Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IDM Computer studies scam..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාතරත් ඔහොම තමයි බං, IDM යන්න කලින් හොයල බලන්න නෙවෙයි, යන්න එපා බං අපරාදෙ සල්ලි. මං ඕකෙ WEB ENGINEERING කියල කෝස් 1ක් කරා. (උන්ගෙ කෝස් වල නම නං තියනව සැරට, content1 දැක්කම පුකෙනුත් හිනා ) දැන් අවුරුදු 3 කටත් වැඩි තාම certificates නැ  ඒ කාලෙ ගිහින් ඇහුවම කිව්වෙ, certificate තාම කොළඹින් ඇවිත් නැ ආවම call කරනව, job 1කට interview යන්න ඕනනං කියන්න කෝස් 1 complete කලා කියල letter 1ක් දෙන්නං කියල  exam 1ක් මුකුත් තිබුනෙත් නැ exam 1ක් නැතුව දෙන certificate 1ක් කොහොමත් valid නැ  ආතල්ම scene1 අක්ක කෙනෙක් හිටියෙ උගන්නන්න මන් කෝස් 1 කරන්න ගියේ ඒ කලේ හෙන ඇම්මක් තිබුන SEO freelancer වැඩ කල්ල සල්ලි කීයක්හරි අතට ගන්න, ඉතින් මං පටන් ගත්ත දවසෙ ඉදන් අරකිගෙන් SEO ගැන අහනව  ඒකි බැරීම තැන කිව්ව අන්තිම week 1 HND lecture කෙනක් දාල ඒටික(e-marketing/seo) කරන්නං කියල එයා ඒව ගැන වැඩිය දන්නෙ නැ කියල. ටික කලක් යද්දි තමයි තේරුනේ ඒකි phpවත් හරියට දන්නෙ නැ කියල. කරගත්තු ගොන් කමට කරන්න දෙයක් නැ කියල හිත හදාගෙන අපි උගන්නන වෙලාවෙ video tutorials බාගත්ත. (කෝස්1 LKR 21000, ඒ සල්ලි වලින් unlimited නෙට් package1කට ගෙව්වනං ඊට ලාබයි) අන්තිමට HND එවුන් දාල කරනව කිව්වට ආපු හුයන්නේකුත් නැ කරපු ලබ්බකුත් නැ. ඔය මගුල ඉවර උනාට පස්සෙ ඒ අක්ක මාව fbත් block කල්ල  ඔන්න ඔහොමයි IDM කෝස්. හතුරෙකුටවත් යන්න කියන්න එපා, අපෙන් පස්සෙ සෙට් එකට ඒ කෝස් එකම LKR 41000ක් කල්ල, මේ කලකන්නිට අහුවෙන ගම්වල දුප්පත් ළමයි පව්.

[QUOTE="එළ බුවා, post: 19586635, member: 445540"] [COLOR="Red"][SIZE="3"] [B]මාතරත් ඔහොම තමයි බං, IDM යන්න කලින් හොයල බලන්න නෙවෙයි, යන්න එපා බං අපරාදෙ සල්ලි. මං ඕකෙ WEB ENGINEERING කියල කෝස් 1ක් කරා. (උන්ගෙ කෝස් වල නම නං තියනව සැරට, content1 දැක්කම පුකෙනුත් හිනා :P) දැන් අවුරුදු 3 කටත් වැඩි තාම certificates නැ :rofl: ඒ කාලෙ ගිහින් ඇහුවම කිව්වෙ, certificate තාම කොළඹින් ඇවිත් නැ ආවම call කරනව, job 1කට interview යන්න ඕනනං කියන්න කෝස් 1 complete කලා කියල letter 1ක් දෙන්නං කියල :angry: exam 1ක් මුකුත් තිබුනෙත් නැ exam 1ක් නැතුව දෙන certificate 1ක් කොහොමත් valid නැ :no: ආතල්ම scene1 අක්ක කෙනෙක් හිටියෙ උගන්නන්න මන් කෝස් 1 කරන්න ගියේ ඒ කලේ හෙන ඇම්මක් තිබුන SEO freelancer වැඩ කල්ල සල්ලි කීයක්හරි අතට ගන්න, ඉතින් මං පටන් ගත්ත දවසෙ ඉදන් අරකිගෙන් SEO ගැන අහනව :rofl: ඒකි බැරීම තැන කිව්ව අන්තිම week 1 HND lecture කෙනක් දාල ඒටික(e-marketing/seo) කරන්නං කියල එයා ඒව ගැන වැඩිය දන්නෙ නැ කියල. ටික කලක් යද්දි තමයි තේරුනේ ඒකි phpවත් හරියට දන්නෙ නැ කියල. කරගත්තු ගොන් කමට කරන්න දෙයක් නැ කියල හිත හදාගෙන අපි උගන්නන වෙලාවෙ video tutorials බාගත්ත. (කෝස්1 LKR 21000, ඒ සල්ලි වලින් unlimited නෙට් package1කට ගෙව්වනං ඊට ලාබයි:angry:) අන්තිමට HND එවුන් දාල කරනව කිව්වට ආපු හුයන්නේකුත් නැ කරපු ලබ්බකුත් නැ. ඔය මගුල ඉවර උනාට පස්සෙ ඒ අක්ක මාව fbත් block කල්ල :love: ඔන්න ඔහොමයි IDM කෝස්. හතුරෙකුටවත් යන්න කියන්න එපා, අපෙන් පස්සෙ සෙට් එකට ඒ කෝස් එකම LKR 41000ක් කල්ල, මේ කලකන්නිට අහුවෙන ගම්වල දුප්පත් ළමයි පව්. :angry: [/B][/SIZE][B][/b][/COLOR][B][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom