Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
Idly & Dosa හදමු!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉඩ්ලි සහ තෝසේ කියන්නෙ දකුණු ඉන්දියානු ආහාර දෙකක්.

හදාගන්න ලේසි වගේම පාන් පිටි කෑම කනවට වඩා පෝෂණයෙන් ඉහලයි.

විශේෂයෙන් උදු බාවිතා කරන නිසා ප්රෝටීන වලිනුත් සරුයි.

Dosa, අපේ බසින් කිව්වොත් තෝසේ නම් බොහෝ දෙනෙක් හදනවා ඇති.

Idly & Dosa දෙකම එකම ආකරයට මූලික මිශ්රණය හදන නිසා දෙකම හදමු!!

උදෑසන ආහාරය සදහා ඉතා උචිතය. කොකනට් චට්නි සහ සාම්බාර් සමග ආහාරයට ගත හැකිය.

මස් කරියක් වුනත් ගැලපෙනවා!!

ඉඩ්ලි සදහා තම්බපු සම්බා සහල්ද තෝසේ සදහා සුදු කැකුලු සහල්ද බාවිතා කරනවා.

සහල් කෝප්ප 2ක්

පොතු ඉවත් කල උදු ඇට කෝප්ප 1ක්

වෙන වෙනම පැය 4-6ක් වතුරේ පොගවා ගන්න.

වතුර සුලු වශයෙන් දමා පෙගුණු සහල් සහ උදු වෙන වෙනම ඝණ පාප්පයක් මෙන් අඹරා ගන්න.

අඹරාගත් සහල් සහ උදු එක්කර යීස්ට් තේ හැදි 1/2ක් මිශ්රකර පැය 4-6ක් වත් පිපෙන්න තබන්න.

හොදින් පිපුණු මිශ්රණයට ලුණු තේ හැදි 1/2ක් එක්කර වතුර (පොල් කිරිද එක්කල හැකිය) එක්කර ඝණ බැටරයක් සාදා ගන්න.

මේ උපකරණය නම් ඉඩ්ලි හදන්න අවශ්යමයි. ඉඩ්ලි කුකර් එකක් නැත්නම් ස්ටීමරය. stainless steel බඩු කඩවල ගන්න තියෙනවා!!

මාජරින් ස්වල්පයක් තැවරූ ඉඩ්ලි තැටි වලව මිශ්රණය වත්කර ස්ටීමරය තුල තබා විනාඩි 10ක් පමණ තම්බා ගන්න.

ඉඩ්ලි නම් ලෑස්තියි!!

මේක කන්න සාම්බාර් එකත් වෙනම හදනවා!!

[QUOTE="sriboysl, post: 10703350, member: 113394"] [SIZE=5][COLOR=DarkGreen]ඉඩ්ලි සහ තෝසේ කියන්නෙ දකුණු ඉන්දියානු ආහාර දෙකක්. හදාගන්න ලේසි වගේම පාන් පිටි කෑම කනවට වඩා පෝෂණයෙන් ඉහලයි. විශේෂයෙන් උදු බාවිතා කරන නිසා ප්රෝටීන වලිනුත් සරුයි. Dosa, අපේ බසින් කිව්වොත් තෝසේ නම් බොහෝ දෙනෙක් හදනවා ඇති. Idly & Dosa දෙකම එකම ආකරයට මූලික මිශ්රණය හදන නිසා දෙකම හදමු!! උදෑසන ආහාරය සදහා ඉතා උචිතය. කොකනට් චට්නි සහ සාම්බාර් සමග ආහාරයට ගත හැකිය. මස් කරියක් වුනත් ගැලපෙනවා!! [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Idly/id5.jpg[/IMG] ඉඩ්ලි සදහා තම්බපු සම්බා සහල්ද තෝසේ සදහා සුදු කැකුලු සහල්ද බාවිතා කරනවා. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Idly/id1.jpg[/IMG] සහල් කෝප්ප 2ක් පොතු ඉවත් කල උදු ඇට කෝප්ප 1ක් වෙන වෙනම පැය 4-6ක් වතුරේ පොගවා ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Idly/id2.jpg[/IMG] වතුර සුලු වශයෙන් දමා පෙගුණු සහල් සහ උදු වෙන වෙනම ඝණ පාප්පයක් මෙන් අඹරා ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Idly/id3.jpg[/IMG] අඹරාගත් සහල් සහ උදු එක්කර යීස්ට් තේ හැදි 1/2ක් මිශ්රකර පැය 4-6ක් වත් පිපෙන්න තබන්න. හොදින් පිපුණු මිශ්රණයට ලුණු තේ හැදි 1/2ක් එක්කර වතුර (පොල් කිරිද එක්කල හැකිය) එක්කර ඝණ බැටරයක් සාදා ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Idly/id4.jpg[/IMG] මේ උපකරණය නම් ඉඩ්ලි හදන්න අවශ්යමයි. ඉඩ්ලි කුකර් එකක් නැත්නම් ස්ටීමරය. stainless steel බඩු කඩවල ගන්න තියෙනවා!! මාජරින් ස්වල්පයක් තැවරූ ඉඩ්ලි තැටි වලව මිශ්රණය වත්කර ස්ටීමරය තුල තබා විනාඩි 10ක් පමණ තම්බා ගන්න. [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Idly/DSC01106.jpg[/IMG] ඉඩ්ලි නම් ලෑස්තියි!! [IMG]http://i1202.photobucket.com/albums/bb378/sriboysl/Sambaar/sb8.jpg[/IMG] මේක කන්න සාම්බාර් එකත් වෙනම හදනවා!![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom