Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Identify legit PTC sites
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. මුලින්ම එම වෙබ් අඩවිය ව්යාජ එකක් ද කියලා සොයාබැලීම සිදුකල යුතුයි. ගුගල් වෙත පිවිස මේ ආකාරයට සර්ච් කලාම එම වෙබ් අඩවිය පිලිබද හොද අදහසක් ලබාගත හැකි වෙනවා.

ලැබෙන සර්ච් රිසල්ට් එකේ ෆෝරම් ඩිස්කෂන්ස් ගැන වැඩි අවධානයක් යොමු කිරීම නුවනට හුරුයි මොකද විශේෂයෙන්ම රෑන්කින් (Best PTC etc) දෙන අඩවි බොහොමයත් ව්යාජ තොරතුරු වලින් යුක්තයි.

2. මීලගට ඔවුන් ගෙවන මුදල් ප්රමාන ගැන අවධානය යොමුකරන්න පුලුවන්.

ක්ලික් එකකට හෝ ඇඩ් එකක් බලනවාට $1 ගෙවන එක ප්රායෝගික නෑනෙ. මොකද ඔය වෙබ්අඩවි අපිට ගෙවීම් කරන්නේ එම අඩවි වලට ඇඩ්වර්ටයිසර්ස්ලා ගෙවන මුදලෙන් කොටසක්.

සාමාන්යයෙන් $0.015 per a click කියන්නේ සෑහීමකට පත්විය හැකි මුදල් ප්රමාණයක්. මේ අගය ගොඩක් වැඩිනම් ඒ කියන්නෙ ඒක ස්කෑම් සයිට් එකක්.

3. දැං Minimum Payout ගැන අවධානය යොමු කරමු. ඒ තියන්නේ අපිට ගෙවීම් කරන්නේ අපි කොච්චර මුදලක් ඇඩ් ක්ලික් කරලා උපයා ගත්තාට පස්සෙද කියන එක.

ඇත්තටම ගෙවනවා නම් මින්මම් පේඅවුට් එක හැකිතාක් අඩු අගයක පැවකිය යුතුයි. මොකද අපි ක්ලික් කරන හැම ඇඩ් එකකින්ම PTC site එකට ආදායමක් එනවා.

මිනිමම් පේඅවුට් එක $10ට වඩා අඩු නම් ඒක හොද වෙබ්සයිට් එකක් කියලා හිතන්න පුලුවන්.

4. මීලගට Payment processing time එක ගැන බලමු.

එම සයිට් එකේ TOS/FAQ වලට පිවිසිලා මේ විස්තර බලාගන්න. මෙම කාලය හැකිතාක් අඩු නම් හොදයි. කාලය ගොඩක් දීර්ඝ නම් ටිකක් සැලකිලිමත් විය යුතු වෙනවා. එම වෙබ් අඩවියේ ෆෝරම් සෙක්ෂන් එකක් තියනවානම් යූසර්ස්ලා කියන්නේ මොනවද තියලා හොයල බලන්න පුලුවන්. ඒත් ෆෝරම් සෙක්ෂන් එක ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා මොකද ව්යාජ තොරතුරු තියෙන්න පුලුවන්.

5. මේ සියල්ල ගැන සැටිස් නම් ඉතිං වැඩේ පටන් ගමු නේද?

එහෙම හරියන්නෙ නෑ. ගූගල් සර්ච් වල පිහිටින් බලන්න ඒ සයිට් එක කොච්චර කාලෙක ඉදං පවතින එකක්ද කියලා. ලගදී පටන් ගත්ත එකක් නම් තවත් සැලකිලිමත් වෙන එක හොදයි.

මේවාට අමතරව සයිට් එකේ කන්ටැක්ට් ඩීටේල්ස්, පේමන්ට් Proofs, මෙම්බර්ස්ලා ප්රමාණය ගැන අවධානය යොමු කිරීම නුවනට හුරුයි.

Paid Subscriptions වලට යනවා නම් පලමු Payment එක ලැබෙනකං ඉවසන එක හොදයි

මෙම ලිපිය විචාරයට විවෘත්තයි

[QUOTE="පැටියා, post: 9507357, member: 228926"] [SIZE="3"]1. මුලින්ම එම වෙබ් අඩවිය ව්යාජ එකක් ද කියලා සොයාබැලීම සිදුකල යුතුයි. ගුගල් වෙත පිවිස මේ ආකාරයට සර්ච් කලාම එම වෙබ් අඩවිය පිලිබද හොද අදහසක් ලබාගත හැකි වෙනවා. ලැබෙන සර්ච් රිසල්ට් එකේ ෆෝරම් ඩිස්කෂන්ස් ගැන වැඩි අවධානයක් යොමු කිරීම නුවනට හුරුයි මොකද විශේෂයෙන්ම රෑන්කින් (Best PTC etc) දෙන අඩවි බොහොමයත් ව්යාජ තොරතුරු වලින් යුක්තයි. 2. මීලගට ඔවුන් ගෙවන මුදල් ප්රමාන ගැන අවධානය යොමුකරන්න පුලුවන්. ක්ලික් එකකට හෝ ඇඩ් එකක් බලනවාට $1 ගෙවන එක ප්රායෝගික නෑනෙ. මොකද ඔය වෙබ්අඩවි අපිට ගෙවීම් කරන්නේ එම අඩවි වලට ඇඩ්වර්ටයිසර්ස්ලා ගෙවන මුදලෙන් කොටසක්. සාමාන්යයෙන් $0.015 per a click කියන්නේ සෑහීමකට පත්විය හැකි මුදල් ප්රමාණයක්. මේ අගය ගොඩක් වැඩිනම් ඒ කියන්නෙ ඒක ස්කෑම් සයිට් එකක්. 3. දැං Minimum Payout ගැන අවධානය යොමු කරමු. ඒ තියන්නේ අපිට ගෙවීම් කරන්නේ අපි කොච්චර මුදලක් ඇඩ් ක්ලික් කරලා උපයා ගත්තාට පස්සෙද කියන එක. ඇත්තටම ගෙවනවා නම් මින්මම් පේඅවුට් එක හැකිතාක් අඩු අගයක පැවකිය යුතුයි. මොකද අපි ක්ලික් කරන හැම ඇඩ් එකකින්ම PTC site එකට ආදායමක් එනවා. මිනිමම් පේඅවුට් එක $10ට වඩා අඩු නම් ඒක හොද වෙබ්සයිට් එකක් කියලා හිතන්න පුලුවන්. 4. මීලගට Payment processing time එක ගැන බලමු. එම සයිට් එකේ TOS/FAQ වලට පිවිසිලා මේ විස්තර බලාගන්න. මෙම කාලය හැකිතාක් අඩු නම් හොදයි. කාලය ගොඩක් දීර්ඝ නම් ටිකක් සැලකිලිමත් විය යුතු වෙනවා. එම වෙබ් අඩවියේ ෆෝරම් සෙක්ෂන් එකක් තියනවානම් යූසර්ස්ලා කියන්නේ මොනවද තියලා හොයල බලන්න පුලුවන්. ඒත් ෆෝරම් සෙක්ෂන් එක ගැන වැඩි විශ්වාසයක් තියන්න එපා මොකද ව්යාජ තොරතුරු තියෙන්න පුලුවන්. 5. මේ සියල්ල ගැන සැටිස් නම් ඉතිං වැඩේ පටන් ගමු නේද? :D එහෙම හරියන්නෙ නෑ. ගූගල් සර්ච් වල පිහිටින් බලන්න ඒ සයිට් එක කොච්චර කාලෙක ඉදං පවතින එකක්ද කියලා. ලගදී පටන් ගත්ත එකක් නම් තවත් සැලකිලිමත් වෙන එක හොදයි. මේවාට අමතරව සයිට් එකේ කන්ටැක්ට් ඩීටේල්ස්, පේමන්ට් Proofs, මෙම්බර්ස්ලා ප්රමාණය ගැන අවධානය යොමු කිරීම නුවනට හුරුයි. Paid Subscriptions වලට යනවා නම් පලමු Payment එක ලැබෙනකං ඉවසන එක හොදයි[/SIZE] [CENTER][SIZE="4"]මෙම ලිපිය විචාරයට විවෘත්තයි :yes::yes::yes:[/SIZE] :rolleyes::rolleyes::rolleyes:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom