Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IDM Computer studies scam..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ ත්රෙඩ් එකට පෝස්ට් කරන අන්තිම රිප්ලයි එක.

මේ සීන් එක නිසා හැමෝටම කෙළ උනේ නෑ..එකම බැච් එකේ කෙල උන හා නොවුණ කියලා කොටස් දෙකක් ඉන්නවා. ළමයින්ට කෙලවන්න බලන් නෙමේ කොහොමත් යමක් කලා නම් කලේ.ළමයින්ගේ අනාගතේ සහ මුදල් ඇපේට තියලා ආයතනේ අනාගතේ ගොඩ නැගුවේ...හැබැයි ඒ දේවල් කෙරුණ විදිය වැරදී.අන්තිමට දෙපිරිසටම කෙළ උනා.. හා කෙල වෙලා ඉවරයි.

ඒ නිසා දැන්, IDM කියන්නේ හොඳ රේටින් එකක් තියන් වැඩ කරපු ආයතනයක් මීට අවු 15කට වගේ ඉස්සර.ඒ තත්ත්වය ක්රමයෙන් පිරිහිලා 2013 ඉවර වෙනකොට නැත්තටම නැති වෙලා ගියා.. 2014 ඉඳන් 2016 වෙනකොට ආයෙමත් ඒ තිබුණ තත්ත්වයට වේගයෙන් ආයතනය අරන් එන්න උත්සාහ කලා සමහර විට ඒක සාර්ථක උනා. හැබැයි ඒ චාර්ජ් එක බැට්රියට ඇල්ලුවේ නෑ.. ජබක් ගාලා බැස්සා..දැන් ආයෙමත් බිංදුවෙන් පටන් අරන් ආයෙත් පෙර තත්ත්වයට එන්න උත්සාහ කරන්නේ ඒ නිසා 80% හෝ 90% ඒ පැත්තට Focus කරන් පරණ ප්රශ්න ගොඩ දාන එකට 20% හෝ 10%ක චාන්ස් එකක් දීල තියෙන්නේ..ඒ නිසා යම් කාලයක් යාවි තියෙන ප්රශ්න ගොඩ දා ගන්න.. ඔය අගය 40% ක් වත් උනා නම්, ප්රශ්න උන ළමයි ටික ක්රියාකාරි විදියට ගොඩ දාගන්න තිබුණා..ඒ පැත්තට වඩා ඒ අය අනික් පැත්ත බලන්නේ..වෙන්න පුලුවන්..දෙපැත්තක් තියෙනවා..

උන දේ වෙලා ඉවරයි.ඒ නිසා පුලුවන් තරම් ගිහින් කතා කරල වදේ වෙලා තමන්ගේ වැඩේ තනි තනියෙන් හරි ගොඩ දා ගන්න බලන්න..මම හිතන්නේ නෑ Refund කරයි කියලා. මේ ගැන නොදැනුවත් ළමයි දැනුවත් කරලා. වැඩේ අහවරක් කර ගන්න එකයි විය යුත්තේ..වැටෙන්න එපා. එකෙක් දෙන්නෙන් නෙමේ රොත්තක්ම ඉන්නවනේ..ගොඩ යන්න පුලුවන් වෙයි සහෝ ලා..උත්සාහ කරන්න අන්තිම මොහොත වෙනකන්ම..

[QUOTE="Randike Mendis, post: 19591811, member: 313349"] [SIZE="4"][COLOR="DarkOrchid"][B]මම මේ ත්රෙඩ් එකට පෝස්ට් කරන අන්තිම රිප්ලයි එක.[/B] :yes::yes::yes::yes::yes::yes: මේ සීන් එක නිසා හැමෝටම කෙළ උනේ නෑ..එකම බැච් එකේ කෙල උන හා නොවුණ කියලා කොටස් දෙකක් ඉන්නවා. ළමයින්ට කෙලවන්න බලන් නෙමේ කොහොමත් යමක් කලා නම් කලේ.ළමයින්ගේ අනාගතේ සහ මුදල් ඇපේට තියලා ආයතනේ අනාගතේ ගොඩ නැගුවේ...හැබැයි ඒ දේවල් කෙරුණ විදිය වැරදී.අන්තිමට දෙපිරිසටම කෙළ උනා.. හා කෙල වෙලා ඉවරයි. :):):) ඒ නිසා දැන්, IDM කියන්නේ හොඳ රේටින් එකක් තියන් වැඩ කරපු ආයතනයක් මීට අවු 15කට වගේ ඉස්සර.ඒ තත්ත්වය ක්රමයෙන් පිරිහිලා 2013 ඉවර වෙනකොට නැත්තටම නැති වෙලා ගියා.. 2014 ඉඳන් 2016 වෙනකොට ආයෙමත් ඒ තිබුණ තත්ත්වයට වේගයෙන් ආයතනය අරන් එන්න උත්සාහ කලා සමහර විට ඒක සාර්ථක උනා. හැබැයි ඒ චාර්ජ් එක බැට්රියට ඇල්ලුවේ නෑ.. ජබක් ගාලා බැස්සා..දැන් ආයෙමත් බිංදුවෙන් පටන් අරන් ආයෙත් පෙර තත්ත්වයට එන්න උත්සාහ කරන්නේ ඒ නිසා 80% හෝ 90% ඒ පැත්තට Focus කරන් පරණ ප්රශ්න ගොඩ දාන එකට 20% හෝ 10%ක චාන්ස් එකක් දීල තියෙන්නේ..ඒ නිසා යම් කාලයක් යාවි තියෙන ප්රශ්න ගොඩ දා ගන්න.. ඔය අගය 40% ක් වත් උනා නම්, ප්රශ්න උන ළමයි ටික ක්රියාකාරි විදියට ගොඩ දාගන්න තිබුණා..ඒ පැත්තට වඩා ඒ අය අනික් පැත්ත බලන්නේ..වෙන්න පුලුවන්..දෙපැත්තක් තියෙනවා.. :(:(:(:(:( උන දේ වෙලා ඉවරයි.ඒ නිසා පුලුවන් තරම් ගිහින් කතා කරල වදේ වෙලා තමන්ගේ වැඩේ තනි තනියෙන් හරි ගොඩ දා ගන්න බලන්න..මම හිතන්නේ නෑ Refund කරයි කියලා. මේ ගැන නොදැනුවත් ළමයි දැනුවත් කරලා. වැඩේ අහවරක් කර ගන්න එකයි විය යුත්තේ..වැටෙන්න එපා. එකෙක් දෙන්නෙන් නෙමේ රොත්තක්ම ඉන්නවනේ..ගොඩ යන්න පුලුවන් වෙයි සහෝ ලා..උත්සාහ කරන්න අන්තිම මොහොත වෙනකන්ම.. :yes::yes::yes::yes::yes::yes: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom