මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕණා. මගේ අයිඩෙන්ටි කාඩ් එක දැන් අකුරු පැහැදිලි නෑ. අලුතෙන් එකක් හදන්න ඕනා. ළඟදි හදපු කට්ටිය කියනවද A to Z කියනවද වැඩේ කරගන්න විදිහ.
photo ekak ganin, authorized studio ekakin. Un photo eka upload karala umbata photo ekath ekak recipt ekak dei.මචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕණා. මගේ අයිඩෙන්ටි කාඩ් එක දැන් අකුරු පැහැදිලි නෑ. අලුතෙන් එකක් හදන්න ඕනා. ළඟදි හදපු කට්ටිය කියනවද A to Z කියනවද වැඩේ කරගන්න විදිහ.
------ Post added on Oct 4, 2022 at 10:35 PMමටත් දැනගන්ඩ ඕනි
Thank you මචන්.photo ekak ganin, authorized studio ekakin. Un photo eka upload karala umbata photo ekath ekak recipt ekak dei.
Ekath aran palayan GS gaawata. ethana form eka purawala salli gewwama umbata kola tika seal karala dei. one day service kiyala kiyapan
E tika aran palayan pradeshiya lekam ekata. un oka seal karala umbata date and place ekak daala dei.
edata uden palayan ubata set karapu place ekata. polimak ati podi ekak. salli gewala paya 3kin witara badu hambenawa.
------ Post added on Oct 4, 2022 at 10:35 PM
------ Post added on Oct 4, 2022 at 11:00 PMBirth Certificate eke original ekai, photo gahapu receipt ekai aran grama sewaka lagata gihin kiyanna one day service ganna one kiyala..t
Grama sewaka hambenna..form wagayak thiyenawa purawanna...Policiye entry ekak danna oni..eke copiyak ganna...dawasin karaganna widiyata document hadawaganna ..ude giyama hawasa enna puluwan oka hadagena...
ග්‍රාම සේවක හරහා නම් හදන්න යන්න එපා උබට දැම්ම හදිස්සියක් නැත්නම්. මම මැයි වල ග්‍රාමසේවක හරහා බාරදුන්න එක තාමත් ආවේ නෑ
උප්පැන්න සහතිකේ ඔරිජිනල් එකක් ඕන වෙනවා. ඒක ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් ගන්න පුලුවන්. ඒකත් අරගෙන ග්‍රාමසේවක ළඟට ගිහින් ෆෝර්ම් ටික ෆිල් කරගෙන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න. ගිහින් ෆෝර්ම් ටික ප්‍රාදේශිය ලේකම්ගෙන්අ ත්සන් කරන්න. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් එපොයිමන්ට් එකක් එහෙම දාලා දෙනවා. ඊට පස්සේ ඒ දාලා දීපු දිනයට අයිඩී ඔෆිස් ගිහින් දවසින් අයිඩෙන්ටිට්ය් කාර්ඩ් එක ගන්න පුලුවන්. මම කියපු ප්‍රෝසෙස් එක යන්නේ වන්ඩේ සර්විස් එකකදි.
වන්ඩේ සර්විස් එකට 1000/=ක් ගන්නවා. ඒත් පාඩු නෑ. ග්‍රාමසේවක හරහා දාලා අයිඩෙන්ටිටිය එනකන් හිටියොත් හය මාසයක්වත් යනවා.
Birth Certificate eke original ekai, photo gahapu receipt ekai aran grama sewaka lagata gihin kiyanna one day service ganna one kiyala..
Thank You Okkotama...
තෑන්ක්ස් මචං මටත් දැනගන්න ඕන වෙලා හිටියේමචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕණා. මගේ අයිඩෙන්ටි කාඩ් එක දැන් අකුරු පැහැදිලි නෑ. අලුතෙන් එකක් හදන්න ඕනා. ළඟදි හදපු කට්ටිය කියනවද A to Z කියනවද වැඩේ කරගන්න විදිහ.
Ade hadapu kenek meka kiyanawada ?මචං අලුත් ID එක එන්නෙ driving licence එක වගේ චිප් එකක් තියෙන කාඩ් එකක්ද නැත්නම් අර පරන අටමගලෙමද?? මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා දවසක් චිප් එකක් එක්ක එන ID එකක සීන් එකක් ගැන.. විස්තරයක් දන්න එකෙක් කියහල්ලා
මචං අලුත් ID එක එන්නෙ driving licence එක වගේ චිප් එකක් තියෙන කාඩ් එකක්ද නැත්නම් අර පරන අටමගලෙමද?? මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා දවසක් චිප් එකක් එක්ක එන ID එකක සීන් එකක් ගැන.. විස්තරයක් දන්න එකෙක් කියහල්ලා
https://www.sundayobserver.lk/sites/default/files/news/2017/10/28/z_p07-NIC-3.jpgAde hadapu kenek meka kiyanawada ?
Thnx mcn.https://www.sundayobserver.lk/sites/default/files/news/2017/10/28/z_p07-NIC-3.jpg
onna oya wage ekak enne..
maara kattak kanna one pons- eeta hondai linde penahanමචන්ලා මට පොඩි හෙල්ප් එකක් ඕණා. මගේ අයිඩෙන්ටි කාඩ් එක දැන් අකුරු පැහැදිලි නෑ. අලුතෙන් එකක් හදන්න ඕනා. ළඟදි හදපු කට්ටිය කියනවද A to Z කියනවද වැඩේ කරගන්න විදිහ.
පොඩ්ඩක් search කරලා බලන්න...මචං අලුත් ID එක එන්නෙ driving licence එක වගේ චිප් එකක් තියෙන කාඩ් එකක්ද නැත්නම් අර පරන අටමගලෙමද?? මේකෙ එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බා දවසක් චිප් එකක් එක්ක එන ID එකක සීන් එකක් ගැන.. විස්තරයක් දන්න එකෙක් කියහල්ලා