Ideas to Change my Carrier

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
මචංලා මට ලොකු උදවුවක් ඕනේ...

මම දැනට Embroidery Designing කරන්නේ... මට අවු:10ක් පලපුරුද්ද තියනවා. ඒත් මේ ජොබ් එක වැඩක් නෑ බන්.. ඉහලට යාමක් නෑ.. මම දැන් ඉන්නේ UAE වල එහේ කරන්නෙත් මේ ජොබ් එකමයි.

මම BCS complete කරපු IT ගැන හොද දැනුමක් තියන කෙනෙක් ඒත් ඒකෙන් මට වැඩක් ගන්න බැරි වුනා.

මට ඕනේ දැන් ලංකාවට ආවම හොටෙල් ෆීල්ඩ් එකේ ජොබ් එකක් කරන්න. මගෙ වයස ලංකාවට ආවම අවු:31 වෙනවා මචන්.. මම බැදලා පොඩි ලමයෙක් ඉන්න කෙනෙක්.

මුලින්ම දැනගන්න ඕනේ මේ ෆීල්ඩ් එකේ පටන් ගන්න මේ වයස කේස් එකක්ද කියලා??

මම මුලින්ම ඉගෙනගන්න හිතන් ඉන්නේ.. මට වෙන ආදායමක් නම් නෑ. අරන් එන සල්ලි ටික විතරයි තියෙන්නේ.

ජොබ් එකකට යන්න පුලුවන් Qualification හදාගන්න මොනාද කරන්න ඕන කෝස්??

ඉගෙන ගන්න කොච්චර කල් යනවද?? ජොබ් ශුවර් ද??

ඒවාට කොච්චර මුදලක් යයිද??

මම දන්න Merchandising field එකේ අවු:7ක් පලපුරුද්ද තියන කෙනෙක් ඒකෙන් අයින් වෙලා හොටෙල් field එකට ආවා..

මටත් ඕනේ මේ ෆීල්ඩ් එකෙන් අයින් වෙලා හොද ෆීල්ඩ් එකකට මාරු වෙන්න..

මේක හොද අදහසක් ද නැත්ද කියලා ඔයාලගේ අදහස් කියන්න මට...

වෙන යන්න පුලුවන් පැති තියනවා නම් කියන්න...

මට විතරක් නෙවෙයි මේක අපි හැමෝටම වැදගත් වෙයි....

බොහොම ස්තූතියි...
 
Last edited:

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Hotel filed eka gana loku adahasak na. eth lankawe okath rallata yana field ekak ne..
    mama hithan hitiye Embroidery Designing kiyanne hoda salary thiyana filed ekak kiyala.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Someone like me.

    උබේ ස්ටෝරියත් කියපන්කෝ මවන්....

    Hotel filed eka gana loku adahasak na. eth lankawe okath rallata yana field ekak ne..
    mama hithan hitiye Embroidery Designing kiyanne hoda salary thiyana filed ekak kiyala.

    මොන පිස්සුද බන්... මෙලෝ රහක් නෑ...
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හොදට හිතල දන්න අයගෙන් අහල හොද තීරණයක් ගනින්
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,650
    2,738
    113
    machan umba risk ekak ganna amaru kaaleka neda inne? bendala podi lamayekuth innawane. Eka nisa umbata adu gaane aurudu 2 k wath job ekak nethi unath karadarayak nethuwa jiwath wenna puluwan gaanak ithuru karagena waren aluthinma igena gena field eka change karanawanam
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    machan umba risk ekak ganna amaru kaaleka neda inne? bendala podi lamayekuth innawane. Eka nisa umbata adu gaane aurudu 2 k wath job ekak nethi unath karadarayak nethuwa jiwath wenna puluwan gaanak ithuru karagena waren aluthinma igena gena field eka change karanawanam

    ඔව් මචන්... උබ කියන එක සහතික ඇත්ත. මම බැලුවේ දැන් කරන ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයාගෙන එක කරන ගමන් හොටෙල් කෝස් එක කරලා... ජොබක් සෙට් උනාම යන්න... මුලින් යන්න වෙන්නේ පොඩි ජොබ් එකකට අඩු පඩියකට ඒකට ලෑස්තිවෙන්න තමයි ඕනේ
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    udata yanna be ban marama competition ekak tiyenne.Influence ekak nattan interview ekakwath hambenne ne,apiriya wela inne

    IT වලට වෙලා තියෙන්නෙත් ඕකමයි බන්... මම IT හොදට කලා බන් මගෙ කරුමෙටයි වයස වැඩි නිසයි ජොබ් එකක් සෙට් උනේ නෑ හරියන...
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව් මචන්... උබ කියන එක සහතික ඇත්ත. මම බැලුවේ දැන් කරන ෆීල්ඩ් එකේ ජොබ් එකක් හොයාගෙන එක කරන ගමන් හොටෙල් කෝස් එක කරලා... ජොබක් සෙට් උනාම යන්න... මුලින් යන්න වෙන්නේ පොඩි ජොබ් එකකට අඩු පඩියකට ඒකට ලෑස්තිවෙන්න තමයි ඕනේ

    dubai wala berida ban hotel ekakata rinaganna podi position ekakata?
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Dan Hotels wadi nisa staff aduilu.ubta hotel ekaka job ekak set krgnna plwn wei.uba hotel ekak patan gnnada kamaththa?compettion eka nam wadiy mcho.jaya!
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    try kale naa ban... kisi deyak danne natuwa monata yannada ban??

    mehe vacancy nan tiyenawa ban godak oya guest relation executive wage position ekkaata nan penaganna puluwan.hotel ekakata penagatta passe udata yanna puluwan bcs tiyena hinda hotel management course ekak karoth ubata manager post walata yanna puluwan hotels wala.