IDM එකක් eBay එකෙන් Buy කරපු අය ඉන්නවද ?
IDM (Internet Download Manager) එක eBay එකෙන් Buy කරපු අය කවුද මචන්ලා ඉන්නේ ?
හුඟක් වෙලාවට Activate කරපු Accounts තමා උන් sell කරන්නේ. එහෙම ඒවා Updates වලට Support ද ?
ලැප් දෙකක වගේ එකම එක පාවිච්චි කරන්න පුලුවන්ද?