Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Yesterday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Yesterday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Yesterday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Friday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Ideas to Change my Carrier
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මට ලොකු උදවුවක් ඕනේ...

මම දැනට Embroidery Designing කරන්නේ... මට අවු:10ක් පලපුරුද්ද තියනවා. ඒත් මේ ජොබ් එක වැඩක් නෑ බන්.. ඉහලට යාමක් නෑ.. මම දැන් ඉන්නේ UAE වල එහේ කරන්නෙත් මේ ජොබ් එකමයි.

මම BCS complete කරපු IT ගැන හොද දැනුමක් තියන කෙනෙක් ඒත් ඒකෙන් මට වැඩක් ගන්න බැරි වුනා.

මට ඕනේ දැන් ලංකාවට ආවම හොටෙල් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න. මගෙ වයස ලංකාවට ආවම අවු:31 වෙනවා මචන්.. මම බැදලා පොඩි ලමයෙක් ඉන්න කෙනෙක්.

මුලින්ම දැනගන්න ඕනේ මේ ෆීල්ඩ් එකේ පටන් ගන්න මේ වයස කේස් එකක්ද කියලා??

මම මුලින්ම ඉගෙනගන්න හිතන් ඉන්නේ.. මට වෙන ආදායමක් නම් නෑ. අරන් එන සල්ලි ටික විතරයි තියෙන්නේ.

ජොබ් එකකට යන්න පුලුවන් Qualification හදාගන්න මොනාද කරන්න ඕන කෝස්??

ඉගෙන ගන්න කොච්චර කල් යනවද?? ජොබ් ශුවර් ද??

ඒවාට කොච්චර මුදලක් යයිද??

මම දන්න Merchandising field එකේ අවු:7ක් පලපුරුද්ද තියන කෙනෙක් ඒකෙන් අයින් වෙලා හොටෙල් field එකට ආවා..

මටත් ඕනේ මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙලා හොද ෆීල්ඩ් එකකට මාරු වෙන්න..

මේක හොද අදහසක් ද නැත්ද කියලා ඔයාලගේ අදහස් කියන්න මට...

වෙන යන්න පුලුවන් පැති තියනවා නම් කියන්න...

මට විතරක් නෙවෙයි මේක අපි හැමෝටම වැදගත් වෙයි....

බොහොම ස්තූතියි...

[QUOTE="all_most, post: 19870680, member: 385267"] [SIZE="4"]මචංලා මට ලොකු උදවුවක් ඕනේ... මම දැනට Embroidery Designing කරන්නේ... මට අවු:10ක් පලපුරුද්ද තියනවා. ඒත් මේ ජොබ් එක වැඩක් නෑ බන්.. ඉහලට යාමක් නෑ.. මම දැන් ඉන්නේ UAE වල එහේ කරන්නෙත් මේ ජොබ් එකමයි. මම BCS complete කරපු IT ගැන හොද දැනුමක් තියන කෙනෙක් ඒත් ඒකෙන් මට වැඩක් ගන්න බැරි වුනා. මට ඕනේ දැන් ලංකාවට ආවම හොටෙල් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න. මගෙ වයස ලංකාවට ආවම අවු:31 වෙනවා මචන්.. මම බැදලා පොඩි ලමයෙක් ඉන්න කෙනෙක්. මුලින්ම දැනගන්න ඕනේ මේ ෆීල්ඩ් එකේ පටන් ගන්න මේ වයස කේස් එකක්ද කියලා?? මම මුලින්ම ඉගෙනගන්න හිතන් ඉන්නේ.. මට වෙන ආදායමක් නම් නෑ. අරන් එන සල්ලි ටික විතරයි තියෙන්නේ. ජොබ් එකකට යන්න පුලුවන් Qualification හදාගන්න මොනාද කරන්න ඕන කෝස්?? ඉගෙන ගන්න කොච්චර කල් යනවද?? ජොබ් ශුවර් ද?? ඒවාට කොච්චර මුදලක් යයිද?? මම දන්න Merchandising field එකේ අවු:7ක් පලපුරුද්ද තියන කෙනෙක් ඒකෙන් අයින් වෙලා හොටෙල් field එකට ආවා.. මටත් ඕනේ මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙලා හොද ෆීල්ඩ් එකකට මාරු වෙන්න.. මේක හොද අදහසක් ද නැත්ද කියලා ඔයාලගේ අදහස් කියන්න මට... වෙන යන්න පුලුවන් පැති තියනවා නම් කියන්න... මට විතරක් නෙවෙයි මේක අපි හැමෝටම වැදගත් වෙයි.... බොහොම ස්තූතියි... [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom