chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Machanla idamak gannakota salakanna ona deval tikak kiyanavada.. documents, genuine da kiyala balanne kohomada kiyana karunu.. plz.. invest karanna balanne..
    .
     

    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    මිලදීගැනීමට බලාපොරොත්තුවන ඉඩමට අදාල හිමිකම් ඔප්පුවේ සහ මිනින්දොරු සැලැස්මේ පිටපතක් විශ්වාසවන්ත නීතිඥවරයෙකු මගින් එම ඉඩම පිහිටා ඇති ප්‍රදේශයට අදාල ඉඩම් ලියාපදිංචි කාර්යලයෙන් පරීක්ශා කරගන්න.
     
    • Like
    Reactions: chrishanelloyd

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මිලදීගැනීමට බලාපොරොත්තුවන ඉඩමට අදාල හිමිකම් ඔප්පුවේ සහ මිනින්දොරු සැලැස්මේ පිටපතක් විශ්වාසවන්ත නීතිඥවරයෙකු මගින් එම ඉඩම පිහිටා ඇති ප්‍රදේශයට අදාල ඉඩම් ලියාපදිංචි කාර්යලයෙන් පරීක්ශා කරගන්න.

    Thanks bro.. ++ any more ideas
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    ඔප්පුවේ පිටපත සමග රෙගිස්ටර් ඔපිස් එකෙන් කෙනෙක්ගේ සහයෙන් බලවා ගන්න . අදාල ඉඩම සහිත ප්‍රදේශයේ කිහිප දෙනෙකුගෙන්ද විස්තර සොයා බලන්න . ගොඩ කරපු ඉඩමක්ද / නාය යන තැනක්ද කියා බලන්න . ඉඩම විකිනීමට විශේෂ හේතු මොනවද ? කියලත් බලන්න .
     

    jayashan1

    Member
    Oct 24, 2010
    80
    6
    0
    Kandy
    Naaya yana pathiwala nam NBRO kiyala sahathikayak ganna one gedaraka hadanna, eka ganath tikak balanna, nathnam idama aragana NBRO ganna bari nam gewal hadala godai