මගෙ තියෙන්නෙ firefox 3.6.3 set up eka. ඉස්සර එකෙන් youtube එකෙ හරි facebook එකෙ හරි තියෙන video එකක් load වෙනකොට IDM එකෙන් download කරගන්න message එක එනවා ඒත් දැන් ඒහෙම එන්නෙ නැ....
මගෙ කලින් තිබුනෙ mediafire වල තිබුන build by Udaya.rar කියන IDM ver. එක ඒත් දැන් තියෙන්නෙ IDMCC 7.2.2 for Firefox 4.0 කියන එක කලින් udayage එකනම් නියමයි , කිසි කරදරයක් නැ .... ඒත් එක දැන් mediafire වලින් අයින්කරලා........ මට මෙකට විසදුමක් කියන්ඩොංංංංං