Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IDM Computer studies scam..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුනි එකකින් රිජෙක්ට් කරල නෑ බං.. HND හරි NCC Level 5 හරි සහතිකය ඕන.. UOG Degree එකේ Registration එකට..එහෙම නැතුව කිසිම කෙනෙක්ව UOG එකට Register කරන්න බෑ.. මොකද අර ලෙවල් ටික හරියට පාස් නැති කෙනෙක්ට Degree එකක් කරන්න University එකෙන් Approval එක දෙන්නේ නෑ..

මේ අය.. Certificate Pending තිබුණ ළමයින්ට Offer එකක් දුන්නා.. එහෙම තියාගෙන Degree එක කරන්න.. ළමයිත් ඒ Chance එක ගත්තා මොකද Certificates එනකොට තව මාස 6ක් අවුරුද්දක් නිකන් නාස්ති වෙන නිසා..එයාලත් ඒ වාසියම තමා පෙන්නුවේ..

මාස 6 කින් ඕක ආවම අනිවා Register කරන්න වෙනවා. ඒ නිසා මේ අය සමහර ළමයින්ගේ NCC එක හිතා මතාම පරක්කු කරල තියා ගත්තා. පරක්කු කරල Register කරාම අනික් Registrations කල් යනවා. කතා ගොඩක් තියෙනවා.. දන්න අය දන්නවා..මට ගොඩක් දේවල් කියන්න බෑ.. මොකද Inquiries යන නිසා.

මොක උනත් කමක් නෑ තමන්ගේ වැඩේ කර ගන්න.. රොත්ත පිටින් ගොඩ යෑමක් නෑ.. ගිහින් වදේ වෙලා හරි තමන්ගේ වැඩේ තමන් කතා කරලා කර ගන්න පුලුවන් උපරිම උත්සාහ කරන්න..

[QUOTE="Randike Mendis, post: 19588764, member: 313349"] [SIZE="4"][COLOR="DarkOrchid"]යුනි එකකින් රිජෙක්ට් කරල නෑ බං.. HND හරි NCC Level 5 හරි සහතිකය ඕන.. UOG Degree එකේ Registration එකට..එහෙම නැතුව කිසිම කෙනෙක්ව UOG එකට Register කරන්න බෑ.. මොකද අර ලෙවල් ටික හරියට පාස් නැති කෙනෙක්ට Degree එකක් කරන්න University එකෙන් Approval එක දෙන්නේ නෑ.. මේ අය.. Certificate Pending තිබුණ ළමයින්ට Offer එකක් දුන්නා.. එහෙම තියාගෙන Degree එක කරන්න.. ළමයිත් ඒ Chance එක ගත්තා මොකද Certificates එනකොට තව මාස 6ක් අවුරුද්දක් නිකන් නාස්ති වෙන නිසා..එයාලත් ඒ වාසියම තමා පෙන්නුවේ.. මාස 6 කින් ඕක ආවම අනිවා Register කරන්න වෙනවා. ඒ නිසා මේ අය සමහර ළමයින්ගේ NCC එක හිතා මතාම පරක්කු කරල තියා ගත්තා. පරක්කු කරල Register කරාම අනික් Registrations කල් යනවා. කතා ගොඩක් තියෙනවා.. දන්න අය දන්නවා..මට ගොඩක් දේවල් කියන්න බෑ.. මොකද Inquiries යන නිසා. මොක උනත් කමක් නෑ තමන්ගේ වැඩේ කර ගන්න.. රොත්ත පිටින් ගොඩ යෑමක් නෑ.. ගිහින් වදේ වෙලා හරි තමන්ගේ වැඩේ තමන් කතා කරලා කර ගන්න පුලුවන් උපරිම උත්සාහ කරන්න.. :yes::yes::yes::yes:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom