Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Idiriyata mokak weida?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉදිරි අවුරුදු 5 ඇතුළත රට ගොඩයයි කියල හිතන්න අමාරුයි මචන්ලා. නන්දයයි, නාකි මයිනයි නම් කොහොමටත් මේක අත ඇරලා යන්නේ නැහැ. නාකි මයිනගේ කාලෙ නම් ඉස්සරහ අවුරුදු 2 ඇතුළත ඉවර වෙනවා. ඌ වලකජ්ජ ගැහුවත් නැතත් ඌට ක්‍රියාකාරී දේශපාලනයේ තවදුරටත් ඉන්න බැරි වෙනවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, පවර් කට් වගේ දේවල් තව අවුරුද්දක් විතර යද්දී සාමාන්‍ය දේවල් වේවි. මොකා ආවත් මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ පියවර දෙකයි.

1. රටට ගෙවන්න තියෙන ණය වාරික resturcture කිරීම

2. රටට වැඩියෙන් ඩොලර් ගෙන්වාගැනීම

දැනට මේ තියෙන උද්ඝෝෂණ ඉවර වුණත් රටේ තියෙන පෝලිම්, පවර්කට්, ජනතා අසහනය වගේ දේවල් එක්ක ටුවරිසම් නගා හිටුවන එක කරන්න තියා හිතන්නවත් බැහැ. ඩොලර් රේට් එක වැඩි වුනොත් නම් විදේශ ශ්‍රමිකයෝ එවන සල්ලිවලින් යම් දුරකට තත්වය සමනය කරගන්න පුළුවන් වෙයි. ඇත්තම කතාව තමා මචන්ලා දැන් දැන් මේ උද්ඝෝෂණයේ තත්වෙත් ටික ටික වෙනස් වෙනවා. ඒක කානිවල් එකක් වගේ වේගනයි යන්නේ දැන්. ආණ්ඩුවටත් එක හොඳයි. උනුත් මේක dilute කරනවා වගේ තමයි මටනම් හිතෙන්නේ. සමහර විට ඔය ගෝටාගෝගම නන්දෙ ගෙදර යනකම්ම තියෙයි, නිකම්ම නිකම් symbolic දෙයක් විදියට.

අපි කැමති වුනත් නැතත් මේ රටේ ඉන්න බූරුවන්ට හැමදේම මතක් වෙන්නේ තමන්ට කෙළ වෙච්චහම විතරයි. තව මාස 3කින් විතර බලහල්ලකෝ, මේ ගැන වගේවගක්වත් මීඩියාකාරයොන්ට තියෙයිද කියලා. මේ රටේ හිටපු කාලකන්නි බූරු හැත්තම තමයි මේ වගේ එක පවුලක් අතට බලය යන තැනට වැඩේ කළේ. ඊළඟ චන්දෙදි මුන් පරදියිද කියන්න කල් වැඩියි. ඒ තරම් ෂුවර් මට අපේ රටේ බූරු හැත්ත ගැන. ඊළඟ චන්දෙදි මුන් පැරදුනත් තව අවුරුදු 10කින් විතර අපිට බලන්න පුළුවන් වෙයි, මෙතන උද්ඝෝෂණය කරන එවුන්ගෙන් බාගයක් විතර නාමල් කුමාරය කරේ තියන් ගෙන විදිය, "හාඤී අපිට වැරදුනානි අනී" ගාගෙන.

මම නම් කියන්නේ හොඳම දේ තමයි පුළුවන් නම් මේ රටින් යන එක. දියුණු වෙමින් තියෙන රටක් වුනත් කමක් නැහැ. සාමාන්‍යයෙන් ආර්ථිකය ස්ථාවර රටවල් ඔය ඕනේ තරම් තියෙන්නේ. මේ වගේ රටකට දරුවෙක් උපද්දන එකත් මහපාපයක් බන්. මේ රටේ හැබෑම ශාපය දේශපාලකයෝ විතරක්ම නෙවෙයි. පටු අරමුණු වෙනුවෙන් ඕනෙම කුප්පිදු වැඩක් කරන පූජක පැලැන්තිය (විශේෂයෙන් කහකඩයෝ), මාධ්‍යකාරයෝ, රාජ්‍ය සේවකයෝ (මමත් රාජ්‍ය සේවකයෙක් හින්දම මේ ගැන ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් තියෙනවා.), සහ හැමදේටම හොරපාරෙන් යන්න බලන සහ හැමදේටම අනුන්ට අතපාන පුරවැසියෝ. රාජපක්ෂලාව එළවීම අනිවාර්යයෙන් විය යුත්තක් තමා. ඒත් ඔය කාලකන්නි ගස්බල්ලොත් එක්ක උන් පෝෂණය කරපු ක්‍රමයත් අයින් කරන්න ඕනි. කවුරු කොහොම මොනවා කිව්වත් මේවට ආණ්ඩු කරවපු පක්ෂ විතරක් නෙවෙයි, විපක්ෂයේ හිටපු "අඤී අපි නම් කිසි දෙයක් දන්නේ නැහැ, අපි අනික් දේශපාලුවෝ වගේ නෙමෙයි, පන්සිල් පද පහම රකිනවා." වගේ බබාහුකුන් කියවන වාමාංශික යයි කියාගන්න පක්ෂත් අයිතියි සහෝ. උනුත් මිනිස්සු කුලප්පු කරවලා මේ ක්‍රම පවත්වාගෙන යන්න දායක වෙලා තියෙනවා.

"අරගල කරනවා නම් ඒක කරන්න ඕනේ ප්රජාතන්ත්රවාදී විදියට ව්‍යවස්ථානුකූලව. ලේ ගංගා ගලායන්න ඉඩ නොදිය යුතුයි" වගේ බබාහුකුන් පාට් දාන ඕනේ කෙනකුට (ෆීල්ඩ් මාෂලුත් මෙහෙම කියලා තිබ්බා.) මට කියන්න තියෙන්නේ මෙච්චරයි. "කිසිදු සැබෑ අරගලයක් අහිංසක වන්නේ නැත." දැන් අරගල කියලා කානිවල් කරන එවුන්ට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමා. මේ වගේ අරගල නම් තියෙන්නේ ඉතින්, ආණ්ඩුවටත් මරු සොමිය. ඉතුරු ටික උඹලා හිතාගනිල්ලා. (ඒත් කවදාවත් මේ වගේ රටක එච්චර කැප කිරීමක් කරන්න පුළුවන් මට්ටමේ මිනිස්සු නැති හන්දා හොඳම දේ තමයි, රටින් යන එක.)

[QUOTE="RedProMaxxa, post: 27598977, member: 580392"] ඉදිරි අවුරුදු 5 ඇතුළත රට ගොඩයයි කියල හිතන්න අමාරුයි මචන්ලා. නන්දයයි, නාකි මයිනයි නම් කොහොමටත් මේක අත ඇරලා යන්නේ නැහැ. නාකි මයිනගේ කාලෙ නම් ඉස්සරහ අවුරුදු 2 ඇතුළත ඉවර වෙනවා. ඌ වලකජ්ජ ගැහුවත් නැතත් ඌට ක්‍රියාකාරී දේශපාලනයේ තවදුරටත් ඉන්න බැරි වෙනවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, පවර් කට් වගේ දේවල් තව අවුරුද්දක් විතර යද්දී සාමාන්‍ය දේවල් වේවි. මොකා ආවත් මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ පියවර දෙකයි. 1. රටට ගෙවන්න තියෙන ණය වාරික resturcture කිරීම 2. රටට වැඩියෙන් ඩොලර් ගෙන්වාගැනීම දැනට මේ තියෙන උද්ඝෝෂණ ඉවර වුණත් රටේ තියෙන පෝලිම්, පවර්කට්, ජනතා අසහනය වගේ දේවල් එක්ක ටුවරිසම් නගා හිටුවන එක කරන්න තියා හිතන්නවත් බැහැ. ඩොලර් රේට් එක වැඩි වුනොත් නම් විදේශ ශ්‍රමිකයෝ එවන සල්ලිවලින් යම් දුරකට තත්වය සමනය කරගන්න පුළුවන් වෙයි. ඇත්තම කතාව තමා මචන්ලා දැන් දැන් මේ උද්ඝෝෂණයේ තත්වෙත් ටික ටික වෙනස් වෙනවා. ඒක කානිවල් එකක් වගේ වේගනයි යන්නේ දැන්. ආණ්ඩුවටත් එක හොඳයි. උනුත් මේක dilute කරනවා වගේ තමයි මටනම් හිතෙන්නේ. සමහර විට ඔය ගෝටාගෝගම නන්දෙ ගෙදර යනකම්ම තියෙයි, නිකම්ම නිකම් symbolic දෙයක් විදියට. අපි කැමති වුනත් නැතත් මේ රටේ ඉන්න බූරුවන්ට හැමදේම මතක් වෙන්නේ තමන්ට කෙළ වෙච්චහම විතරයි. තව මාස 3කින් විතර බලහල්ලකෝ, මේ ගැන වගේවගක්වත් මීඩියාකාරයොන්ට තියෙයිද කියලා. මේ රටේ හිටපු කාලකන්නි බූරු හැත්තම තමයි මේ වගේ එක පවුලක් අතට බලය යන තැනට වැඩේ කළේ. ඊළඟ චන්දෙදි මුන් පරදියිද කියන්න කල් වැඩියි. ඒ තරම් ෂුවර් මට අපේ රටේ බූරු හැත්ත ගැන. ඊළඟ චන්දෙදි මුන් පැරදුනත් තව අවුරුදු 10කින් විතර අපිට බලන්න පුළුවන් වෙයි, මෙතන උද්ඝෝෂණය කරන එවුන්ගෙන් බාගයක් විතර නාමල් කුමාරය කරේ තියන් ගෙන විදිය, "හාඤී අපිට වැරදුනානි අනී" ගාගෙන. මම නම් කියන්නේ හොඳම දේ තමයි පුළුවන් නම් මේ රටින් යන එක. දියුණු වෙමින් තියෙන රටක් වුනත් කමක් නැහැ. සාමාන්‍යයෙන් ආර්ථිකය ස්ථාවර රටවල් ඔය ඕනේ තරම් තියෙන්නේ. මේ වගේ රටකට දරුවෙක් උපද්දන එකත් මහපාපයක් බන්. මේ රටේ හැබෑම ශාපය දේශපාලකයෝ විතරක්ම නෙවෙයි. පටු අරමුණු වෙනුවෙන් ඕනෙම කුප්පිදු වැඩක් කරන පූජක පැලැන්තිය (විශේෂයෙන් කහකඩයෝ), මාධ්‍යකාරයෝ, රාජ්‍ය සේවකයෝ (මමත් රාජ්‍ය සේවකයෙක් හින්දම මේ ගැන ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් තියෙනවා.), සහ හැමදේටම හොරපාරෙන් යන්න බලන සහ හැමදේටම අනුන්ට අතපාන පුරවැසියෝ. රාජපක්ෂලාව එළවීම අනිවාර්යයෙන් විය යුත්තක් තමා. ඒත් ඔය කාලකන්නි ගස්බල්ලොත් එක්ක උන් පෝෂණය කරපු ක්‍රමයත් අයින් කරන්න ඕනි. කවුරු කොහොම මොනවා කිව්වත් මේවට ආණ්ඩු කරවපු පක්ෂ විතරක් නෙවෙයි, විපක්ෂයේ හිටපු "අඤී අපි නම් කිසි දෙයක් දන්නේ නැහැ, අපි අනික් දේශපාලුවෝ වගේ නෙමෙයි, පන්සිල් පද පහම රකිනවා." වගේ බබාහුකුන් කියවන වාමාංශික යයි කියාගන්න පක්ෂත් අයිතියි සහෝ. උනුත් මිනිස්සු කුලප්පු කරවලා මේ ක්‍රම පවත්වාගෙන යන්න දායක වෙලා තියෙනවා. "අරගල කරනවා නම් ඒක කරන්න ඕනේ ප්රජාතන්ත්රවාදී විදියට ව්‍යවස්ථානුකූලව. ලේ ගංගා ගලායන්න ඉඩ නොදිය යුතුයි" වගේ බබාහුකුන් පාට් දාන ඕනේ කෙනකුට (ෆීල්ඩ් මාෂලුත් මෙහෙම කියලා තිබ්බා.) මට කියන්න තියෙන්නේ මෙච්චරයි. "කිසිදු සැබෑ අරගලයක් අහිංසක වන්නේ නැත." දැන් අරගල කියලා කානිවල් කරන එවුන්ට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමා. මේ වගේ අරගල නම් තියෙන්නේ ඉතින්, ආණ්ඩුවටත් මරු සොමිය. ඉතුරු ටික උඹලා හිතාගනිල්ලා. (ඒත් කවදාවත් මේ වගේ රටක එච්චර කැප කිරීමක් කරන්න පුළුවන් මට්ටමේ මිනිස්සු නැති හන්දා හොඳම දේ තමයි, රටින් යන එක.) [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom