මචන්ලා මගේ ID එකයි Driving Licence එකයි නැති වෙලා.

ID එක හදන්න ඕනේ documents ටික නම් ගත්තා.
Election එක ලග නිසා එක දවසෙන් හදාගන්න බැලුවේ.ID එක ගන්න උදෙන්ම යන එකද හොද නැත්තම් ටිකක් දවල් වෙලා යන එකද ?

දන්න කව්රුහරි ඉන්නවනම් පොඩි help එකක් දීපන්කො
Thanks In Adavance


ID එක හදන්න ඕනේ documents ටික නම් ගත්තා.Election එක ලග නිසා එක දවසෙන් හදාගන්න බැලුවේ.ID එක ගන්න උදෙන්ම යන එකද හොද නැත්තම් ටිකක් දවල් වෙලා යන එකද ?


දන්න කව්රුහරි ඉන්නවනම් පොඩි help එකක් දීපන්කො
Thanks In Adavance
