idea....

Ala

Member
Mar 16, 2007
17
1
3
:confused::confused:
ලක්ෂ 10 කින් විතර කරන්න පුලුවන් ව්‍යාපාර ගැන අදහසක් දියල්ලා මචං
 

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    :confused::confused:
    ලක්ෂ 10 කින් විතර කරන්න පුලුවන් ව්‍යාපාර ගැන අදහසක් දියල්ලා මචං

    podi jangama kada tikak hadaganna 10 k witara ekata 30k witara cost wenna tyre ehema daala ... (welding shop ekak allagena)

    eeta passe adu mudalata leaflet tikak gahanna " jangama weladasel kuliyata deema , daily system ekakata)

    appa hadana waday hadana short east hadana un pora kaka ei ganna ..

    hemadama hawasata gihin money collect karaganna..

    ( mama karanna inna business ekak)
     

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    abans eken singer eken denawa parana tv ekata aluth ekak parana tv ekata 5000k adu karanawa

    edata
    electronic shop walata gihin dead tv 10k 20k hoyagannawa ( ekak ganna puluwan rs 200 ta witara samahara un nikan denawa aran yanna kiyala
    edata oya tv ekak 1000ta denna puluwan illana ewnta parana tv denna ona na 4000k itiri unta
    ( mama karapu business ekak)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    1හොද බැංකුවක් බලල ෆික්ස්ඩ් ඩිපොසිට් දාපන් අවුරුද්දකට .ඒ අවුරුද්ද ඇතුලත බිස්නස් එකක් තෝරාගෙන පටන්ගනින


    2ටිකක් ඈතින් පොල්වත්තක් ගනින් .පස්සේ එකේ කලට හරියන වගාවක් දාපන්

    3 කොලබට ටිකක් අතින් දියුණුවෙන ටවුන් එකක් බලල විකුනන්න තියෙන පර්චස් 2- 3 හරි ඔය ගානට ගන්න පුළුවන් ඉඩම් කැල්ලක් අරන් දාපන් .අවුරුද්දකදී ගත්ත වගේ එකහමාරකට විකුනන්න පුළුවන් .
    එහෙම නැත්නම් පොඩි කඩ කැල්ලක් ගහල කුලියට දීපන්
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අන්න බිට් කොයින් බැහැගෙන බැහැගෙන යනවා.....
    හොඳටම අඩුවෙනකන් ඉඳල ටිකක් අරන්දාගනින්......:P