Jan 30, 2016
224
15
0
.
.
.
.
.
.
.
.
.
.
IT (software) සයිඩ් එකෙන් වෙන ෆීල්ඩ් එකකට මාරු වෙන්න අයිඩියා එකක් දීපල්ලකෝ . :angry::angry::angry:
 

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,820
    9,981
    113
    paddy field වලට මාරු වෙයන් :) කිසි රිස්ක් එකක් නෑ :) කාටවත් යටත් වෙන්න ඔනත් නෑ :cool:
     
    Jan 30, 2016
    224
    15
    0
    රිස්ක් එකක් නැත්තෙ කොහෙද බං..
    රිස්ක් තමයි තියෙන්නෙම..

    paddy field kohomath risk thamai.welawata wasse naththan badu thamai.leda awoth eth iwarai.maasa gaanaka mahansiya wathure.thibba tikath na anthimata :no:
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    na na yanna hithan hitiye :P
    eka hari yanne na wage :sorry: deg ekak karath iwara weddi wayasa 27k withara wei :lol: naaki wunamawath asawata meka karal robotic paththata bahinwa. :dull:

    මචං උඹ දැං වෙන JOB එකක් කරන ගමන් නම් BIT කරපං :)
     
    Jan 30, 2016
    224
    15
    0
    මචං උඹ දැං වෙන JOB එකක් කරන ගමන් නම් BIT කරපං :)

    BIT? mata programming epa wage dan. :sorry:
    trainee ganneth experiance thiyena ehema naththan degree hold unwa.jobak hoyaganna puluwan system ekakata bahinna oni.IT trainee gaththath 15k wage pay karanne. foodcity wala wada karana unuth eeta wadiya hoyanawa :angry: