ID Number - death or alive ?

ambient

Junior member
  • Mar 28, 2021
    75
    43
    18
    stock.adobe.com
    kawruth lede adinne nethi thak ledak wenne ne.
    hebei onama welawamka onama kenek ta kiyanna puluwan me miniha merunata passe kiyala me transfer eka kale kiyala. ehema unoth transfer eka null and void. ita amatharawa legal action walatath face karanna wenawa.

    hodama de marenna 1-2 year wade wedi dawasak dala, RMW eke fine ekath gewala wede karaganin. marunata passe transfer date ekak weradilawath danna epa. meruna ekage wife, daruwo, sahodarayanta, ammala thaththala innawanam unta nadu dala ownership eka ganna puluwan

    onna wenna puluwan overall issues tika kiwwa. mehema kaloth kohomada kiyala ayith ahanna epa :D
    thanks machan. ela
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mama vehicle ekek gathaa... book owner marila. mata mage namata tranfer karaaganna puluwan waida balanne ? ID copy denna epai rmv. ekai..
    මම ලෝයර් කෙනෙක්වත්, නීතිය ගැන එහෙම ලොකුවට දන්න කෙනෙක්වත් නෙමෙයි. ඒත් මෙහෙම දෙයක් තියෙනව. කෙනෙක් මැරුණම මම දන්න විදියට නෝමල් ප්‍රොසීඩියර් එක එයාගෙ බාරකාරයින් අත්සන් කරල ඕන කෙනෙක්ට වාහනේ හරවන්න. ඒ කියන්නෙ එයා බැඳල නම් වයිෆ් කැමති වෙන්න ඕන. ළමයි ඉන්නව නම් ඒ අය කැමති වෙන්න ඕන මේක හරවන්න.

    උඹ ලඟ ඕපන් පේපර්ස් තියේ නම් හරියට අත්සන් කරල, කිසිම ප්‍රශ්නයක් නැතුව ට්‍රාන්ස්ෆර් කරගන්න පුලුවන් වෙයි(ෂුවර් නෑ). ඒත් කවුරුහරි කෙනෙක් ඒ පැත්තෙන් ඔබ්ජෙක්ෂන් එකක් දාල උසාවි කේස් එකක් ගියොත් අනිවාර්යෙන් උඹ වැරදිකාරයෙක් වේවි. එහෙම කේස් එකක් දාන්න කෙනෙක් නැත්නම් ඕක ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ මම හිතන්නෙ.
     
    • Like
    Reactions: YESno and ambient

    owners la awulk na machan.. but eyatala kiyanne normal owner inna widihata tranfer karanna kiyala...ehema karanna giyama case waida machan ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,589
    113
    Gampaha
    මැරිච්ච කෙනෙක්ගෙ වාහනයක් ට්‍රාන්සර් කරගන්න වෙනම ක්‍රමයක් තියෙනව.

    මුලින්ම ගෙදර අය එකක කතා කරල විරුද්ධත්වයක් නැත්තං ඔහොම්මම පේපර් එක පුරවල නෝමල් ට්‍රාන්සර් එකට දාන්න. මම හිතන්නෙ අවුලක් වෙන එකක් නෑ.

    හදිස්සියෙවත් rmv එකේදි ට්‍රාන්සර් කරන්න බෑ කියල ලෙඩේ ඇද්දොත්,
    මරණ සහතික, දිවුරුම් පෙත්සම් දීල වැඩේ කරගන්න.
    වැඩිය කල් යවන්න එපා

    owners la awulk na machan.. but eyatala kiyanne normal owner inna widihata tranfer karanna kiyala...ehema karanna giyama case waida machan ?
    ඉතිං යකෝ ගෙදර උන් අවුලක් නැත්තං අද හෙටම ඕක පුරවල කල් නොයව ට්‍රාන්සර් එකට දාපං,
    කල් යන්න යන්න වැඩේ දෙල් වෙනව

    මැරිල කියල දැනගත්ත කියල rmv එකේ උන් උඹව ගිලින්නෙ නෑ. ට්‍රාන්සර් එක කරන්න බෑ කියයි.
    එහෙම උනොත් උඩ කියල තියෙන විදිහට කරගනිං.
     
    ambient

    Junior member
  • Mar 28, 2021
    75
    43
    18
    stock.adobe.com
    මැරිච්ච කෙනෙක්ගෙ වාහනයක් ට්‍රාන්සර් කරගන්න වෙනම ක්‍රමයක් තියෙනව.

    මුලින්ම ගෙදර අය එකක කතා කරල විරුද්ධත්වයක් නැත්තං ඔහොම්මම පේපර් එක පුරවල නෝමල් ට්‍රාන්සර් එකට දාන්න. මම හිතන්නෙ අවුලක් වෙන එකක් නෑ.

    හදිස්සියෙවත් rmv එකේදි ට්‍රාන්සර් කරන්න බෑ කියල ලෙඩේ ඇද්දොත්,
    මරණ සහතික, දිවුරුම් පෙත්සම් දීල වැඩේ කරගන්න.
    වැඩිය කල් යවන්න එපා

    ඉතිං යකෝ ගෙදර උන් අවුලක් නැත්තං අද හෙටම ඕක පුරවල කල් නොයව ට්‍රාන්සර් එකට දාපං,
    කල් යන්න යන්න වැඩේ දෙල් වෙනව

    මැරිල කියල දැනගත්ත කියල rmv එකේ උන් උඹව ගිලින්නෙ නෑ. ට්‍රාන්සර් එක කරන්න බෑ කියයි.
    එහෙම උනොත් උඩ කියල තියෙන විදිහට කරගනිං.

    one day dammaoth case da ? mata oni ikkamanta karaganna wade
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,589
    113
    Gampaha
    one day dammaoth case da ? mata oni ikkamanta karaganna wade
    වන් ඩේ දාන්න එපා.
    නෝ ඔබ්ජෙක්ශන් ලෙටර් එක, කලින් ඕනර්ගෙ id කොපිය ග්‍රාමසේවක සහතික කරල තියෙන්න ඕනෙ.
    ඕව දෙන්න ගියාම අවුල්නෙ.

    මැරෙන්න කලින් ගත්ත සහතික තිබුණත්, ඒවයෙ දින පරණ හින්ද වැලීඩ් නැතිවෙන්න පුලුවන්. නැත්තං පරක්කු වෙලා තියෙන දවස් වලට දඩ වදින්න පුලුවන්.

    අනික වන් ඩේ දානකොට ඔය අඩුපාඩු හොයනව. නෝමල් අවුලක් නෑ.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,751
    24,850
    113
    Fantasy
    ඔය වාහනේ ගත්තොත් උඹ අමාරුවෙ වැටෙයි. අයිතිකාරය මැරුනම වාහනේ බූදල් වෙනව. ගෑනිගෙනුයි ලමයින්ගෙයි අත්සන් අරගෙන ට්‍රාන්සර් කරන්න වෙනව
    මෙන්න මේ විදිහ බලපන් පොඩ්ඩක්. හරි ගියෙ නැත්තම් ගෑනියි ලමයින්වයි උබ බාරගනින්. වාහනේ නිකන්ම උබේ