Idam Problem

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,500
    242
    63
    ඉඩමකට අයිතිකාරයො 5ක් ඉන්නව,,,පස්සෙ ඉඩම බෙදා ගත්තා,,,,,බෙදුම් ඔප්පු ලිව්ව.....එක Land registrar ගාව විතරයි නේද register කරන්නේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන්න මුකුත් නෑ නේද?
    ඒ එක කොටසක් විකුණන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අනුමත කරගන්න දෙවල් මොනා හරි තියෙද?
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    ඉඩමකට අයිතිකාරයො 5ක් ඉන්නව,,,පස්සෙ ඉඩම බෙදා ගත්තා,,,,,බෙදුම් ඔප්පු ලිව්ව.....එක Land registrar ගාව විතරයි නේද register කරන්නේ? ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කරන්න මුකුත් නෑ නේද?
    ඒ එක කොටසක් විකුණන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අනුමත කරගන්න දෙවල් මොනා හරි තියෙද?
    Oya sinnakkara oppu neda? Wikunanna monawath oni na. Oka Survey ekak karala plan eka hadaganin. Passe gewal hadanakota sabawen approval eka ganna oni
     
    • Like
    Reactions: D_Mad