ඕක හරි අමාරු වැඩක් බං. ඔය පැත්තෙම කෙනෙක්ට ගෙදරට කෙනෙක් හෙව්වා. ලේසි උනේ. නැහැ. ආපු ගෑණිත් දවස් දෙක තුනකින් යන්න ගියා. මේ පැත්තේ ගෑනු එන්නේ නැහැ බං සාමාන්‍ය ගෙවල්වල වැඩකරන්න. උං හොයන්නෙත් සල්ලිකාරයන්ගේ ගෙවල්වල වැඩකරන්න. හිටියොත් බලල කියන්නං උඹට. අයිඩීඑච්. එකේ කොහෙද උඹ ඉන්නේ....