේ වසමේ QR code sticker එකයි ගහල දෙයි. දැන් ඔයා ගාව ග්රාමසේවක සහතික කරපු පදිංචි සහතිකය, හැඳුනුම්පත් ෆෝම් එක, studio reference එක document 3 තියෙනවා. ඔය ටික අරන් ආයේ යන්න AG office එකට. යනකොට දිග ලියුම් කවරයක් අරන් යන්න. එයාල ඔය document 3 අරන් ඔයාට සීල් එකක් ගහල appointment date එකක් දාල document ටික envelop එකට දාල දෙයි. ලියුමේ තියෙන දවසටම යන්න ඕන නෑ. ඊට කලින් යන්න පුළුවන්. ඒ කියන්නේ ලියුම අරන් පහුවෙනිදා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට යන්න පුලුවන්. හැබැයි උදෙන්ම යන්න නැත්තම් පිස්සු හැදෙයි. බත්තරමුල්ල සෙත්සිරිපාය ගාව බස්සන්න කියපන්. 177, 163 රූට් විදේශ සේවා බස් වල යන්න පුළුවන්. මගේ උප්පැන්නේ නම සංශෝධනයක් තිබ්බා බන්. අපෝ පිස්සු හැදුන දිවුරුම් ප්රකාශ දෙන්න වුණා. පොලිස් සහතික දෙන්න වුණා. උබට එහෙම අවුලක් නෑ. පොලිස් සහතික ගන්න ඕනෙත් නෑ.😎 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom