idealz එකෙන් ෆෝන් ගත්ත අය ඉන්නවද

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මේකෙන් ෆෝන් ගත්ත අය ඉන්නවද, ඔන්ලයින් oder කරන එක අවුලක් වෙයිද, ගන්න ඉන්නේ redmi note 13 එකක්. මේකේ genext warranty එක්ක 54ක් වෙනවා හැබැයි ඒකම genext එකේ 66ක් වෙනවා,

    https://idealz.lk/product/redmi-note-13/
    muchan man ganne idealz eken un hodai.. man gatta Redmi note 10 pro and wifeta last year redmi note 12 pro aran dunna geenxt warranty ekath ekka... covid kale... mage yaluwo 2kta redmi note 10 and 10 pro online order karala dunna... unge badu hodai.. recommending marino mall one... liberty plaza one is quite busy place.
     
    • Love
    Reactions: Phonemy